EK Married Club-6

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මාර වැස්ස`、ヽヽヽ、 ヽ `ヽ``、ヽ ``、 ヽෆට්ට විදියට කොළඔට වහිනවා`、ヽ、ヽ` ヽ、、ヽ `、、ヽ`、.`ـ 、ヽ` 、、ヽ` ` 、ヽ`ヽ、、ヽ`ヽ `、ヽ、 ``、☁ヽ `、、☁``、ヽ`` `、ヽෆට්ට වැස්ස යකෝ 、、ヽ、` `、ヽ、、ヽ、 ヽ、 、ヽ` `☁、☁ヽ、、ヽ` ☁ヽヽ、ヽ、、☁ヽヽ、ヽ `、☁``、`ヽ ☁`、ヽヽヽ、කොළඹට වැස්ස යකෝ... ヽ☁ `ヽ` `、ヽ ``、☁ヽ`、ヽ、ヽ` ☁ヽ、、ヽ`、、ヽ`、.` ـ☁、ヽ `、、ヽ``☁、ヽ`ヽ、 ヽ`、☁` `、`ヽ`、ヽ☁ヽヽ、 ヽ☁`ヽ` `☁、ヽ``、☁ヽ`、ヽ、ヽ`☁ ヽ、☁、ヽ`、、ヽෆට්ට වැස්ස යකෝ `、.`ـ☁、 ­ヽ、、ヽ `ヽヽ、ヽ、、ヽヽ、ヽ`、☁` `、 `ヽ`、```、☁ヽ`、ヽ、ヽ ­` ☁ヽ、、ヽ `、、ヽ`、ෆට්ට වැස්ස යකෝ...`、、ヽ``☁、ヽ`ヽヽ`、☁ ­``、 `ヽ`、ヽヽヽ、 ヽ ☁`ヽ``、ヽ` `、☁ヽ`、ヽ、ヽ`☁ ヽ、ヽ` 、、ヽ``☁、ヽ`ヽ、、ヽ`ヽ `☁、ヽ、 ``、☁ヽ`、、``、ヽ`` `、```、☁ヽෆට්ට වැස්ස යකෝ`、ヽ、ヽ` ☁ヽ、、ヽ `、、ヽ`、.`ـ☁、ヽ `、、ヽ``☁、ヽ`ヽヽ`、☁ ­``、 `ヽ`、☁ヽヽヽ、ヽ☁ `ヽ``、ヽ` `、☁ヽ`、ヽ、ヽ`☁`、ヽ、 、ヽ、 ``、ヽ、、ヽ、 ヽ、 ☁ヽ` `、ෆට්ට වැස්ස යකෝ..ヽ、、ヽ` ヽヽ、ヽ、☁、ヽヽ ෆට්ට වැස්ස යකෝ、ヽ `、☁``、`ヽ`、ヽヽヽ、 ヽ☁`ヽ ` `、ヽ、ヽ`ヽ 、ヽ、、ヽ``、 ヽ、、ヽ ヽ☁、、ヽ、``ヽ、` `、☁ヽヽ、、ヽ`ヽ☁ヽ、ෆට්ට වැස්ස ඩලෝ මාර වැස්ස`、ヽヽヽ、 ヽ `ヽ``、ヽ ``、 ヽෆට්ට විදියට කොළඔට වහිනවා`、ヽ、ヽ` ヽ、、ヽ `、、ヽ`、.`ـ 、ヽ` 、、ヽ` ` 、ヽ`ヽ、、ヽ`ヽ `、ヽ、 ``、☁ヽ `、、☁``、ヽ`` `、ヽෆට්ට වැස්ස යකෝ 、、ヽ、` `、ヽ、、ヽ、 ヽ、 、ヽ` `☁、☁ヽ、、ヽ` ☁ヽヽ、ヽ、、☁ヽヽ、ヽ `、☁``、`ヽ ☁`、ヽヽヽ、කොළඹට වැස්ස යකෝ... ヽ☁ `ヽ` `、ヽ ``、☁ヽ`、ヽ、ヽ` ☁ヽ、、ヽ`、、ヽ`、.` ـ☁、ヽ `、、ヽ``☁、ヽ`ヽ、 ヽ`、☁` `、`ヽ`、ヽ☁ヽヽ、 ヽ☁`ヽ` `☁、ヽ``、☁ヽ`、ヽ、ヽ`☁ ヽ、☁、ヽ`、、ヽෆට්ට වැස්ස යකෝ `、.`ـ☁、 ­ヽ、、ヽ `ヽヽ、ヽ、、ヽヽ、ヽ`、☁` `、 `ヽ`、```、☁ヽ`、ヽ、ヽ ­` ☁ヽ、、ヽ `、、ヽ`、ෆට්ට වැස්ස යකෝ...`、、ヽ``☁、ヽ`ヽヽ`、☁ ­``、 `ヽ`、ヽヽヽ、 ヽ ☁`ヽ``、ヽ` `、☁ヽ`、ヽ、ヽ`☁ ヽ、ヽ` 、、ヽ``☁、ヽ`ヽ、、ヽ`ヽ `☁、ヽ、 ``、☁ヽ`、、``、ヽ`` `、```、☁ヽෆට්ට වැස්ස යකෝ`、ヽ、ヽ` ☁ヽ、、ヽ `、、ヽ`、.`ـ☁、ヽ `、、ヽ``☁、ヽ`ヽヽ`、☁ ­``、 `ヽ`、☁ヽヽヽ、ヽ☁ `ヽ``、ヽ` `、☁ヽ`、ヽ、ヽ`☁`、ヽ、 、ヽ、 ``、ヽ、、ヽ、 ヽ、 ☁ヽ` `、ෆට්ට වැස්ස යකෝ..ヽ、、ヽ` ヽヽ、ヽ、☁、ヽヽ ෆට්ට වැස්ස යකෝ、ヽ `、☁``、`ヽ`、ヽヽヽ、 ヽ☁`ヽ ` `、ヽ、ヽ`ヽ 、ヽ、、ヽ``、 ヽ、、ヽ ヽ☁、、ヽ、``ヽ、` `、☁ヽヽ、、ヽ`ヽ☁ヽ、ෆට්ට වැස්ස ඩලෝ—
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න බ.ල ට හොඳට වැදිලා ලු :rofl: ඌ සිංහ ටෝක් ටිකක් දුන්නා මට ... මම ඇහුව මේ උඹමද කියල ? :lol:

