EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිය කලින් අවතාරෙ හිටියෙ එකයි...
    දැං බල්ලෙකුත් එක්ක.......

    මට වෙච්ච දේ උඹටත් වුණාද?
    දැං බල්ලා සමග වාසේ ද?

    :rofl: බල්ලෙක් නෙමේ බැ... :rofl:

    මල් කන දළඹුවන් :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් ආසයි බොලව් මගේ වයස ආපස්සට යනවනම් :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටත් ආසයි බොලව් මගේ වයස ආපස්සට යනවනම් :P
    අද හොස්පිටල් එකේදී ගැට සයිස් කෙල්ලෝ ටිකක්වත් දැක්කද පුටේ....:rolleyes:;):P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද හොස්පිටල් එකේදී ගැට සයිස් කෙල්ලෝ ටිකක්වත් දැක්කද පුටේ....:rolleyes:;):P

    :no: නෑ මාමේ ... මට හිතිච්ච දේ කිව්වේ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාර සීන් එක බොලව් !! මගේ ළඟ හිටිය වෑන් එකේ වැඩකරන කොලුවා ඊයේ මට කෝල් කරලා අඬ අඬ සමාව ඉල්ලලා ආයේ වැඩට එන්න අහනවා :eek: ඔන්න බලපල්ලකො වැඩේ :oo:
     
    Status
    Not open for further replies.