EK Married Club-6

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Samsung Galaxy SIV - 88000/=
    -------------------------------------
    1 year warranty | Brand new | Sealed pack | STOCK AVAILABLE
    =======================================
    ☎ SAHAN : 0719254802
    ----------------------------------------------------------
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    (1) උඹ මුකුත් කලේ නඅත්තං මෙච්චර අජස් නගින්න ඕන නෑනේ.............:dull:
    (2) මොකකින් ද අයින් උනේ? සහසුද්දෙන් කියපං බලන්න.:dull:
    (3) මම රෙද්දක් කියවන්නේ නෑ තරිස්. මම කට ඇරියොත් අරින්නේ ඉතා ම විශ්වාස දායක තොරතුරු මත.

    මම උඹේ යාළුවෙක් කියල උම කන්සිඩර් කරනව කියලයි මෙච්චරකල් මම හිතං උන්නේ......
    කමක් නෑ මල්ලී..........:dull:
    :baffled: WTF ??
    දෙන කිනෝ අර LED CFL එහෙම ebay එකෙන් ගෙනාවද උඹ ? :rolleyes:
    මොනාටද බං ඕවා ebay එකෙන් ගන්නෙ ? 3W එකක් කෑලි ටික අරං හදාගතහැකි 400/- වගෙ‌ වෙද්දි. ඊට අඩුයි කොටුවෙන් ගන්නවා නං.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකාගෙ ට්රැෆික් එකක් බොල තියෙන්නෙ. ස්ටේඩියම් එක ගාව එක කලර් ලයිට් එකක ඉඳන් අනිකට යන්න ගියා පැයක් විතර! :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකාගෙ ට්රැෆික් එකක් බොල තියෙන්නෙ. ස්ටේඩියම් එක ගාව එක කලර් ලයිට් එකක ඉඳන් අනිකට යන්න ගියා පැයක් විතර! :dull:
    :baffled: කොළඹ ඉඳල කිරිබත්ගොඩට පැය 3 යි.....:dull::dull:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අම්මටසිරි Married club 6 එකකුත් තියෙනවද?:eek: 5 වෙනි එකට මොකද වුනේ?:dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අම්මටසිරි Married club 6 එකකුත් තියෙනවද?:eek: 5 වෙනි එකට මොකද වුනේ?:dull:
    5 වැහුවා...පෝස්ට් 20000 ටත් වැඩි නිසා..දැන් අලුතෙන් 6....:yes::cool:
     
    Status
    Not open for further replies.