EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝපිත් නෑ....
    තේ ත් නෑ......
    කොත්මල්ලි බොන්නේ.............:(
    හෙම්බාද ?
    චයිනීස් ටී කේතලයක් විතර බීපං. හෙම්බා හොඳවෙයි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටෙන් තවුසන්ඩ් තන්ඩරිං ටයිෆුන්ස්.....! දිස් ත්‍රෙඩ් හෑස් ගෝන් ෆා අවේ ෆ්‍රොම් ද පේජ් අයි ස්ටොප්ඩ්....

    ගුඩ් මෝනිං හැමෝටම.......... පැහැබර ප්‍රසන්න උදෑසනක් තියෙනවා අදනම්........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝපිත් නෑ....
    තේ ත් නෑ......
    කොත්මල්ලි බොන්නේ.............:(

    බීමට මද රස්නේ උණුවතුර...... නහයේ බ්ලොක් ගතිය යවා ගැනීමට මෙන්තොල් කුඩා කැටයක් උණුවතුරට දමා හුමාලය අල්ලන්න........ :yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙම්බාද ?
    චයිනීස් ටී කේතලයක් විතර බීපං. හෙම්බා හොඳවෙයි.

    :oo: විටමින් සී එකක් ගහපන් මාමේ......... ;)

    බීමට මද රස්නේ උණුවතුර...... නහයේ බ්ලොක් ගතිය යවා ගැනීමට මෙන්තොල් කුඩා කැටයක් උණුවතුරට දමා හුමාලය අල්ලන්න........ :yes::yes:

    ගස දන්න කිඹුලාට කොල කඩා පෑම.
    ඔන්න වෙන එකෙක් කියන්න කලින් මමම කියලා දැම්මා :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටෙන් තවුසන්ඩ් තන්ඩරිං ටයිෆුන්ස්.....! දිස් ත්‍රෙඩ් හෑස් ගෝන් ෆා අවේ ෆ්‍රොම් ද පේජ් අයි ස්ටොප්ඩ්....

    ගුඩ් මෝනිං හැමෝටම.......... පැහැබර ප්‍රසන්න උදෑසනක් තියෙනවා අදනම්........
    මළයන්ඩිය බිය නොවන්න....
    හවහට ඉක පුරෙන්නට දෙනු ඇත............

    ගස දන්න කිඹුලාට කොල කඩා පෑම.
    ඔන්න වෙන එකෙක් කියන්න කලින් මමම කියලා දැම්මා :D
    :baffled::baffled::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ටෙන් තවුසන්ඩ් තන්ඩරිං ටයිෆුන්ස්.....! දිස් ත්‍රෙඩ් හෑස් ගෝන් ෆා අවේ ෆ්‍රොම් ද පේජ් අයි ස්ටොප්ඩ්....

    ගුඩ් මෝනිං හැමෝටම.......... පැහැබර ප්‍රසන්න උදෑසනක් තියෙනවා අදනම්........

    :frown: අද නම් ඔය හොට්ටේ බාසාව ඔහොම ටයිප් කරන උන්ට දෙනවා -රෙප්....... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: අද නම් ඔය හොට්ටේ බාසාව ඔහොම ටයිප් කරන උන්ට දෙනවා -රෙප්....... :angry:
    වයි යූ ගෙට් දිස් මච් ඇන්ගර් විත් ඉන්හල මිස්ටර් බස් බොට්ල්ගෝර්ඩ්?

    අයි ෆීල් යූ ආර් හැවින්ග් අ ලීච් ඉන් යුවර් ඈස්...............:baffled::baffled:
     
    • Like
    Reactions: urajdrlk

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වයි යූ ගෙට් දිස් මච් ඇන්ගර් විත් ඉන්හල මිස්ටර් බස් බොට්ල්ගෝර්ඩ්?

    අයි ෆීල් යූ ආර් හැවින්ග් අ ලීච් ඉන් යුවර් ඈස්...............:baffled::baffled:
    :baffled: :baffled: :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බස් බෝල්ටාගෙ හනුමන්තා දුන්න මීටරේට මේවා වදින්නෙ නැත්තෙ මොකෝ ?
    http://www.elakiri.lk/forum/showthread.php?t=1556250

    ස්තූති කොස් මාමේ :)

    මේ දවස් වල, මීටරේ අවුල්....... මැනා නිවාඩු..... බෝඩ් එක ගහගන්න උන් දැන් එන්න අහනවා.... .මැනා නැතුව එන්න කියන්න බෑ..... :no: මම මෙහේ වැඩ වලට හිර වෙලා....... :( පිස්සු වගේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රිටයඩ් හර්ට් ? :P

    වයි යූ ගෙට් දිස් මච් ඇන්ගර් විත් ඉන්හල මිස්ටර් බස් බොට්ල්ගෝර්ඩ්?

    අයි ෆීල් යූ ආර් හැවින්ග් අ ලීච් ඉන් යුවර් ඈස්...............:baffled::baffled:

    :frown: තොපි දෙන්නටම -රෙප් දුන්නා...... :angry:
     
    Status
    Not open for further replies.