EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේදී මා දින කීපයක් කිරියට නොආවොත් ,
    ඒ අපේ උන්දැගේ එස් පහ සංකල්පයේ සෙයිරි ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස බව කරුණාවෙන් සලකන්න :angry::angry::angry::angry::angry:
    :rofl:අහෝ ඛේදයකි...........!!!!!!
    මේකට එන්ඩ පුලුවන් බෑදපු එවුනට විතරද?:oo::dull::rofl:
    නොබැදපු උන්ටත් පුළුවන්...
    බට් ආව ගමන් නැමිල ඉන්න ඕන............:baffled::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් හෙන කම්ෆි, හුලං වැදි වැදි ඉන්න පුළුවන් :lol:

    එහෙමද.......? අපේ ගෙවල් පැත්තේ එකෙක් ඉන්නවා හුලන් වදින්න එලියේ දාගෙන ඔහොම ආතල් එකේ ඉද්දි හුලං වෙනුවට අකුණු වැදිච්චි...... හරියට නිකං මේ වගේ.....

    images
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉදිරියේදී මා දින කීපයක් කිරියට නොආවොත් ,
    ඒ අපේ උන්දැගේ එස් පහ සංකල්පයේ සෙයිරි ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස බව කරුණාවෙන් සලකන්න :angry::angry::angry::angry::angry:

    හුටා....! මම හිතුවේ ගෙදරින් දොට්ට දාලා කියලා.......... එහෙමත් නැතිනම් ඊයේ අකුණු වැදිච්චි එකේ අතුරු ප්‍රතිපලයක් කියලා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකට එන්ඩ පුලුවන් බෑදපු එවුනට විතරද?:oo::dull::rofl:

    අපොයි නෑ...... බැඳගන්න බැරිව ඉන්න එවුනුත් ඉන්නවා මේකේ........

    බයි ද වේ පුර්ණකාලින සාමාජිකයෙක් වෙන්න නම් මුලින්ම දනගහන්න වෙනවා......... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:අහෝ ඛේදයකි...........!!!!!!

    නොබැදපු උන්ටත් පුළුවන්...
    බට් ආව ගමන් නැමිල ඉන්න ඕන............:baffled::rofl:

    මේ මේ නවකයෝ සීනියර්ස්ලා ගැන වැරදියට හිතයි ඔව්වා කිව්වොත්....... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl:අහෝ ඛේදයකි...........!!!!!!

    ඔව් මචන් , පොඩි එකාට ටියාරා සයිස් බොක්ස් වගයක් ගෙන්න කියලා , මම ඕනෑවෙයි කියල අවුරුද්දට හම්බ උන ඒවා අරන් තිබ්බ ,
    පෙරේද බලනකොට ඔක්කොම අනවශ්‍ය දේ අයින් කිරීම යටතේ අහක් කරලා
    දැන් කියනවා කඩෙන් ගන්නලු ඒවා හයක් :angry::angry::angry::angry::angry:
    ආයේ මා ගාව තියෙනවා අවුරුදු 80ක් විතර පරණ වෙද පොතක් ,(ගෙදරට වේදරාල) මේ ලගදි අහනවා මේක ඕනි නැහැනේ , මම මේක විසි කරනවා ඔන් කියලා
    මට කියන්න කුණුහරුප නැහැ බන් ගෑනි හින්දා ..........:angry:

    හුටා....! මම හිතුවේ ගෙදරින් දොට්ට දාලා කියලා.......... එහෙමත් නැතිනම් ඊයේ අකුණු වැදිච්චි එකේ අතුරු ප්‍රතිපලයක් කියලා........
    :oo::oo::no:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියෝ මොකෝ ගෙදරින් උඹේ වරප්‍රසාද කපාහරින්නද සුදානම......... :rolleyes:
    නැහැ මචන් ඕනි කියන පරණ ඒවා ඔක්කොම එලියට දානවා , මට මල පැනලා ඉන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මචන් , පොඩි එකාට ටියාරා සයිස් බොක්ස් වගයක් ගෙන්න කියලා , මම ඕනෑවෙයි කියල අවුරුද්දට හම්බ උන ඒවා අරන් තිබ්බ ,
    පෙරේද බලනකොට ඔක්කොම අනවශ්‍ය දේ අයින් කිරීම යටතේ අහක් කරලා
    දැන් කියනවා කඩෙන් ගන්නලු ඒවා හයක් :angry::angry::angry::angry::angry:
    ආයේ මා ගාව තියෙනවා අවුරුදු 80ක් විතර පරණ වෙද පොතක් ,(ගෙදරට වේදරාල) මේ ලගදි අහනවා මේක ඕනි නැහැනේ , මම මේක විසි කරනවා ඔන් කියලා
    මට කියන්න කුණුහරුප නැහැ බන් ගෑනි හින්දා ..........:angry:

