EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් වේවා ඔබට
    සුබ උදෑසනක් වේවා
    අළුත් ඉරක් පායයි අද අහසේ
    අළුත් දිනට පිබිදෙනු මැන සුවසේ...........

    තරියා සොයන අයිවෝ ඩෙනිස් ගේ ගීතයකිනි.................

    සුබ උදෑසනක් වේවා........

    අළුත් ඉරක් කිව්වේ මොකෝ පරණ ඉර පැන්ෂන් යනවද......? :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආහ්හ් අයියණ්ඩිය කෙසේද සැපදුක්......?

    මේ අර වරායේ ගින්න දවසේ ඩියුටිද.......?

    ඩියුටි නම් තමයි... ඒත් මම දන්නේ පහුවෙනිදා උදේ... ෆයර් බ්‍රිගේඩ් එකේ සද්දෙ වත් ඇහුනේ නැහැනේ... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොම්මරේ බඩුවකගෙද කියන කෑල්ල නං ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ හැබැයි මූ දීලා තියෙන්නෙ නං වෙන කාගෙද නොම්මරයක්. :D
    බඩුවක් ගේ හඩක් නෙවේ ආවේ.....
    නාකි ළමිස්සියක ගේ කටහඩක්......
    ඪෙෆා මිනිය ගේ පරණ සුරතලියක්..............:P:P:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම කියන්නේ මිනිය ගේ ************ යකෝ මාව පුදුම අමාරුවක නේ මේ ගෝතයා දැම්මේ......
    මම විකිය ගේ නම දන්නෙත් නෑ....අනික කතා කරන්නේ දත් කිඹුළා කියන්න ද ගෑණු පරාණයක් හලෝ කීවම..........:angry::angry::angry:
    අන්තිමට මම කිව්ව මගේ මිත්‍රයා ගේ බිරිදට දවස් 4කට විතර කලින් දියණියක් ලැබුණා කියලා......
    ඇය-නෑනේ...එහෙම එකක් වුනේ නෑනේ.........යාළුව කොහෙද?
    මම-යාළුව නම් මිස් නුවර-ගම්පොල පැත්තේ....
    ඇය - අනේ මේ රත්නපුරේ නේ.....රෝන්ග් නම්බර් එකක්........

    ඩෙෆා අනිවා මේ මිනියා ගේ පරණ කැච් එකක්. නැත්තං කොටුවක්...............
    නම්බර් එක මෙතන දාන්නද?:P

    කිඹුලාට බාව පශ්චාත් ප්‍රදේශයට ඇතුළු කරගෙන දියබුං ගහන්න උස්සලා ලිඳේ දාලා වගේ මිණියා........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම කියන්නේ මිනිය ගේ ************ යකෝ මාව පුදුම අමාරුවක නේ මේ ගෝතයා දැම්මේ......
    මම විකිය ගේ නම දන්නෙත් නෑ....අනික කතා කරන්නේ දත් කිඹුළා කියන්න ද ගෑණු පරාණයක් හලෝ කීවම..........:angry::angry::angry:
    අන්තිමට මම කිව්ව මගේ මිත්‍රයා ගේ බිරිදට දවස් 4කට විතර කලින් දියණියක් ලැබුණා කියලා......
    ඇය-නෑනේ...එහෙම එකක් වුනේ නෑනේ.........යාළුව කොහෙද?
    මම-යාළුව නම් මිස් නුවර-ගම්පොල පැත්තේ....
    ඇය - අනේ මේ රත්නපුරේ නේ.....රෝන්ග් නම්බර් එකක්........

    ඩෙෆා අනිවා මේ මිනියා ගේ පරණ කැච් එකක්. නැත්තං කොටුවක්...............
    නම්බර් එක මෙතන දාන්නද?:P

    :rofl::rofl:

    pm කරපං.... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩියුටි නම් තමයි... ඒත් මම දන්නේ පහුවෙනිදා උදේ... ෆයර් බ්‍රිගේඩ් එකේ සද්දෙ වත් ඇහුනේ නැහැනේ... :P

    උඹ එහෙනං ගොරෝ ගොරෝ බුදි ඇති එදා........... යකඩෝ ඔෆිස් එක ඉස්සරහා තියෙන ෆයර් බ්‍රිගේඩ් එකේ සද්දෙ වත් ඇහුනේ නැහැ කියන්නේ ඉතිං ආයේ මොන කතාද.......? ඔය ගිනි ගත්තා කියන්නේ අර අළුත් ගැන්ට්‍රි දාලා තියෙන තැනට එහා පැත්තේ ගබඩා නේද......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩුවක් ගේ හඩක් නෙවේ ආවේ.....
    නාකි ළමිස්සියක ගේ කටහඩක්......
    ඪෙෆා මිනිය ගේ පරණ සුරතලියක්..............:P:P:dull:

    මිනියගේ මතක සටහන් එහෙම තාමත් තියෙනවද දන්නේ නෑ......... :rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ එහෙනං ගොරෝ ගොරෝ බුදි ඇති එදා........... යකඩෝ ඔෆිස් එක ඉස්සරහා තියෙන ෆයර් බ්‍රිගේඩ් එකේ සද්දෙ වත් ඇහුනේ නැහැ කියන්නේ ඉතිං ආයේ මොන කතාද.......? ඔය ගිනි ගත්තා කියන්නේ අර අළුත් ගැන්ට්‍රි දාලා තියෙන තැනට එහා පැත්තේ ගබඩා නේද......?

