තරියාගේ අයි ඩි එක සුනිමල් විසින් හැක් කරලා වගේඔව් ඔව් චීත්ත එක්ක එකතු වෙලා යටින් ගේම ගහන උනුත් නෙමේ අපි, වටේ කියෝන එවුනුත් නෙමේ අපි යමක් කිව්වම හොඳ යාලුවෙක් කියල .. මුළු එලකිරියටම ගේම ඇදල කිරියේ නම කාලා එළකිරියේ චා වෙලා හිටපු උඹත් එක්ක එකතු වෙලා මම මගේම වල කපා ගත්තා
... උදාහරණ ඕනා නෑනේ
![]()

උදෙම කොසුපාර හම්බෙලා වගේ..සුභම සුභ, ආතතියෙන් තොර අපිට කියා දෙයක් කරගන්න හැකි , පුරුෂ හින්ෂණයෙන් තොරවූ , වාසනාවන්ත දිනයක් වේවා, ඔබ සැමට .

සුභම සුභ, ආතතියෙන් තොර අපිට කියා දෙයක් කරගන්න හැකි , පුරුෂ හින්ෂණයෙන් තොරවූ , වාසනාවන්ත දිනයක් වේවා, ඔබ සැමට .
උදෙම කොසුපාර හම්බෙලා වගේ..![]()
මේ ටිකේම ගෙදර. අපේ දන්සලක් තියෙනවා. ඒකෙ වැඩවලට නිවාඩු.මිනියෝ, උඹ ගෙදර ඉන්නෙ කවදාටද ?

මට හදිස්සි නැහැ.ඕකට විතරක් නම් මෙහෙ එන්න එපා. උඹේ වෙලාව අපරාදේ. මම කුරිය කාරයට කතා කලා. එයා වෙන නොම්බරයක් දුන්න. ඒක තවම වැඩ නෑ. දවල්වෙලා අරන් බලල කියන්නම්. domex කියල එකක. 
උන් සාමානයයෙන් දෙන circuit එකට හරියන්න led 36 series කොටස් 2ක් parallel කරලා දාපන්. අර ලයිට් එකේ උඩට එන cap එකෙත් කෑලි දෙකට දීලා තියෙන්නෙ ඒකලු. ඕවා හදන company එකෙන්ම කියලා එන්නෙ එහෙමලු. 70ට වඩා led දානකොට ඔක්කොම series දාන්නෙ නැතුව දෙකට කඩලා parallel දාන්නලු. එතකොට efficient සහ එලිය වැඩිලු. උන්ගෙ සාමාන්‍ය සර්කිට් එකට 72 හෝ වැඩිය series දුන්නාම 560 ohm 1w resister එක රත් වෙලා පිච්චිලාම යනවා.ලයිට් එකම අම්බානට රත් වෙනවා. කෑලි දෙකට දාලා parallel කලාම කිසිම අවුලක් නෑ.

මේ ටිකේම ගෙදර. අපේ දන්සලක් තියෙනවා. ඒකෙ වැඩවලට නිවාඩු.
බල්බ් ගේන්නද ?මට හදිස්සි නැහැ.ඕකට විතරක් නම් මෙහෙ එන්න එපා. උඹේ වෙලාව අපරාදේ. මම කුරිය කාරයට කතා කලා. එයා වෙන නොම්බරයක් දුන්න. ඒක තවම වැඩ නෑ. දවල්වෙලා අරන් බලල කියන්නම්. domex කියල එකක.
![]()

ඔව් ඔව් චීත්ත එක්ක එකතු වෙලා යටින් ගේම ගහන උනුත් නෙමේ අපි, වටේ කියෝන එවුනුත් නෙමේ අපි යමක් කිව්වම හොඳ යාලුවෙක් කියල .. මුළු එලකිරියටම ගේම ඇදල කිරියේ නම කාලා එළකිරියේ චා වෙලා හිටපු උඹත් එක්ක එකතු වෙලා මම මගේම වල කපා ගත්තා
... උදාහරණ ඕනා නෑනේ
![]()

තරි අයියේ මේ මොකද මේ........?![]()

තරියාගේ අයි ඩි එක සුනිමල් විසින් හැක් කරලා වගේ
රිපොර්ටඩ්![]()

සුභම සුභ, ආතතියෙන් තොර අපිට කියා දෙයක් කරගන්න හැකි , පුරුෂ හින්ෂණයෙන් තොරවූ , වාසනාවන්ත දිනයක් වේවා, ඔබ සැමට .
උදෙම කොසුපාර හම්බෙලා වගේ..![]()

මේ ටිකේම ගෙදර. අපේ දන්සලක් තියෙනවා. ඒකෙ වැඩවලට නිවාඩු.
බල්බ් ගේන්නද ?මට හදිස්සි නැහැ.ඕකට විතරක් නම් මෙහෙ එන්න එපා. උඹේ වෙලාව අපරාදේ. මම කුරිය කාරයට කතා කලා. එයා වෙන නොම්බරයක් දුන්න. ඒක තවම වැඩ නෑ. දවල්වෙලා අරන් බලල කියන්නම්. domex කියල එකක.
![]()
ඩොමෙක්ස් උන් හොදයි..... අවුලක් නෑ..... මම ලැප් එහෙම යවන්නේ උන්ගේ අතේ.... හැබැයි හොදට පැක් කරලා දෙන්න ඕනා...... කොහොම කිව්වත්, උන්ගේ ඩිලිවරි වාහනේට, දුර ඉදලා විසි කරලා දාන්නේ අපේ බඩු...... 
මොකක් domex......? මේකද.......?![]()
මේ දන්සල මොනවද........?![]()

සුභ උදෑසනක් කුකුළණි......![]()
මල පැනගෙන ඉන්න උන්ගේ, මල අඩු වේවා......![]()
![]()

කොට්ටම්බා ගහක් වැටිලා තියෙන්නේ....අර ඊයේ ආපු කුණාටුව කොහොමද............?
මේහහ් ඊයේ අර බොදුබල සේනාව වටලපු ක්ලිනික් එකක්ද මොකක්ද එකේ කේස් ඒක මොකක්ද.......?

පූසාත් ඊයෙ domex ගැන කිව්වා..මේ ටිකේම ගෙදර. අපේ දන්සලක් තියෙනවා. ඒකෙ වැඩවලට නිවාඩු.
බල්බ් ගේන්නද ?මට හදිස්සි නැහැ.ඕකට විතරක් නම් මෙහෙ එන්න එපා. උඹේ වෙලාව අපරාදේ. මම කුරිය කාරයට කතා කලා. එයා වෙන නොම්බරයක් දුන්න. ඒක තවම වැඩ නෑ. දවල්වෙලා අරන් බලල කියන්නම්. domex කියල එකක.
![]()