EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභම සුභ, ආතතියෙන් තොර අපිට කියා දෙයක් කරගන්න හැකි , පුරුෂ හින්ෂණයෙන් තොරවූ , වාසනාවන්ත දිනයක් වේවා, ඔබ සැමට .
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol: ඔව් ඔව් චීත්ත එක්ක එකතු වෙලා යටින් ගේම ගහන උනුත් නෙමේ අපි, වටේ කියෝන එවුනුත් නෙමේ අපි යමක් කිව්වම හොඳ යාලුවෙක් කියල .. මුළු එලකිරියටම ගේම ඇදල කිරියේ නම කාලා එළකිරියේ චා වෙලා හිටපු උඹත් එක්ක එකතු වෙලා මම මගේම වල කපා ගත්තා :dull: ... උදාහරණ ඕනා නෑනේ :angry:
    තරියාගේ අයි ඩි එක සුනිමල් විසින් හැක් කරලා වගේ:angry:
    රිපොර්ටඩ් :yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුභම සුභ, ආතතියෙන් තොර අපිට කියා දෙයක් කරගන්න හැකි , පුරුෂ හින්ෂණයෙන් තොරවූ , වාසනාවන්ත දිනයක් වේවා, ඔබ සැමට .
    උදෙම කොසුපාර හම්බෙලා වගේ.. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභම සුභ, ආතතියෙන් තොර අපිට කියා දෙයක් කරගන්න හැකි , පුරුෂ හින්ෂණයෙන් තොරවූ , වාසනාවන්ත දිනයක් වේවා, ඔබ සැමට .

    එසේම වේවා....... එසේම වේවා......... බයක් හිතෙනවා අපේ ලොක්කට උදේ පාන්දරම මොනාහරි වෙලාද කියලත් මෙහෙම කියද්දී.........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියෝ, උඹ ගෙදර ඉන්නෙ කවදාටද ?
    මේ ටිකේම ගෙදර. අපේ දන්සලක් තියෙනවා. ඒකෙ වැඩවලට නිවාඩු.:P
    බල්බ් ගේන්නද ? :cool: මට හදිස්සි නැහැ.ඕකට විතරක් නම් මෙහෙ එන්න එපා. උඹේ වෙලාව අපරාදේ. මම කුරිය කාරයට කතා කලා. එයා වෙන නොම්බරයක් දුන්න. ඒක තවම වැඩ නෑ. දවල්වෙලා අරන් බලල කියන්නම්. domex කියල එකක. :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උන් සාමානයයෙන් දෙන circuit එකට හරියන්න led 36 series කොටස් 2ක් parallel කරලා දාපන්. අර ලයිට් එකේ උඩට එන cap එකෙත් කෑලි දෙකට දීලා තියෙන්නෙ ඒකලු. ඕවා හදන company එකෙන්ම කියලා එන්නෙ එහෙමලු. 70ට වඩා led දානකොට ඔක්කොම series දාන්නෙ නැතුව දෙකට කඩලා parallel දාන්නලු. එතකොට efficient සහ එලිය වැඩිලු. උන්ගෙ සාමාන්ය සර්කිට් එකට 72 හෝ වැඩිය series දුන්නාම 560 ohm 1w resister එක රත් වෙලා පිච්චිලාම යනවා.ලයිට් එකම අම්බානට රත් වෙනවා. කෑලි දෙකට දාලා parallel කලාම කිසිම අවුලක් නෑ.
    :oo::baffled::confused::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ටිකේම ගෙදර. අපේ දන්සලක් තියෙනවා. ඒකෙ වැඩවලට නිවාඩු.:P
    බල්බ් ගේන්නද ? :cool: මට හදිස්සි නැහැ.ඕකට විතරක් නම් මෙහෙ එන්න එපා. උඹේ වෙලාව අපරාදේ. මම කුරිය කාරයට කතා කලා. එයා වෙන නොම්බරයක් දුන්න. ඒක තවම වැඩ නෑ. දවල්වෙලා අරන් බලල කියන්නම්. domex කියල එකක. :rolleyes:

    මොකක් domex......? මේකද.......?
    images

    මේ දන්සල මොනවද........? :rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: ඔව් ඔව් චීත්ත එක්ක එකතු වෙලා යටින් ගේම ගහන උනුත් නෙමේ අපි, වටේ කියෝන එවුනුත් නෙමේ අපි යමක් කිව්වම හොඳ යාලුවෙක් කියල .. මුළු එලකිරියටම ගේම ඇදල කිරියේ නම කාලා එළකිරියේ චා වෙලා හිටපු උඹත් එක්ක එකතු වෙලා මම මගේම වල කපා ගත්තා :dull: ... උදාහරණ ඕනා නෑනේ :angry:

