දැක්ක බන්, වදමල මීටර් උනේ නෑ කියහන්කෝ.....ඇයි මූ සිරිපාල අයියගේ දන්සලෙන් ෆ්‍රයිඩ් රයිස් ගෙනල්ලා මූ හැදුව වැඩේ එෆ්.බී එකේ දාල තිබ්බේ දැක්කේ නැද්ද ?බත් එක සරසල තිබ්බේ වද මලකින්
![]()

දැක්ක බන්, වදමල මීටර් උනේ නෑ කියහන්කෝ.....ඇයි මූ සිරිපාල අයියගේ දන්සලෙන් ෆ්‍රයිඩ් රයිස් ගෙනල්ලා මූ හැදුව වැඩේ එෆ්.බී එකේ දාල තිබ්බේ දැක්කේ නැද්ද ?බත් එක සරසල තිබ්බේ වද මලකින්
![]()

මම කිව්වෙ තොට උයන්න කියල මූලංගිරයෝ..............නෑ බන් පොඩ්ඩාට සනීප නෑනේ උයාගන්න බැරි වෙලා![]()

අනේ මන්ද, උඹ ඔය කඩචෝරු හැමදාම කාල ලෙඩක් හදාගන්නවා.....නෑ බන් පොඩ්ඩාට සනීප නෑනේ උයාගන්න බැරි වෙලා![]()
අවුරුදු 45 - 50 වෙනකොට තමා කාපු ඒවගේ රඟේ දැනෙන්නේ.

ඇයි මූ සිරිපාල අයියගේ දන්සලෙන් ෆ්‍රයිඩ් රයිස් ගෙනල්ලා මූ හැදුව වැඩේ එෆ්.බී එකේ දාල තිබ්බේ දැක්කේ නැද්ද ?බත් එක සරසල තිබ්බේ වද මලකින්
![]()

පට්ට රචනාව......
හැබැයි පොඩ්ඩ තාත්ත thin කියල ලියල තියෙන්නේ බෙල්ල හරිය ගැන හිතල. කඳ, බඩ හරිය ගැන ලියුවානම්......
![]()

මම කිව්වෙ තොට උයන්න කියල මූලංගිරයෝ..............![]()
අනේ මන්ද, උඹ ඔය කඩචෝරු හැමදාම කාල ලෙඩක් හදාගන්නවා.....අවුරුදු 45 - 50 වෙනකොට තමා කාපු ඒවගේ රඟේ දැනෙන්නේ.
දියවැඩියාව, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස්.............ළඟ ලඟම එනවා ඇති රජෝ![]()

මොකාද ඒ...![]()

ඇයි මූ සිරිපාල අයියගේ දන්සලෙන් ෆ්‍රයිඩ් රයිස් ගෙනල්ලා මූ හැදුව වැඩේ එෆ්.බී එකේ දාල තිබ්බේ දැක්කේ නැද්ද ?බත් එක සරසල තිබ්බේ වද මලකින්
![]()

ෂික් ..ගෙනපු දන්සැල් බත් එක කන්නේ නැතුව කැටයම් දාන්න ගිහින් අහගත්තු හරියක්![]()

කොල්ලෝ බෝල කරකර අකුරු ලියන්න කම්මැලියි. ඔය හොඳයි.....අකුරු ලස්සන මදි මට නම්![]()

රයිස් කුකර් එකේ බත් එකක් හදල පොඩි මාලුවක් හදාගනින් සිරාවට මචන්![]()
ඕක බොරු කියල ඔප්පු කරන්න දන්සල් නැති දවසක අපි හැමෝටම එන්න කියල ඒ විදියට උයල පාටියක් දීපන්....අනේ ඇත්තට...![]()

ඕක බොරු කියල ඔප්පු කරන්න දන්සල් නැති දවසක අපි හැමෝටම එන්න කියල ඒ විදියට උයල පාටියක් දීපන්....![]()

බලමු. හම්බවෙලාම අහගන්න ඕනි. කැලි වල ධන රින හොයන්න වත් දැන් මතක නෑ බන්. 10 - 11 වසරේ ඉන්නකාලේ පොඩි සර්කිට් ඇටෙව්වට පස්සේ කලේ නැහැනේ. අර පින් තුනක් තියෙන්නේ ට්‍රාන්සිස්ටර් නේද. ඒකෙ c, e, b ද කොහෙද හොයාගන්න හැටි පවා අහගන්න වෙනවා. ඌට හිතෙයි හදල දෙන එක හොඳයි කියල.....ඒවා නෑ.. කොසා ලඟ ඇතිනෙ...![]()