කලින් පාරකුත් ඈහුවා..... මම කිව්වා...... ගනී කියලා හිතන්න බෑ..... මොකද ගොඩක් උන් හම්බයට අහු වෙනවා....... අහු වෙලා අන්තිමට අඩාගෙන එනවා......
![]()
අනදර් වන්......... http://www.elakiri.com/forum/showthread.php?p=15084442&posted=1#post15084442
කලින් පාරකුත් ඈහුවා..... මම කිව්වා...... ගනී කියලා හිතන්න බෑ..... මොකද ගොඩක් උන් හම්බයට අහු වෙනවා....... අහු වෙලා අන්තිමට අඩාගෙන එනවා......
![]()
උදේ ඉවරවෙන්න විනාඩි 5 කට කලින් ඇවිත් එකෙක් සුභ උදෑසනක් කියනවා මෙන්න.......
මේ උඹ ට්‍රිප යන්න එන්නේ නැද්ද බං........ යමන්කෝ බං........
දැන් තමා නෙට් හදා ගත්තේ...... රෙද්දේ SLT උන් දවස් 8ක් තිස්සේ තවම ෆෝන් එක හැදුවේ නෑ .......
මොබිටෙල් ප්‍රීපේඩ් ඈක්ටිව් කරන් මේ එන්නේ.....
ට්‍රිප යන්න වෙන්නේ නෑ බං..... මේ දවස් ටිකේ අමාරුයි..... මේ වැඩේ ගොඩ දාගෙන ඉන්න ඕනා මොක කරන්නත්...... 

දැනුවත් කරා.... ස්තූති..... 
උඹ අද කඩේ ද.......?
මට තේරෙනවා...... අප්සට් ඉතිං ඒත් මොනා කරන්නද.........![]()
ඔව් බං.... උදේ කස්ටමර් විසිට් එකක් තිබ්බා මට.......
දාගන්න ඕනා.... තව එකක ලයිට් ප්‍රශ්නයක් විසදන්න ඕනා......ඔව් බං.... උදේ කස්ටමර් විසිට් එකක් තිබ්බා මට.......
![]()

දැන් ඊලගට වැඩ කෝටියක් තියෙනවා..... කාර් එකේ Insurance & License කරගන්න ඕනා.... බස් එකක ගියර් ලිවර් එකේ වංගෙඩියදාගන්න ඕනා.... තව එකක ලයිට් ප්‍රශ්නයක් විසදන්න ඕනා......

උඹ ඊයේ රෑ කොහෙද අපේ පළාතේ කැරකුණේ.........?![]()
චේන් කඩන හොරෙක් ඊයේ රෑ පළාතේ කැරකුනා කියලා ආරංචියක් ආවා..... මොන හිතකින් හිතන්නද බං ඒ හොරා උඹයි කියලා........![]()
කෝච්චියක් පීලි පනිනවා ඈහුනා...... 
ගිය වැඩේ සාර්ථක නම් ආයේ එච්චරයි.......
මෝල්ගහ හොඳයිද.......?![]()
ගිය වැඩේ සාර්ථකත් නෑ.... අසාර්ථකත් නෑ......
මෝල් ගහ එලකිරි වගේ තිබේ..... 
ගිය වැඩේ සාර්ථකත් නෑ.... අසාර්ථකත් නෑ......
![]()
![]()
මෝල් ගහ එලකිරි වගේ තිබේ.....
![]()

ඒ කියන්නේ ඉක්මනින් කල් ඉකුත්වෙනවා......![]()
එතකොට දැන් මේ එලකිරියත් කල් ඉකුත් වෙලාද......?? 
මොකෝ මේ ටිකේ බැහැලා වැඩද ?![]()
ඔව් බං..... බඩු ටිකක් ගෙනත් දාගන්න සල්ලි තිබ්බා නම්, ගොඩ......
ස්ටොක් තියාගෙන ඉන්න තරම් තත්වයක් නෑ නේ තවම...... 
ඔව් බං..... බඩු ටිකක් ගෙනත් දාගන්න සල්ලි තිබ්බා නම්, ගොඩ......
ස්ටොක් තියාගෙන ඉන්න තරම් තත්වයක් නෑ නේ තවම......
![]()
එහෙමද..? පුලු පුලුවන් විදිහට අල්ලගෙන පලයන්.. හිමින් සැරේ ගානක් එකතු වුනහම බඩු ටිකක් ගෙනත් දාන්න..
එහෙම තමා කරන්නේ දැන් ඉතින්...... 