EK Married Club-6

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :P:P

    leyland rox...:baffled:

    කවුද ගත්තේ....:shocked::rolleyes:

    ඩ්‍රයිවර්ට එහෙම නම් ඕනර්ට කොහොමද....:rolleyes:;):P

    අමතක උනා.:sorry::sorry:
    හෙට කෝල් කරන්නම්...:cool:

    :(

    හිටපු උන් ඉන්න ගාන ගනන් කරලා ටැග් ටික බෙදා දුන්නනම් හරි සම සමව:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    tag na neda ? :eek:
    :no:
    2.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    saneepa na ban atha ussa ganna ba ulaw gediyak ewilla :(:dull: behth ganna giya mage doca na inna eka eka palana size talk ekak demme herila awa :baffled:
    එස්එම්එස් කරන්නද සීට්ටුවක්...........
    ෆාමසියෙන් ගන්නවත්.............

    ඉන්ෆෙක්ෂන් එකක් වගේ..............
    ඩියෝඩරන්ට් ගානවද කිහිල්ලේ......එහෙනම් අනිවා එනවා........:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එස්එම්එස් කරන්නද සීට්ටුවක්...........
    ෆාමසියෙන් ගන්නවත්.............

    ඉන්ෆෙක්ෂන් එකක් වගේ..............
    ඩියෝඩරන්ට් ගානවද කිහිල්ලේ......එහෙනම් අනිවා එනවා........:dull:

    ow ban oya ulawwa gaanawane :dull: eka nisa thamai enna aththe :( bona behethak ewahanko :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    saneepa na ban atha ussa ganna ba ulaw gediyak ewilla :(:dull: behth ganna giya mage doca na inna eka eka palana size talk ekak demme herila awa :baffled:
    ඕක සේබෙසිස් සිස්ට් එකක් වෙන්න ඕනි. එහෙම උනොත් නම් පලන්න වෙයි.:baffled:
    http://en.wikipedia.org/wiki/Sebaceous_cyst

    උඹට දැනෙන්නේ කුද්දැත්තක් වගේ නම්, තුවාලයක් නැතිව ඇවිත් නම් ඩොකෙක්ට පෙන්නපන්. ලොකුවට තියෙනවනම් ඒත් අයින් කරන්න හෝ සිරින්ජ් එකකින් විදලා සාම්පල් එකක් අරන් බලන්න වෙනවා.... :baffled:
    තුවාලයක් නිසා ආපු කුද්දැත්තක් නම් නිකන්ම හොඳවෙයි. ඉක්මනට පෙන්නගනින්.:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක සේබෙසිස් සිස්ට් එකක් වෙන්න ඕනි. එහෙම උනොත් නම් පලන්න වෙයි.:baffled:
    http://en.wikipedia.org/wiki/Sebaceous_cyst

    උඹට දැනෙන්නේ කුද්දැත්තක් වගේ නම්, තුවාලයක් නැතිව ඇවිත් නම් ඩොකෙක්ට පෙන්නපන්. ලොකුවට තියෙනවනම් ඒත් අයින් කරන්න හෝ සිරින්ජ් එකකින් විදලා සාම්පල් එකක් අරන් බලන්න වෙනවා.... :baffled:
    තුවාලයක් නිසා ආපු කුද්දැත්තක් නම් නිකන්ම හොඳවෙයි. ඉක්මනට පෙන්නගනින්.:cool:
    නෑ බං......
    ඩියොඩරන්ට් වලට සෙබසියස් ග්ලෑන්ඩ්ස් අවහිර වෙලා ඇතුල ඉදිමෙනවා........ඕක අපේ වයිපරේටත් ආව ඩියෝඩරන්ට් ගාල..........
     
    බය කරන්න එපා යකෝ :rofl: ඔච්චර දරුණු නෑ බන් කිහිල්ලේ ආපු නිසයි කේස්.. කුරුලෑ වගේ එකක් තිබ්බේ ටිකක් ලොකු උනා :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බං......
    ඩියොඩරන්ට් වලට සෙබසියස් ග්ලෑන්ඩ්ස් අවහිර වෙලා ඇතුල ඉදිමෙනවා........ඕක අපේ වයිපරේටත් ආව ඩියෝඩරන්ට් ගාල..........

    :yes: මම උලනවනේ හෝ ගාල එක වෙන්න ඇති :dull: මේ රස්නෙට දාඩිය දානකොට ඒවා පිට දන්නා බැරි නිසා එන්න ඇති :baffled:
     
    Status
    Not open for further replies.