EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නාකි උනාම මීටර් වෙන්න ගොඩක් වෙලා යනවා කියන්නේ ඕකයි :P

    මාව ඔය සීන් එකට ඇදුනේ කොහොමද කියලා කල්පනා කරේ... පස්සෙ මතක් වුනේ frind list එකේ ඉන්නවා කියලා... අපෝ තොපිලා... :lol:
     

    kingdewi

    Well-known member
  • මාව ඔය සීන් එකට ඇදුනේ කොහොමද කියලා කල්පනා කරේ... පස්සෙ මතක් වුනේ frind list එකේ ඉන්නවා කියලා... අපෝ තොපිලා... :lol:

    ඒ ඇති බන් .සුළු වෙනස්කමක් උනත් ඇහැගහගෙන ඉන්නේ ෂර්ලොක් හෝම්ස් :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දයාසිරි ජයසේකරටත් ලස්සන කට හඬක් තියෙනවනේ :D

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාව ඔය සීන් එකට ඇදුනේ කොහොමද කියලා කල්පනා කරේ... පස්සෙ මතක් වුනේ frind list එකේ ඉන්නවා කියලා... අපෝ තොපිලා... :lol:

    දැන් කියපන් ඔටෝ ඇඩ් උනා කියල ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට :P:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ ඇති බන් .සුළු වෙනස්කමක් උනත් ඇහැගහගෙන ඉන්නේ ෂර්ලොක් හෝම්ස් :P:P
    ඇසිස්ටන්ට් ජී. එන්. :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌට රඟපෑමටත් හොඳ හැකියාවක් තියනවා :P

    දේශපාලනේ ගැන කථා කරේ නෑ බන් මම :dull: ඕවා ගැන මම ආයේ කථා කරන්නෙත් නෑ :no: හැකියාව අගය කරන්න ඕන :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ ඇති බන් .සුළු වෙනස්කමක් උනත් ඇහැගහගෙන ඉන්නේ ෂර්ලොක් හෝම්ස් :P:P

    අපරාදේ මුන් ටික යවන්න තිබ්බෙ cid එකට... :P
     
    Status
    Not open for further replies.