    :frown: මම බිව්වේ නෑ යකෝ...... :angry: මෙතන හිට්ලර්ගේ නංගියි, එයාගේ දුවයි, මගේ ඔළුව අවුල් කරලා..... මට යකා නැගලා හිටියේ අද...... :angry:

    දවල් පංකසාලය මට කතා කරල අහනවා කොහෙන්ද ඇවිල්ල ලු කෝටේෂන් එකක් ඉක්මනට දෙන්න, මුන් දෙන්නගෙම ෆෝන් රින්ග් ගියාට ආන්සර් නෑ මොකද මම කරන්නේ, දෙන්න පුළුවන් ගාන ගන්න තැනකින් අහල දාල දෙන්නද? කියලා......
    මම දෙනව දෙනව බ.ල. සහ බ.ලබ්බිට කෝල්ස් ගන්නේනෑ.....
    ඔන්න ටික වෙලාවකින් බ.ල මට ගත්තා.......
    මටත් තෙරුණා වැදී ඇති බව........මටත් දුන්නා ටෝකක්....:dull::dull::dull:
    වදින්න ගිය දේවාලේ ඉහට කඩා වැටුණා.........:dull::dull::dull:
    මොනව කරන්න ද? අදත් බල්ලෙක් ව හොයා ගන්නවා......

    :oo: නිකන් බොරු කලබල වැඩක් නෑ නේ කිඹුල් මාමේ...... :no: හරියට පැය ගනන් කෝල් ආන්සර් කරලා නෑ වගේනේ මේ මැනා වටේට කෝල් දාලා තියෙන්නේ...... ඌත් දන්නවා අද වෙඩිමකට යනවා කියලා..... එතන තිබ්බ කන හිල් කරන් යන සද්ද බද්ද වලට, ෆෝන් එක ඈහුනේ නෑ මට...... විනාඩි 15ක් ඈතුලත, කෝල් බැක් කරලා තියෙනවා..... අනික එතනට ආව කස්ටමර් කෙනෙක්ගේ කේස් එකකට මෙච්චර කලබල උනා නම් මොකෝ...... :P මේක මේ කෝල් කරලා අහපු එකකටනේ....... :P මම එහෙම වරු ගණන් කෝල් ආන්සර් නොකර ඉන්නේ නෑ...... උපරිම පැය භාගයක් ඈතුලත, කෝල් බැක් කරනවා අනිවා..... :yes: :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මින් පසු මම කාටවත් අවවාද නොදෙමි...........:dull::dull::dull::dull:
    මේ හොදට තියන මාගේ පශ්චාත් භාගයේ නිකං ණයට ටිංකිරි අතුල්ලා ගැනීමෙන් වළකිමි......:dull::dull::dull:

    :rofl: රිදිලා......

    :angry: ඈ යකෝ අයියේ මොන බිජ්ජේ කතාවක්ද ඕක ? උඹ කියපුව මම නාහ තියෙනවද ඔහොම කියන්නේ ? :angry: ඕකාට නොදුන්නට කමක් නෑ අපිට දියන් :angry:

    :oo: :frown: අනේ මගේ කට.... උපදෙස් අහනම එකා....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකාගෙ ට්රැෆික් එකක් බොල තියෙන්නෙ. ස්ටේඩියම් එක ගාව එක කලර් ලයිට් එකක ඉඳන් අනිකට යන්න ගියා පැයක් විතර! :dull:

    :rofl: අපිට නම් ඕවා ගාණක් නෑ..... හැමදාම කඩුවෙල ට්‍රෑෆික් එක නිසා, අපිට ඕවා දැන් සිම්පල්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොඩදාගන්න පුලුවන්ද....:rolleyes: නැත්තම් අලුත් ලැපකට වැඩේ සෙට් කරනවද...:rofl:

    :oo: ගොඩ දාලා දෙන්න පුලුවන්.... ටොෂිබා නේ..... HP උනා නම්, අනිවා අළුත් ලැපකට වැඩේ සෙට් කරලා දෙනවා..... :yes::P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභ උදෑසනක් වේවා...

    අදත් මේ හු** ට්‍රේනිං එක... මල මගුල... :angry::angry:

    මම යනවා...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    580799_335934739835573_800837650_n_large.jpg
     
    Status
    Not open for further replies.