    :oo::oo::no:
    හුගක් ගෑණු ඔය ක්‍රමවේද වල අල්ලගන්නේ වලිගෙන් බං............:dull::dull:
    මල පනින ම වැඩේ තමා වැරදි වැඩේ කරල ඒක සාධාරණීකරණය කරන්න පොරටෝක් දීම.......

    මට එක සැරයක් හොදටම මල පැනපු වෙලාවක කිව්වා අන්තිම වතාවට කියන්නේ ආයෙ කිව්වොත් ඔය හරුපෙ හොම්බ කට සමතලා වෙන්න ඇදල අරිනව කියල.....
    ඒක කිව්ව විදියට ද කොහෙද ආයෙ ටෝක දැම්මෙ නෑ.........:rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හුගක් ගෑණු ඔය ක්‍රමවේද වල අල්ලගන්නේ වලිගෙන් බං............:dull::dull:
    මල පනින ම වැඩේ තමා වැරදි වැඩේ කරල ඒක සාධාරණීකරණය කරන්න පොරටෝක් දීම.......

    මට එක සැරයක් හොදටම මල පැනපු වෙලාවක කිව්වා අන්තිම වතාවට කියන්නේ ආයෙ කිව්වොත් ඔය හරුපෙ හොම්බ කට සමතලා වෙන්න ඇදල අරිනව කියල.....
    ඒක කිව්ව විදියට ද කොහෙද ආයෙ ටෝක දැම්මෙ නෑ.........:rofl:
    :yes::yes:
    හරියට හරි මචන් , සාධාරණීකරණය කරන්න තියෙන හැකියාව නම් ලොවෙත් නැහැ බන් :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl:අහෝ ඛේදයකි...........!!!!!!

    ඔව් මචන් , පොඩි එකාට ටියාරා සයිස් බොක්ස් වගයක් ගෙන්න කියලා , මම ඕනෑවෙයි කියල අවුරුද්දට හම්බ උන ඒවා අරන් තිබ්බ ,
    පෙරේද බලනකොට ඔක්කොම අනවශ්‍ය දේ අයින් කිරීම යටතේ අහක් කරලා
    දැන් කියනවා කඩෙන් ගන්නලු ඒවා හයක් :angry::angry::angry::angry::angry:
    ආයේ මා ගාව තියෙනවා අවුරුදු 80ක් විතර පරණ වෙද පොතක් ,(ගෙදරට වේදරාල) මේ ලගදි අහනවා මේක ඕනි නැහැනේ , මම මේක විසි කරනවා ඔන් කියලා
    මට කියන්න කුණුහරුප නැහැ බන් ගෑනි හින්දා ..........:angry:

    :oo::oo::no:

    :confused::love::confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුගක් ගෑණු ඔය ක්‍රමවේද වල අල්ලගන්නේ වලිගෙන් බං............:dull::dull:
    මල පනින ම වැඩේ තමා වැරදි වැඩේ කරල ඒක සාධාරණීකරණය කරන්න පොරටෝක් දීම.......

    මට එක සැරයක් හොදටම මල පැනපු වෙලාවක කිව්වා අන්තිම වතාවට කියන්නේ ආයෙ කිව්වොත් ඔය හරුපෙ හොම්බ කට සමතලා වෙන්න ඇදල අරිනව කියල.....
    ඒක කිව්ව විදියට ද කොහෙද ආයෙ ටෝක දැම්මෙ නෑ.........:rofl:

    හෙන කාලෙක ඉඳං බැඳලා ඉන්න අයියලාගