EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙව්වා ඉන්ටර්නැෂනල් කුට්ටම් මල්ලි :P මේවා අපි මලත් එල්ලිලම තමා තියෙන්නේ :P .. උඹට කියන්න තියෙන්නේ එළුවාගේ පස්සෙන් ගිය තම්බියා නොවී ඉඳහන් කියල තමා :rofl::P
    හැමවෙලේම,:oo::rolleyes: වෙන්න බෑ....;):P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක නම් ඩෙෆා මිනියගේ ටැග් එකක් :rofl:
    ඔව් බන්, ඒත් මම අදහස් කලේ ටැග් එක ඕනිද කියල.....:yes::baffled::baffled:
    ඉල්ලගෙන කනවා කියන්නේ මේවට තමයි....:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔව් බන් ලොක්ක හොස්පිටල් ඉඳල ගෙදර ඇවිල්ල ඩොක්ටර් ගේ ප්‍රිස්ක්රිප්ෂන් එක දීලත් මේ වේසි ඉල්ලුව අර හොස්පිටල් එකෙන් දෙන රෝග විනිශ්චය කාර්ඩ් එක :angry: මම හුත්තිගේ කනේ ඇඟිලි ගහගන්න දෙසුවේ :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන්, ඒත් මම අදහස් කලේ ටැග් එක ඕනිද කියල.....:yes::baffled::baffled:
    ඉල්ලගෙන කනවා කියන්නේ මේවට තමයි....:dull:
    අප්පටසිරි, මේක උඹද දැම්මේ ? :D
    විකියා ටැග එකක් දුන්න බං
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගස මුල ඉන්න එකා තමයි ඕක දාන්නේ :P

    :yes: ඔව්.....ඔබ නිවැරදි ලෙස පිළිතුරු දී " රවුන්ඩ් අප් බෝතලයක් " දිනා ගන්නවා අපේ ආරච්චි මැතිතුමාගෙන් :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් ලොක්ක හොස්පිටල් ඉඳල ගෙදර ඇවිල්ල ඩොක්ටර් ගේ ප්‍රිස්ක්රිප්ෂන් එක දීලත් මේ වේසි ඉල්ලුව අර හොස්පිටල් එකෙන් දෙන රෝග විනිශ්චය කාර්ඩ් එක :angry: මම හුත්තිගේ කනේ ඇඟිලි ගහගන්න දෙසුවේ :angry:
    තැන කියපං මම අදින්න ඕකට........:angry::angry:
    ඒ හුකාරිස් කොහෙද?.....:angry::angry::angry:
    යකෝ එතකොට ඩයග්නෝස්ටික් නෝට්ස්/කාඩ් නැතුව බෙහෙත් ගන්න බැරිද?
    ඕපීඩී පේෂන්ට්ස්ලාට අබ සරණයි........!!!!!!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් ලොක්ක හොස්පිටල් ඉඳල ගෙදර ඇවිල්ල ඩොක්ටර් ගේ ප්‍රිස්ක්රිප්ෂන් එක දීලත් මේ ** ඉල්ලුව අර හොස්පිටල් එකෙන් දෙන රෝග විනිශ්චය කාර්ඩ් එක :angry: මම **** කනේ ඇඟිලි ගහගන්න දෙසුවේ :angry:

    මොකෝ යකෝ මේ..?
     
    Status
    Not open for further replies.