බල්ලෙකුත් ඉන්නවා! ඒක නං උඹටම දාපු පින්තුරයක්බොලේ බාබකිව් එකකුත් තියෙන්නං..............

බල්ලෙකුත් ඉන්නවා! ඒක නං උඹටම දාපු පින්තුරයක්බොලේ බාබකිව් එකකුත් තියෙන්නං..............

සහතික ඇත්ත........
කවදා හෝ අපි නැති දවසක අපේ ළමයි හරි මේක දිගට ගෙනියන්න ඕනේ.......![]()
ඔව් බං......ටැග් 25 ම බුක්.......![]()

බල්ලෙකුත් ඉන්නවා! ඒක නං උඹටම දාපු පින්තුරයක්![]()
බැන්ද අහිංසකයන් ගේ හිත සුව පිණිස.........................
ඒක නම් ඇත්ත තමා බන්ස්............
ජීවිතේ මෙච්චර බෙදා හදා ගන්න තැනක්, අන්තර්ජාලයේ තවත් නැතුව ඇති....
අපේ විවාහක සමාජය දිගුකල් දිනේවා.....!!!!!![]()
එලස්ස් , අපේ ඝාම්භිර වූ එකා සැමටත් , සැම එකාටත් , වූ අපේ [FONT="]මිතුදමමෙන්න මැරීඩ් ක්ලබ් 1 :-
මෙන්න මැරීඩ් ක්ලබ් 2 :-Code:http://www.elakiri.com/forum/showthread.php?t=1088798
මෙන්න මැරීඩ් ක්ලබ් 3 :-Code:http://www.elakiri.com/forum/showthread.php?t=1458858
මෙන්න මැරීඩ් ක්ලබ් 4 :-Code:http://www.elakiri.com/forum/showthread.php?t=1481184
මෙන්න මැරීඩ් ක්ලබ් 5 :-Code:http://www.elakiri.com/forum/showthread.php?t=1507912
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1528850

සහතික ඇත්ත........
කවදා හෝ අපි නැති දවසක අපේ ළමයි හරි මේක දිගට ගෙනියන්න ඕනේ.......![]()
අපි මේකේ කියලා තියෙන ඒවා...... ලිදේ වැටිලා තියෙන හැටි..... අපේ උන් දැක්කොත්......... 

මේකේ වත් ආදර්ශයට ගනීද බලමු..ඔව් බං......
මම ජීටී ට කියල අපේ ලොකු එකාට එකවුන්ට් එකක් හදල තියන්න කියල බැලුවේ..........
අන්තිම කැමැත්තෙන් මේකෙ යූසර් නේම්/පාස්වර්ඩ් මම කොල්ලට ලියනවා........
උඹ ම 6ක් දාගත්තාම ඉතිරි වෙයිද බං..??????
පළමු මල්ටි කෝට් එක මගෙන්..............![]()

ජොබටත් කෙලවෙයිද මන්ද. කවදාවත් ඩියුටි වෙලාවේ එලියට යන්නේ නෑ මම. බලපන් අමාරුව අද මේක නිසා එන්න වුන. ඊයේ ලැප ගෙනිච්ච. ලොග්වෙන්න බෑ එඩ්ජ් සිග්නල්. ඉතින් අද ගෙනිච්චේ නෑ. හරි මම වැඩට යනවෝ......
ළමයි දැන් නියම එකවුන්ට් ටිකෙන් ලොග් වෙන්න.....![]()

යකෝ උඹ ඉල්ලුවට දෙන්නේ කොහොමද මගේ පාස්වර්ඩ් එක මටවත් මතක නෑ.6 වෙනි මැරීඩ් ක්ලබ් එකට ජයවේවා....... !! එකා වගේ ඉන්න යාළුවෝ සෙට් එකක්, හම්බවුනේ මේක නිසා.....ජීවිතේ තියෙන ඕනාම ප්‍රශ්නයක්, කතා කරන්න පුලුවන් යාළුවෝ සෙට් එකක් සෙට් උනා......
![]()
![]()

