පරණ අන් ගෙන් අසා බලව......කොමඩුවා ගැන හෝ ඌට වෙච්චි දේ හෝ ඇත්තටම නොදනිමි........![]()
තමන් හට නොසමයන් වන කලට සම
මුවින් නොබැන ඉවසනු සුදන ගරුකම
නොහිම් කුමුදු විකසිත වන බව දැකම
විලින් මෙන් තඹුරු මුකුලිත වේය හැම
අර්ථය - තමන් හට නොගැලපෙන අය තමන් සමග ඇමිණිමට හදද්දී කතා නොකර සිටීම සත්ජනයින් ගේ ගෞරවය පිණිසම හේතු වේ. කුමුදු මල් පිබිදෙන විට, නෙළුම් ලජ්ජාවෙන් මෙන් පරවනු සේය.




වෙල යටවෙලාද.....?? කිඹුලන්ට ඉතින් වතුරේ පීනන් යන එක කජ්ජක්යෑ.... 
අර යකඩ පාලම ගාව යටවෙනවද.....?? 

fonna media neda?