EK Married Club-5

Status
Not open for further replies.

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    yaluwa me oya quote karapu post eke thiyena insult eka mokakda kiyanawada? :P

    anika membersla athare thiyena prashna elakiriye ban wenne hethuwak wenne kohomada :oo:

    mama quote karapu post eka gana nemai katha kale oyage ma thread eke daana reply dihaa balala. baba part eka act karanna epa yaluwa.

    dannawada EK eke rule ekak tiyanawa forum eke prashna athi karanna or memberslata insult karanna ba kiyala. poddak rules tika kiyawala enna yaluwa
     
    kingdewi

    Well-known member
  • මට මැද පේලියක් තියපං.......

    පසුපස පේළියට යමු
    අහල නැද්ද "බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේළි වලිනි " කියල කතාවක් තියෙනවා
    තරියා සමග හූරු දඩයමේ යාමට ද?:baffled::rofl:

    තරියා සමඟ මිනියාගේ ගෙදර හූරු දඩයමේ යාමට :P
     
    kingdewi

    Well-known member
  • ඌට ඌරෝ වෙඩි තියන්න වෙන්න ඇති... ඔය ලගදි ඌරු මස් පාටියක් දෙනවා කියලා තියෙන්නෙ... :lol:

    ඒකතමයි මචෝ බැරිවෙලාවත් ඌරෙක් කියල ....අනේ මන්ද මේවා කොහොම කියන්නද ?:P:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama quote karapu post eka gana nemai katha kale oyage ma thread eke daana reply dihaa balala. baba part eka act karanna epa yaluwa.

    dannawada EK eke rule ekak tiyanawa forum eke prashna athi karanna or memberslata insult karanna ba kiyala. poddak rules tika kiyawala enna yaluwa
    කවුද දැන් මෙතන ප්‍රශ්නයක් ඇතිකලේ? meke memberslage personal prashna wisadana eka oyage duty ekakda?
     
    Last edited:

    kingdewi

    Well-known member
  • මචන්ලා බිග් උදවුවක් ඕනෑකර තිබේ ,
    මගේ පුත්‍රරත්නයට සිවුවැනි උපන්දිනය ට ප්‍රදානය කිරීම සඳහා යම් දැයක් ගැනීමට අදහසක් දෙනු මැනව .
    බජට්ටුව 10 කි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නාන්නේ නැති උන් පාවෙච්ච් කරන්නේ පවර්ෆුල් වැඩි ඒවා වෙන්න ඕන :yes:

    නොදන්න මගුල් කියවන්න එපා යකෝ... :no:
    මට උන් කියපුවා ඇහුවනම් උඹලා ඔහොම කියන්න හිතන්නෙවත් නෑ... මට හිතාගන්න බෑ උන් තාම එහෙම හිනාවෙලා ඉන්නෙ කොහොමද කියලා... :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන්ලා බිග් උදවුවක් ඕනෑකර තිබේ ,
    මගේ පුත්‍රරත්නයට සිවුවැනි උපන්දිනය ට ප්‍රදානය කිරීම සඳහා යම් දැයක් ගැනීමට අදහසක් දෙනු මැනව .
    බජට්ටුව 10 කි

    කීයක් විතර වියදම් කරන්න හිතන් ඉන්නවද..?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්ලා බිග් උදවුවක් ඕනෑකර තිබේ ,
    මගේ පුත්‍රරත්නයට සිවුවැනි උපන්දිනය ට ප්‍රදානය කිරීම සඳහා යම් දැයක් ගැනීමට අදහසක් දෙනු මැනව .
    බජට්ටුව 10 කි
    Electronic Key board or little drum set...
    may be a little remote control car:love:
     
    kingdewi

    Well-known member
  • නොදන්න මගුල් කියවන්න එපා යකෝ... :no:
    මට උන් කියපුවා ඇහුවනම් උඹලා ඔහොම කියන්න හිතන්නෙවත් නෑ... මට හිතාගන්න බෑ උන් තාම එහෙම හිනාවෙලා ඉන්නෙ කොහොමද කියලා... :dull:

    මතුපිටින් පෙනෙන අර්ථය දෙස නොබලන්න .:cool:
    නාන්නේ නැති වනාහී නා .නැ ය . එය නොදනිති නොසිතමි :yes:
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    කවුද දැන් මෙතන ප්‍රශ්නයක් ඇතිකලේ? meke memberslage personal prashna wisadana eka oyage duty ekakda?

    anna eka thamai mamath kiyanne personal prashna methanata public genna ba. ekai mama kiwwe oyata tiyana problem PM karanna kiyala. oya personal Public kiyana deka waraddagena. mata oyata thawa reply karanna welawak na. mama kiwwa tika poddak buddimathwa kiyawala balanna. oyage problems GT ta hari PM ekaranna. eya help karai. ;)

    next time mama kataunath warn karanne na. action gannawa witharai.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්ලා බිග් උදවුවක් ඕනෑකර තිබේ ,
    මගේ පුත්‍රරත්නයට සිවුවැනි උපන්දිනය ට ප්‍රදානය කිරීම සඳහා යම් දැයක් ගැනීමට අදහසක් දෙනු මැනව .
    බජට්ටුව 10 කි
    එච්චර ඕන නෑ...........
    අරං දීපං පොත්,පොත් සහ පොත්............
    අපි මේ තරමට අවේ පොත් නිසා.........
     
    kingdewi

    Well-known member
  • කීයක් විතර වියදම් කරන්න හිතන් ඉන්නවද..?

    උපරිම 10 ක්
    Electronic Key board or little drum set...
    may be a little remote control car:love:

    ඩ්‍රම් සෙට් පොඩ්ඩක් කියක් වෙයිද දන්නේ නෑ :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උපරිම 10 ක්

    ඩ්‍රම් සෙට් පොඩ්ඩක් කියක් වෙයිද දන්නේ නෑ :cool:
    කම්ප්ලීට් සෙට් තිබුනා මෙහෙ.. (පීපල්ස් පාක් එකේ සායි සංගීතා )
    මං හිතන්නෙ 6ක් හෝ 7ක් පමණ වෙන්න ඇති..
    පොඩි කැසියෝ ඕගන් එකක් හොද නැද්ද ? අපේ තාත්තා මගෙ හතරවෙනි උපන්දිනේට අරං දිලා තියෙන්නෙ ඒකක්.. තාම තියෙනවා + වැඩ කරනවා ඒක..
    :yes::D
     
    Status
    Not open for further replies.