EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :dull: පව් බන් යුරාජයා...!! සන්කපාලයා යුරාජයාට තව පොඩ්ඩක් ඉවසල සපෝර්ට් එකක් දුන්න නම් තමයි හොඳ :D

    :baffled::dull:


    :frown:

    ඌ හිටියනම් හොඳයි තමයි.. ඒත් ඉතිං කවුරුත් ඔහොමනේ බං.. ඉස්සෙල්ලා තමන්ගෙ දියුනුව බලන්න එපැයි... අනිත් එක් ගෙවල් වල කට්ටියත් මොනවා කිව්වද කවුද දන්නෙ... මම යුරාට කිව්වේ තමන්ගෙ දේට තමන් නැතුව.. එකකුස උපන් සහෝදරයෙක්වත් නැහැන්නේ නෑ කියලා..

    :yes: තමන් හිසට තම අතමය සෙවනැල්ල..... :cool:

    මාත් ඕක කිව්වා ඌට.. මම පේන්නේ නැද්ද තනියම කට්ට කන්නේ :baffled: සමහර වෙලාවට මටම එපා වෙනවා බන් මල පැනල :dull: ඒත් මටම නේද මම මහන්සි උනොත් කියල හිත හදා ගන්නවා :D තමන්ට තමන්ගේ හෙවනල්ලම තමයි .. දැන් කාලේ ගොඩක් අය ඉන්නේ නිකන් ඉඳලම පඩි ගන්න බන් මහන්සි වෙන්න කැමති නෑනේ :dull:

    :yes: 100% ක් ඈත්ත....... :angry:

    තමන්ගේ වැඩක තියෙන එකම හොඳේ ඕක තමයි... කොච්චර නැහුනත් හිත හදාගන්න පුලුවං..

    :D:cool:

    මොසිලා පාට් 2 ද ? :rolleyes:

    :baffled::dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපරාදේ කියන්න බෑ මොසියට වඩා සංකයා හොඳයි :dull: යුරාජයට උනේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක් :dull: සන්කයට තිබ්බ අයින් වෙනවනම් පොඩ්ඩක් කලින් ඉන්ෆෝම් කරන්න :yes:

    :baffled::dull::baffled:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හෙට වෙසක්.නාකි ටික මෙතනට වෙලා ඉන්නේ වෙසක් කූඩුවක් වත් හදන්නේ නැද්ද?:angry:නැට්ත්තන් ඒකත් කඩෙන් ගෙනාවද?:angry::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    554395_449484885078555_100000511416807_1667185_340170891_n.jpg

    සියලු දෙනාගේ සිත් දහමින් නැහැවෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩීසල් කොස්ට් එකත් ආවාම එකක් 933 වෙනවා හැබැයි.. :P
    :cool::cool::P
    ඒත් කමක් නෑ බඩු ෂුවර් නිසා. උඹ කියන්න වගේ කඩේ ඒවාට හීට් ට්‍රාන්ස්ෆර් ජෙල් එහෙම දාලද දන්නේ නැහැනේ.....
     
    Status
    Not open for further replies.