    ගේමට හරි m.c. එකේ කමෙන්ට් කරන එක ගැන සතුටුයි. ඔහොමම හිටු.....:rolleyes:

    තරි අයියේ මේ මොකද මේ........? :confused::confused:

    :yes::yes::baffled::confused:

    තරියාගේ අයි ඩි එක සුනිමල් විසින් හැක් කරලා වගේ:angry:
    රිපොර්ටඩ් :yes::yes:

    :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභම සුභ, ආතතියෙන් තොර අපිට කියා දෙයක් කරගන්න හැකි , පුරුෂ හින්ෂණයෙන් තොරවූ , වාසනාවන්ත දිනයක් වේවා, ඔබ සැමට .

    උදෙම කොසුපාර හම්බෙලා වගේ.. :D
    :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ ටිකේම ගෙදර. අපේ දන්සලක් තියෙනවා. ඒකෙ වැඩවලට නිවාඩු.:P
    බල්බ් ගේන්නද ? :cool: මට හදිස්සි නැහැ.ඕකට විතරක් නම් මෙහෙ එන්න එපා. උඹේ වෙලාව අපරාදේ. මම කුරිය කාරයට කතා කලා. එයා වෙන නොම්බරයක් දුන්න. ඒක තවම වැඩ නෑ. දවල්වෙලා අරන් බලල කියන්නම්. domex කියල එකක. :rolleyes:

    :D ඩොමෙක්ස් උන් හොදයි..... අවුලක් නෑ..... මම ලැප් එහෙම යවන්නේ උන්ගේ අතේ.... හැබැයි හොදට පැක් කරලා දෙන්න ඕනා...... කොහොම කිව්වත්, උන්ගේ ඩිලිවරි වාහනේට, දුර ඉදලා විසි කරලා දාන්නේ අපේ බඩු...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකක් domex......? මේකද.......?
    images

    මේ දන්සල මොනවද........? :rolleyes::rolleyes:

    වාර්ෂික පොසොන් බත් දන්සල. පෝය දවසේ දේවාලෙට එන හැමෝටම කන්න දෙනවා. ගියපාර හාල් මිටි 25 ඉවුවා. මේ පාර 30 කට ගණන් හදල තියෙන්නේ.....
    මෙන්න දන්සලේ හ‍ට් එක ගෙදරට දිස්වන ආකාරය......
    SAM_0668.JPG

    කොහොමද සයිස් එක.....:P
    උයන්න පිටිපස්සෙන් වෙනම හට්‌ ගහනවා. හෙට උදේ වගේ ඉඳන් බටු කපල බදින්න, තව එළවලු කපන්න පටන්ගන්න ඕනි.
    මේ පාර මෙනු එක.....:rolleyes::cool:
    සම්බා බත්,
    අඹ මාළුව,
    බටු මෝජු,
    අලුකෙසෙල් බැදුම,
    දෙල් මැල්ලුම,
    පරිප්පු,
    තව පපඩම් හෝ බිළුනු සම්බෝල.
    පිලී කිසිවක් යොදාගන්නේ නැත.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර ඊයේ ආපු කුණාටුව කොහොමද............?

    මේහහ් ඊයේ අර බොදුබල සේනාව වටලපු ක්ලිනික් එකක්ද මොකක්ද එකේ කේස් ඒක මොකක්ද.......?
    කොට්ටම්බා ගහක් වැටිලා තියෙන්නේ....
    හානියක් නෑ.:cool:
    ඒ කේස් එක මම දැක්කෙත් පත්තරෙන්. විස්තර හොයල බලන්න ඕනි. :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ටිකේම ගෙදර. අපේ දන්සලක් තියෙනවා. ඒකෙ වැඩවලට නිවාඩු.:P
    බල්බ් ගේන්නද ? :cool: මට හදිස්සි නැහැ.ඕකට විතරක් නම් මෙහෙ එන්න එපා. උඹේ වෙලාව අපරාදේ. මම කුරිය කාරයට කතා කලා. එයා වෙන නොම්බරයක් දුන්න. ඒක තවම වැඩ නෑ. දවල්වෙලා අරන් බලල කියන්නම්. domex කියල එකක. :rolleyes:
    පූසාත් ඊයෙ domex ගැන කිව්වා..
     
    Status
    Not open for further replies.