EK Married Club-5

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මේ මොකද මේ..:confused: මම කිව්වේ උඹ එහෙම කරනවා නම් කරන්න එපා කියලා...:yes::yes: මෙච්චර මලපනින්නේ උඹ ඇත්තටම එහෙම කරනවාද බං....:rolleyes:
:no:;)
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නරි කුකුල්ලු සමග මිදි කනවා වගෙ:rofl: නරින්ගෙන් පෙන අහනවා කුකුල්ලු මිදි තිත්තයි කියලා පහුරු ගානවා:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නරි කුකුල්ලු සමග මිදි කනවා වගෙ:rofl: නරින්ගෙන් පෙන අහනවා කුකුල්ලු මිදි තිත්තයි කියලා පහුරු ගානවා:rofl:
    යකෝ මෙහෙම එකක් අදමයි ඇහුවේ....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද තරියගේ අශ්වයා රේස් එක දුවනවා නේද, ජය වේවා....:yes::rolleyes:
    හැබැයි අශ්වයට කලින් ජොකියා දුවයිද දන්නේ නෑ....:baffled::P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද තරියගේ අශ්වයා රේස් එක දුවනවා නේද, ජය වේවා....:yes::rolleyes:
    හැබැයි අශ්වයට කලින් ජොකියා දුවයිද දන්නේ නෑ....:baffled::P
    ඒ මොකද්ද බාන්ස්
    ගුඩ් මෝර්නින් ඔක්කොටම, යුරාට උදේම යාලුවෙක් සෙට් වෙලා වගේ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ මොකද්ද බාන්ස්
    ගුඩ් මෝර්නින් ඔක්කොටම, යුරාට උදේම යාලුවෙක් සෙට් වෙලා වගේ :P
    :yes::cool:
    ඊයේ උඹව හෙවුවා උපදෙසක් ගන්න....:rolleyes:;)
    අද තරියගේ ගෝලය මැරතන් එකක් දුවනවලු. අනිවා ඒකව දිනවන්න ඕනිලු. ඉතින් තහනම් උත්තේජක පාරක් දාගන්න ඕනෙලු.
    මම දන්නා දේ කියුව ගුලියක් කාල දුවන්න කියල. නැත්නම් උඹව අමතල කන්සල්ටන්ට් අඩ්වයිස් ගන්න කියල.... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරිස්, රෙඩ් බුල් එකයි,නියුරොබියොන් ටැබ්ලට් එකයි, ග්ලූකෝසුයි දීපං...............
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොකටුවනි!
    සුබ උදෑසනක්....
    ඊයේ වාහනය මග දමා, පිහිනා ගෙදර ගියෙමි.......

    ලොල් !! වෙල් යාය යටවී ඇති හැඩයි :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිස්, රෙඩ් බුල් එකයි,නියුරොබියොන් ටැබ්ලට් එකයි, ග්ලූකෝසුයි දීපං...............

    ;) මොනා උනාද දන්නේ නෑ අස්පයට ... ජොකියා තාම ගෙදරනේ :dull:
     
    Status
    Not open for further replies.