EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එසේම වේවා වල් හොර පූවා.......
    ඊයෙ අල්ලපු ගෙදර මාලු හට්ටියට හොස්ස දැම්මෙ නැතෙයි......(මාලු හට්ටිය මීන්ස් එහා ගෙදර ආන්ට් කෙල්ල):baffled:

    හයියෝ සල්ලි මේ පුසට හොඳ මාලුවෙක් කන්න පිනක් ඇත්තෙම නැතිළුද.......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    wet-cat-1.jpg

    මේ දැන් ලිඳෙන් ගොඩ දාපු පූසෝ..... :rofl::rofl::rofl::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක වැරදියි නේ බං.....
    දැං බයික් එක මත යුරා ඉන්නව නේ....
    එතකොට කොහොමත් තාප්ප මෝල වගේ නිසා ඌ ඔය බැලන්ස් එක බිදෙනවා......

    එකෙන්ම.......... කොහොමත් අවුරුද්දකට වතාවක් ශෝක්ස් මාරු කරන්නනම් වේවි........ :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එසේම වේවා වල් හොර පූවා.......
    ඊයෙ අල්ලපු ගෙදර මාලු හට්ටියට හොස්ස දැම්මෙ නැතෙයි......(මාලු හට්ටිය මීන්ස් එහා ගෙදර ආන්ට් කෙල්ල):baffled:
    :baffled::baffled: iya
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හුටාය....... අපේ මායියාගේ ID එකේ තියෙන්නේ අනුරාධපුරේ ගෙදර ලිපිනේ..... වෙනස් කරගන්න වෙනවා එහෙනම් ID එක එයාගේ...... ස්තිර පදිංචියෙ ඔප්පු හිමිකරු කියන්නේ දැන් මම මගේ ගේ හදලා තියෙන්නේ තාත්තගේ නමට තියෙන අපේ ඉඩමේමයිනේ..... එතකොට අපේ ගෙදර මට වෙනම වෙන කරගෙන ඔප්පු ලියාගන්න වෙනවද..........? :oo::oo:
    ලියාගන්න පුලුවං නං වඩාත් හොඳයි. ලමයාගෙ සීයාගෙ‌ නමට තියන ස්තිර පදිංචියටත් ලකුනු දෙන විදියට ඔය ඇතුලත් කර ගන්න ක්රමය වෙනස් කරනවා කිව්වාට ඒවා තාම වෙලාද නැද්ද දන්නෙ නෑ. ඒ හින්දා ඕක හදාගන්න එක කොයිකටත් හොඳයි.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලියාගන්න පුලුවං නං වඩාත් හොඳයි. ලමයාගෙ සීයාගෙ‌ නමට තියන ස්තිර පදිංචියටත් ලකුනු දෙන විදියට ඔය ඇතුලත් කර ගන්න ක්රමය වෙනස් කරනවා කිව්වාට ඒවා තාම වෙලාද නැද්ද දන්නෙ නෑ. ඒ හින්දා ඕක හදාගන්න එක කොයිකටත් හොඳයි.

    ගුටි කන්න වෙයිද මන්දා අම්මලට කිව්වොතින් ඔප්පු ලියමු කියලා........ :P:P ස්තුති කොසා මාමේ වැඩි විස්තර හොයාගන්න ඕනේ පුළුවන් ඉක්මනින්ම....... :yes::yes:
     
    Status
    Not open for further replies.