    මේකේ දොරවල් වහගත්තහම සද්ද ඇහෙන්නේ නෑ... :P

    ගිනිගත්තේ ඩොක්යාර්ඩ් එක ලඟ තියෙන ගබඩාව.. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක් වේවා ඔබට
    සුබ උදෑසනක් වේවා
    අළුත් ඉරක් පායයි අද අහසේ
    අළුත් දිනට පිබිදෙනු මැන සුවසේ...........

    තරියා සොයන අයිවෝ ඩෙනිස් ගේ ගීතයකිනි.................

    :oo: අද නම් ඉර පායන පාටක් නෑ මාමේ...... :no: පොඩ්ඩක් ඔය හුණ්ඩුවෙන් එලියට ඈවිත් බලන්න..... පලාතම කළුවරයි...... ඒ අස්සේ පවර් කට් එකක් වගේ....... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: අද නම් ඉර පායන පාටක් නෑ මාමේ...... :no: පොඩ්ඩක් ඔය හුණ්ඩුවෙන් එලියට ඈවිත් බලන්න..... පලාතම කළුවරයි...... ඒ අස්සේ පවර් කට් එකක් වගේ....... :angry:

    මෙහෙට පැලෙන්න වහිනවා බං... කුණටුවක් වගේ.... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කියන්නේ මිනිය ගේ ************ යකෝ මාව පුදුම අමාරුවක නේ මේ ගෝතයා දැම්මේ......
    මම විකිය ගේ නම දන්නෙත් නෑ....අනික කතා කරන්නේ දත් කිඹුළා කියන්න ද ගෑණු පරාණයක් හලෝ කීවම..........:angry::angry::angry:
    අන්තිමට මම කිව්ව මගේ මිත්‍රයා ගේ බිරිදට දවස් 4කට විතර කලින් දියණියක් ලැබුණා කියලා......
    ඇය-නෑනේ...එහෙම එකක් වුනේ නෑනේ.........යාළුව කොහෙද?
    මම-යාළුව නම් මිස් නුවර-ගම්පොල පැත්තේ....
    ඇය - අනේ මේ රත්නපුරේ නේ.....රෝන්ග් නම්බර් එකක්........

    ඩෙෆා අනිවා මේ මිනියා ගේ පරණ කැච් එකක්. නැත්තං කොටුවක්...............
    නම්බර් එක මෙතන දාන්නද?:P

    :rofl: නම්බර් එක දෑම්මොත්, නර්ස්ලා ස්ට්‍රයික් කරයි....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes: මෙහෙ නිකන් හවස 6.30 විතර වගේ කළුවර......... :dull::dull:

    :yes: මාළබෙත් එහෙම තමා....... වහිනවා විටින් විට...... කළු කරලා තියෙන තරමට නම් වැස්සක් නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙට පැලෙන්න වහිනවා බං... කුණටුවක් වගේ.... :baffled:

    :oo: මෙහේට කිව්වේ, කොළඹද...?? මොරටුවද....?? මෙහේට නම් එහෙම තදට නෑ..... කරන්ට් එක කැපුවා කියහන්කෝ..... දැන් ඉතින් හුටා තමා...... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මෙහේට කිව්වේ, කොළඹද...?? මොරටුවද....?? මෙහේට නම් එහෙම තදට නෑ..... කරන්ට් එක කැපුවා කියහන්කෝ..... දැන් ඉතින් හුටා තමා...... :angry:

    කොලඹ බං... එකදිගට වහිනවා.. :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුල් අයියණ්ඩිය වෙත කෙරෙන නිවේදනයයි.....

    මම මිණියා ඇමතුවෙමි....... සිද්ධ වී ඇති සන්තෑසිය පිළිබඳව ඔහු බලවත් අස්පට් එකකින් පසුවේ..... ෆෝන් නම්බරය ලබා දීමේදී එහි එක් ඉලක්කමක් ජස්ට් මිස් ද කෙස් ගස් වලින් මාරු වී ඇති බව ඔහු සැක කරයි...... භාජනයක දාලා ඔබ වෙත සමාව භජනය කරන බව දන්වන්නැයි මට කිවේය....... ඔන්න මම ඉතිං එක කිව්වේය......

    පසුව ලියමි - අර නම්බරේ බඩුවකගේ නම් අනාගත ප්‍රයෝජනය පිණිස ඔහුට එය ලබා දෙන ලෙසද ඉල්ලා සිටින ලදී......
     
    එතුමාට එතුමාණන් ගේ පශ්චාත් භාගය පොළවේ ගසා ගත්තා ලෙස මා දන්වන ලද බව පැවසුව මැනවි.................:angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.