EK Married Club-6

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ පාන්දරම තනිකඩ‍යෙක් මේකට රිංගීම පිලිබඳ සමාව භාජන‍යකට දමන්න.....:baffled::baffled::baffled:

    සංකපාල‍යාව දවස් ගානකින් දැක්කේ නෑ.....මෙතනවත් ඉන්නවද.......:oo::oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදේ පාන්දරම තනිකඩ‍යෙක් මේකට රිංගීම පිලිබඳ සමාව භාජන‍යකට දමන්න.....:baffled::baffled::baffled:

    සංකපාල‍යාව දවස් ගානකින් දැක්කේ නෑ.....මෙතනවත් ඉන්නවද.......:oo::oo::oo:

    :oo: සංකපාලයා ගැන ආරංචියක් නෑ..... :no: සනීප නෑ කිව්වා..... වැඩට එන එකටත් පොල්ල තිබ්බා....... :angry: මම අමාරුවේ වැටුනා ඒකෙන්...... :( ෆෝන් වැඩ නෑ...... :no: වෙන ෆෝන් නම්බර් එකක් දන්නෙත් නෑ.... :no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo: සංකපාලයා ගැන ආරංචියක් නෑ..... :no: සනීප නෑ කිව්වා..... වැඩට එන එකටත් පොල්ල තිබ්බා....... :angry: මම අමාරුවේ වැටුනා ඒකෙන්...... :( ෆෝන් වැඩ නෑ...... :no: වෙන ෆෝන් නම්බර් එකක් දන්නෙත් නෑ.... :no:
    ඒකත් එහෙමද.......මම හිතුවේ මේකෙවත් ඇති කි‍යලා......:dull::dull::dull:
    මූනු පොතෙත් නෑ.....මූ තවම පණ පිටින් ඉන්නවද දන්නේ නෑ......:oo::oo::oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: උඹත් අබිලින් වගේ ටුක් ගාලා කිඹුලට පණිවිඩේ දුන්නා නේ..... :frown::angry:
    යකෝ, උඹ පෝස්ට් එක දාලා තිබ්බ හැටියට මම හිතුවේ ඌ වැටිලා ඇත්තටම පලාගෙන කියලා. වෙන මුකුත් පෝස්ටුත් නෑ, උඹත් ඔන්ලයින් නෑ. ඒකයි කෝල් එකක් දීලා බැලුවෙ ඌ යහතින්ද කියලා.
    එතකොට තමයි ඌ ඔය සීන් එක කිව්වෙ. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකත් එහෙමද.......මම හිතුවේ මේකෙවත් ඇති කි‍යලා......:dull::dull::dull:
    මූනු පොතෙත් නෑ.....මූ තවම පණ පිටින් ඉන්නවද දන්නේ නෑ......:oo::oo::oo:

    :oo: ඉන්නේ කොහෙද.... මොකද කරන්නේ කියලා දන්නවෝ....... :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ, උඹ පෝස්ට් එක දාලා තිබ්බ හැටියට මම හිතුවේ ඌ වැටිලා ඇත්තටම පලාගෙන කියලා. වෙන මුකුත් පෝස්ටුත් නෑ, උඹත් ඔන්ලයින් නෑ. ඒකයි කෝල් එකක් දීලා බැලුවෙ ඌ යහතින්ද කියලා.
    එතකොට තමයි ඌ ඔය සීන් එක කිව්වෙ. :lol:

    :rofl: හික් හික්..... මිනියා, විකියගේ නම්බරේ කියලා, රත්නපුරේ බඩුවකගේ නම්බර් එක දීලා කිඹුලට...... අන්න කිඹුලා ජාතිය අමත අමත ඉන්නේ මිනියගේ...... :lol: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: හික් හික්..... මිනියා, විකියගේ නම්බරේ කියලා, රත්නපුරේ බඩුවකගේ නම්බර් එක දීලා කිඹුලට...... අන්න කිඹුලා ජාතිය අමත අමත ඉන්නේ මිනියගේ...... :lol: :P

