හරි හරි, හැබැයි ඕවා එන්නෙ screw type. ගෙදර තියෙන්නෙ pin type holder නං converters දාගන්න වෙනවා.
skew type තමයි ඕන

හරි හරි, හැබැයි ඕවා එන්නෙ screw type. ගෙදර තියෙන්නෙ pin type holder නං converters දාගන්න වෙනවා.

ඩීසල් කොස්ට් එකත් ආවාම එකක් 933 වෙනවා හැබැයි..skew type තමයි ඕන![]()

පව් බන් යුරාජයා...!! සන්කපාලයා යුරාජයාට තව පොඩ්ඩක් ඉවසල සපෝර්ට් එකක් දුන්න නම් තමයි හොඳ
![]()


IGI ??![]()

ඌ හිටියනම් හොඳයි තමයි.. ඒත් ඉතිං කවුරුත් ඔහොමනේ බං.. ඉස්සෙල්ලා තමන්ගෙ දියුනුව බලන්න එපැයි... අනිත් එක් ගෙවල් වල කට්ටියත් මොනවා කිව්වද කවුද දන්නෙ... මම යුරාට කිව්වේ තමන්ගෙ දේට තමන් නැතුව.. එකකුස උපන් සහෝදරයෙක්වත් නැහැන්නේ නෑ කියලා..
තමන් හිසට තම අතමය සෙවනැල්ල..... 
මාත් ඕක කිව්වා ඌට.. මම පේන්නේ නැද්ද තනියම කට්ට කන්නේසමහර වෙලාවට මටම එපා වෙනවා බන් මල පැනල
ඒත් මටම නේද මම මහන්සි උනොත් කියල හිත හදා ගන්නවා
තමන්ට තමන්ගේ හෙවනල්ලම තමයි .. දැන් කාලේ ගොඩක් අය ඉන්නේ නිකන් ඉඳලම පඩි ගන්න බන් මහන්සි වෙන්න කැමති නෑනේ
![]()
100% ක් ඈත්ත....... 
තමන්ගේ වැඩක තියෙන එකම හොඳේ ඕක තමයි... කොච්චර නැහුනත් හිත හදාගන්න පුලුවං..


මොසිලා පාට් 2 ද ?![]()



අපරාදේ කියන්න බෑ මොසියට වඩා සංකයා හොඳයියුරාජයට උනේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්
සන්කයට තිබ්බ අයින් වෙනවනම් පොඩ්ඩක් කලින් ඉන්ෆෝම් කරන්න
![]()



ඩීසල් කොස්ට් එකත් ආවාම එකක් 933 වෙනවා හැබැයි..![]()
ලේලන්ඩ් එකකත් මීට වඩා ඩීසල් කරනවා මගේ හිතේ...... 
skew type තමයි ඕන![]()
]
නැට්ත්තන් ඒකත් කඩෙන් ගෙනාවද?

ඩීසල් කොස්ට් එකත් ආවාම එකක් 933 වෙනවා හැබැයි..![]()



පොල්ගහවෙල පැත්තේ එකෙක් හදනවලු 3w 350\= 5w 450\= ලු
මම විස්තර බලල කෝල් කරන්නම් [නෑ pm කරන්නම්]

