EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒ අස්සේ ටීම් වීවර්ට ඇක්සස් කරන්න දෙන්නේ නෑ කැස්පා......
    මොන සු**ක් වෙලා ද මන්දා අද...............

    :rofl: කිඹුල් මාමා කැස්පාගේ සෙටින්ග්ස් වෙනස් කරලා වත්ද.....?? මට ඔහොම කේස් එකක් එන්නේ නෑ නේ...... :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: කිඹුල් මාමා කැස්පාගේ සෙටින්ග්ස් වෙනස් කරලා වත්ද.....?? මට ඔහොම කේස් එකක් එන්නේ නෑ නේ...... :no:
    මම කැස්පා එළියට වත් ගන්නෙ නැතුව රෙද්දක් වෙනස් වෙන්නද බං...........:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම කැස්පා එළියට වත් ගන්නෙ නැතුව රෙද්දක් වෙනස් වෙන්නද බං...........:angry::angry::angry:

    :rofl: කැස්පා කිඹුල් මාමට ගේම දීලා වගේ...... :P

    ඔය හුන්ඩුව ඈතුලේ ඉන්නේ නැතුව, ලැපත් අරන් එලියට ගිහින් බලන්න..... නෙට් සිග්නල් නැති අවුලකට වෙන කේස් එකක්ද දන්නේ නෑ යූ ටියුබ් අවුල..... :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: කැස්පා කිඹුල් මාමට ගේම දීලා වගේ...... :P

    ඔය හුන්ඩුව ඈතුලේ ඉන්නේ නැතුව, ලැපත් අරන් එලියට ගිහින් බලන්න..... නෙට් සිග්නල් නැති අවුලකට වෙන කේස් එකක්ද දන්නේ නෑ යූ ටියුබ් අවුල..... :cool:
    යකෝ සිග්නල් ස්ටෙුන්ත් එක 99%:angry::angry::angry:

    EK Married Club-6 05-22-2013 09:56 AM නවත්වපන් යකෝ...... :angry:

    කාටද රිදුණේ...කවුරුදු ඇඩුවේ....??????
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යකෝ සිග්නල් ස්ටෙුන්ත් එක 99%:angry::angry::angry:

    EK Married Club-6 05-22-2013 09:56 AM නවත්වපන් යකෝ...... :angry:

    කාටද රිදුණේ...කවුරුදු ඇඩුවේ....??????

    :oo: ස්ට්‍රෙන්ග්ත් එක කොහොම තිබ්බත්, සිග්නල් එක EDGE නම් වැඩක් නෑ නේ.... :P

    :frown: ඔය රෙප් එක -රෙප් නෙවේ..... :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: ස්ට්‍රෙන්ග්ත් එක කොහොම තිබ්බත්, සිග්නල් එක EDGE නම් වැඩක් නෑ නේ.... :P

    :frown: ඔය රෙප් එක -රෙප් නෙවේ..... :no:
    සිග්නල් එක HSPA හොට්ටෝ......

    :baffled::baffled: විහිළුවට දැම්මේ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සිග්නල් එක HSPA හොට්ටෝ......

    :baffled::baffled: විහිළුවට දැම්මේ........

    :oo: Signal එකත් හොද නම්, මොන හොට්ටක් වෙලාද...?? බලමු අපි..... :cool:

    :rofl: හරි හරි මම දන්නවා..... තව සීයෙක්ටත් මම දුන්නා ඕකම..... සද්දයක් නෑ..... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල්. සී. ක්රොක්, ඊස් යෝ ටීම් වීවර් වර්කිං නව් ? ඉෆ් ඉට් ඊස්, පී එම් මී ද ටීම් වීවර් id ඇන්ඩ් පාස් වර්ඩ්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එල්. සී. ක්රොක්, ඊස් යෝ ටීම් වීවර් වර්කිං නව් ? ඉෆ් ඉට් ඊස්, පී එම් මී ද ටීම් වීවර් id ඇන්ඩ් පාස් වර්ඩ්.

    ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ් ප්ලීස් ටෙල් මී වට් ඊස් දිස් "ටීම් වීවර්"........?:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ් ප්ලීස් ටෙල් මී වට් ඊස් දිස් "ටීම් වීවර්"........?:rolleyes:
    www.teamviewer.com
    ඉට්ස් අ මෙතඩ් ටු ශෙයාර් වනස් ඩෙසක්ටොප් ඕවර් ද නෙට්වර්ක් විත් සම්වන් එල්ස්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එල්. සී. ක්රොක්, ඊස් යෝ ටීම් වීවර් වර්කිං නව් ? ඉෆ් ඉට් ඊස්, පී එම් මී ද ටීම් වීවර් id ඇන්ඩ් පාස් වර්ඩ්.

    :frown::angry:

    ඉෆ් යූ ඩෝන්ට් මයින්ඩ් ප්ලීස් ටෙල් මී වට් ඊස් දිස් "ටීම් වීවර්"........?:rolleyes:

    :shocked: ප්‍රශ්ණ වටය....... :P

    www.teamviewer.com
    ඉට්ස් අ මෙතඩ් ටු ශෙයාර් වනස් ඩෙසක්ටොප් ඕවර් ද නෙට්වර්ක් විත් සම්වන් එල්ස්.

    :oo: ආයේ ප්‍රශ්නයක් අහන්න බැරි වෙන්න උත්තර දීලා..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    www.teamviewer.com
    ඉට්ස් අ මෙතඩ් ටු ශෙයාර් වනස් ඩෙසක්ටොප් ඕවර් ද නෙට්වර්ක් විත් සම්වන් එල්ස්.

    ඔහ්හ් ග්‍රේට්..... ඊ හෑව් හර්ඩ් අබෞට් දිස් ෆ්‍රොම් සම්වෙයා....... බට් ඩෝන්ට් නෝ අබෞට් ඉට් වෙල්.... තෑන්ක්ස්...... ;):cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔහ්හ් ග්‍රේට්..... ඊ හෑව් හර්ඩ් අබෞට් දිස් ෆ්‍රොම් සම්වෙයා....... බට් ඩෝන්ට් නෝ අබෞට් ඉට් වෙල්.... තෑන්ක්ස්...... ;):cool:

    ¿estás loco sanjee ?
     
    Status
    Not open for further replies.