    :lol::lol::lol: මොකක්.......? සත්තයි කියපං බොරු නෙවෙයි කියලා...... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: හික් හික්..... මිනියා, විකියගේ නම්බරේ කියලා, රත්නපුරේ බඩුවකගේ නම්බර් එක දීලා කිඹුලට...... අන්න කිඹුලා ජාතිය අමත අමත ඉන්නේ මිනියගේ...... :lol: :P

    :lol::lol::lol:

    යකෝ මිනියා මාර ඩයල් එකක්නෙ... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol::lol: මොකක්.......? සත්තයි කියපං බොරු නෙවෙයි කියලා...... :lol:
    නොම්මරේ බඩුවකගෙද කියන කෑල්ල නං ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ හැබැයි මූ දීලා තියෙන්නෙ නං වෙන කාගෙද නොම්මරයක්. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol: මොකක්.......? සත්තයි කියපං බොරු නෙවෙයි කියලා...... :lol:

    :lol::lol::lol:

    යකෝ මිනියා මාර ඩයල් එකක්නෙ... :P

    නොම්මරේ බඩුවකගෙද කියන කෑල්ල නං ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ හැබැයි මූ දීලා තියෙන්නෙ නං වෙන කාගෙද නොම්මරයක්. :D

    :rofl: ඔන්න කොස් මාමි කියලා තියෙන කතාව හරි...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නොම්මරේ බඩුවකගෙද කියන කෑල්ල නං ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ හැබැයි මූ දීලා තියෙන්නෙ නං වෙන කාගෙද නොම්මරයක්. :D

    මිණියා කිඹුලාට අහුවුනොතින් කටින් මිනි කැට වමාරවයි........ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් වේවා ඔබට
    සුබ උදෑසනක් වේවා
    අළුත් ඉරක් පායයි අද අහසේ
    අළුත් දිනට පිබිදෙනු මැන සුවසේ...........

    තරියා සොයන අයිවෝ ඩෙනිස් ගේ ගීතයකිනි.................
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුබ උදෑසනක් වේවා ඔබට
    සුබ උදෑසනක් වේවා
    අළුත් ඉරක් පායයි අද අහසේ
    අළුත් දිනට පිබිදෙනු මැන සුවසේ...........

    තරියා සොයන අයිවෝ ඩෙනිස් ගේ ගීතයකිනි.................
    අලුත් තියා පරන ඉරක් වත් පේන්නෙ නෑ. උදේ ඉඳන් කලු කරලා, ගොරවා ගොරවා වහිනවා!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: හික් හික්..... මිනියා, විකියගේ නම්බරේ කියලා, රත්නපුරේ බඩුවකගේ නම්බර් එක දීලා කිඹුලට...... අන්න කිඹුලා ජාතිය අමත අමත ඉන්නේ මිනියගේ...... :lol: :P
    මම කියන්නේ මිනිය ගේ ************ යකෝ මාව පුදුම අමාරුවක නේ මේ ගෝතයා දැම්මේ......
    මම විකිය ගේ නම දන්නෙත් නෑ....අනික කතා කරන්නේ දත් කිඹුළා කියන්න ද ගෑණු පරාණයක් හලෝ කීවම..........:angry::angry::angry:
    අන්තිමට මම කිව්ව මගේ මිත්‍රයා ගේ බිරිදට දවස් 4කට විතර කලින් දියණියක් ලැබුණා කියලා......
    ඇය-නෑනේ...එහෙම එකක් වුනේ නෑනේ.........යාළුව කොහෙද?
    මම-යාළුව නම් මිස් නුවර-ගම්පොල පැත්තේ....
    ඇය - අනේ මේ රත්නපුරේ නේ.....රෝන්ග් නම්බර් එකක්........

    ඩෙෆා අනිවා මේ මිනියා ගේ පරණ කැච් එකක්. නැත්තං කොටුවක්...............
    නම්බර් එක මෙතන දාන්නද?:P
     
    Status
    Not open for further replies.