ඔව් බං......
මම ජීටී ට කියල අපේ ලොකු එකාට එකවුන්ට් එකක් හදල තියන්න කියල බැලුවේ..........
අන්තිම කැමැත්තෙන් මේකෙ යූසර් නේම්/පාස්වර්ඩ් මම කොල්ලට ලියනවා........
උඹ ම 6ක් දාගත්තාම ඉතිරි වෙයිද බං..??????
පළමු මල්ටි කෝට් එක මගෙන්..............![]()

එලස්ස් , අපේ ඝාම්භිර වූ එකා සැමටත් , සැම එකාටත් , වූ අපේ [FONT="]මිතුදම
සදා රැදේවා ,
ඉස්තුතියි සියලු සහෝදර කොක්කබාවුනි
[/FONT]
පැත්තකින් බල්ලෙකුත් ඉන්නවා......
![]()
බල්ලෙකුත් ඉන්නවා! ඒක නං උඹටම දාපු පින්තුරයක්![]()
6වෙනි කාර්තුවේ පළමුව ළිං ගත වීමේ අවස්ථාව මා වෙත පාදා දුන් ඔබට සැමට ස්තූතියි........පළමු ලිඳ කැපූ වගයි![]()

ජොබටත් කෙලවෙයිද මන්ද. කවදාවත් ඩියුටි වෙලාවේ එලියට යන්නේ නෑ මම. බලපන් අමාරුව අද මේක නිසා එන්න වුන. ඊයේ ලැප ගෙනිච්ච. ලොග්වෙන්න බෑ එඩ්ජ් සිග්නල්. ඉතින් අද ගෙනිච්චේ නෑ. හරි මම වැඩට යනවෝ......
ළමයි දැන් නියම එකවුන්ට් ටිකෙන් ලොග් වෙන්න.....![]()
ජල නැකින් උපන් එකා ඇරෙන්න වෙන මොකාද ?6වෙනි කාර්තුවේ පළමුව ළිං ගත වීමේ අවස්ථාව මා වෙත පාදා දුන් ඔබට සැමට ස්තූතියි........
මේ දෙවනි ළිද......
එය හිමි කාටදැයි අමුතුවෙන් පැවසිය යුතු නඋ නොවේ ද?????????
|
|
|
V

අපි මේකේ කියලා තියෙන ඒවා...... ලිදේ වැටිලා තියෙන හැටි..... අපේ උන් දැක්කොත්......... 
[/QUOTE]ජොබටත් කෙලවෙයිද මන්ද. කවදාවත් ඩියුටි වෙලාවේ එලියට යන්නේ නෑ මම. බලපන් අමාරුව අද මේක නිසා එන්න වුන. ඊයේ ලැප ගෙනිච්ච. ලොග්වෙන්න බෑ එඩ්ජ් සිග්නල්. ඉතින් අද ගෙනිච්චේ නෑ. හරි මම වැඩට යනවෝ......
ළමයි දැන් නියම එකවුන්ට් ටිකෙන් ලොග් වෙන්න.....![]()
හා හා ලෙඩ්ඩු පව්..... ආයේ හොස්පිටල් එකට දුවපියෝ.......
ෆේක් වලින් ලොග් වෙච්ච ලමයි ඔරිජිනල් එකෙන් පෝස්ට් දාන්න හොදේ..... 

ඔව් බං......
මම ජීටී ට කියල අපේ ලොකු එකාට එකවුන්ට් එකක් හදල තියන්න කියල බැලුවේ..........
අන්තිම කැමැත්තෙන් මේකෙ යූසර් නේම්/පාස්වර්ඩ් මම කොල්ලට ලියනවා........
උඹ ම 6ක් දාගත්තාම ඉතිරි වෙයිද බං..??????
පළමු මල්ටි කෝට් එක මගෙන්..............![]()
හික්ස්.... මරු අදහස.......
මේ මේ...... මාමේ, මම ඕවා දැක්කෙත් නෑ......
දන්නෙත් නෑ..... 
මෙන්න MC-6 හි ජයග්‍රාහි පළමු ලිඳට පැනීම සටහන් කරනවා අපේ රත්නේ විසින්.......
යකෝ මමයෑ..... මාළඹේ දන්තයා නේ වැටිලා තියෙන්නේ ලිදේ...... 