ඔව් බං.. එපා වෙනවා... හිටගෙන ඉන්නත් වෙනවා....![]()

එත් ට්‍රේනිං වෙන එක වැදගත් වෙයි නේ ප්‍රමෝෂන් වලට හෙම![]()

අපිට මොන ප්රමෝශන්ද බං... එකම ප්‍රමෝශන් එක තමයි මෙහෙන් දොට්ට දාන එක....![]()

ela ne. dawasema EK eke inna puluwan umbata
hama nitharama job mkt eka gana update eke indapan. monawada aluthen wenne, umbe level ekata padi keeyada mkt eke, monawada aluth qualification.

එහෙම තමයි බං ඉන්නෙ...![]()

umbata nam lokktai eyage secretary tai mal kawiyak kiala joba bera ganna puluwan![]()

අපිට මොන ප්රමෝශන්ද බං... එකම ප්‍රමෝශන් එක තමයි මෙහෙන් දොට්ට දාන එක....![]()

ඔය පෙන්නේ නැද්ද ඉතිං දැනුත්..........![]()

ඊයේ නෙවෙයි බං පෙරේදා රෑ ගියේ...... උඹ කියා වෙනකන් හිටියද.....? උඹ කිව්වේ දෙක විතර වෙනකන් ඉන්නවා කියලනේ කෝල් කරපු වෙලේ.......
මමත් සෑහෙන්න කාලෙකින් තමා මේ පාර ඒ පන්සලට ගියේ...... ඒ ගියෙත් අම්මා මේ පාර එහේ සිල් ගත්තු නිසයි.......
ඊයේ මෙහෙන් යද්දි 8.30යි බං..... අර කට්ටියක් ආවානේ නවතින්න..... ඉතින් රෑ උනා....... 
ෂෙිප් එකේ පශ්චාත්භාගය රෙන්ට් එකට දුන්න ද කුකුළෝ???????????????
ඊයේ මෙහෙන් යද්දි 8.30යි බං..... අර කට්ටියක් ආවානේ නවතින්න..... ඉතින් රෑ උනා.......
![]()

ෂෙිප් එකේ පශ්චාත්භාගය රෙන්ට් එකට දුන්න ද කුකුළෝ???????????????![]()

ෂෙිප් එකේ පශ්චාත්භාගය රෙන්ට් එකට දුන්න ද කුකුළෝ???????????????![]()
අයිතිකාරයට විස්තරේ කිව්වා.... අපිට රෙන්ට් එක අමාරු බව..... අවුලක් නෑ..... කිඹුල් මාමිගේ නම කියනවා ඈහුනා මාළඹේ තොරණේ...... 
මෙන්න මෙහෙම නේද?අයිතිකාරයට විස්තරේ කිව්වා.... අපිට රෙන්ට් එක අමාරු බව..... අවුලක් නෑ..... කිඹුල් මාමිගේ නම කියනවා ඈහුනා මාළඹේ තොරණේ......
![]()

මෙන්න මෙහෙම නේද?
මේ කිඹුළා සිංඤො
සත පණහක් දුන්ඤො
මේ පින් අර ගන්ඤො
ඔබ නිවන් පුරට යඤ්ඤො
මේ පින් අරගඤ්ඤො
ඔබ නිවන් පුරට යඤ්ඤෝඤෝඤෝඤෝ...............!!!!!!!!!!!!!!![]()
ඔව් ඔව්..... 
අයිතිකාරයට විස්තරේ කිව්වා.... අපිට රෙන්ට් එක අමාරු බව..... අවුලක් නෑ..... කිඹුල් මාමිගේ නම කියනවා ඈහුනා මාළඹේ තොරණේ......
![]()

මෙන්න මෙහෙම නේද?
මේ කිඹුළා සිංඤො
සත පණහක් දුන්ඤො
මේ පින් අර ගන්ඤො
ඔබ නිවන් පුරට යඤ්ඤො
මේ පින් අරගඤ්ඤො
ඔබ නිවන් පුරට යඤ්ඤෝඤෝඤෝඤෝ...............!!!!!!!!!!!!!!![]()

දැනට සම්පූර්ණ නෑලු.එතකොට එතන පවුලක් ඉන්නවද ?![]()
බ.ල. සෙට් වුනොත් පවුලක් හැදෙනවා..... 

දැනට සම්පූර්ණ නෑලු.බ.ල. සෙට් වුනොත් පවුලක් හැදෙනවා.....
![]()