EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙරාටත් ඕනේ නැති ලබ්බක් නෑ :cool:

    අවුලක් ගන්න දෙයක් නැහැනෙ.. පොඩ්ඩා උඹ ගැන ඇත්තකට කියලා ලියලා තියෙන්නෙ උඹේ නම විතරයිනෙ... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අවුලක් ගන්න දෙයක් නැහැනෙ.. පොඩ්ඩා උඹ ගැන ඇත්තකට කියලා ලියලා තියෙන්නෙ උඹේ නම විතරයිනෙ... :P
    ඒ පාර නං ලිඳ! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුලක් ගන්න දෙයක් නැහැනෙ.. පොඩ්ඩා උඹ ගැන ඇත්තකට කියලා ලියලා තියෙන්නෙ උඹේ නම විතරයිනෙ... :P

    :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මර්කරි වේපර් එමිටිං ලයිට් එකට නිදිමත එනවා මචං.......
    ඒ නිසය පාරවල් වලට අර තැඹිළි පාට සෝඩියම් ලෑම්ප් දාන්නේ......

    පුළුවන් නම් සෝඩියම් ලෑම්ප් එකක් හොයල දාල දීපං....
    නිදිමත අඩුවෙන් එන්නේ පාඩම් කරද්දී.......
    ස්තුතියි, දැනුවත් කලාට....:cool:
    හොයාගන්න බලන්න ඕනි. :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ද ඔත්තුව දුන්න ගමන් රිංගුවේ..........:angry::angry::angry::angry:

    ගිරිය පුප්පන්නේ නැතුව ඉඳින්කෝ :dull: උඹත් යක්සයා වගේ වෙලාවකට :baffled::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගිරිය පුප්පන්නේ නැතුව ඉඳින්කෝ :dull: උඹත් යක්සයා වගේ වෙලාවකට :baffled::P
    යකෝ දෙයක් කියන්නේ නුවණ මෙහෙයවා කටයුතු කරන්න.
    පුදන කොට ම කාපි යකා වගේ කොරහ පෙරලං දුවන්න නෙවී.......

    අනේ තේ මට අහුවුණා නම් අතන ඉන්න කලේ...මං තෝව මකල හදන්නේ ......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ දෙයක් කියන්නේ නුවණ මෙහෙයවා කටයුතු කරන්න.
    පුදන කොට ම කාපි යකා වගේ කොරහ පෙරලං දුවන්න නෙවී.......

    අනේ තේ මට අහුවුණා නම් අතන ඉන්න කලේ...මං තෝව මකල හදන්නේ ......

    ඇත්ත ඇත්ත .. :dull: පුරුද්දනේ බන් දුවල ගිහින් හොම්බ ඔබන එක :( මම වැරදියි තමා :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D:cool:

    ඔව්.

    ගත්තා, ගත්තා :cool;

    wedding එකක් කතාකරනවා මූ. :dull:
    වැඩිපුර ගත්තෙ නෑ. යන ගනන් වල හැටියට එහෙම කරන්න බෑ.. :baffled:
    කලින් කිවවා නං‌ ගන්නවා..
    අද දවල් දැක්කේ පරණ ඒවා කියවනකොට. එතකොට උඹ ගිහින්....:baffled::sorry:
    කමක්නැහැ. ආයේ ගියොත් කලින් දැනුවත්කරන්න, එතකොට බරපැන කලින්ම බැංකුවට ගෙවන්නම්.:rolleyes:
    මම වැඩකරන තැන කීපදෙනෙක්ට කියුව led ගැන. දෙන්න පුළුවන් වගේ.:cool: වැඩේ හොඳට කරලා පාඩු නැතිව දෙන්න පුළුවන් ගාන දැනගත්තොත් අහල ඔර්ඩර් ටිකක් ගන්න පුළුවනි. :rolleyes:
     
    Status
    Not open for further replies.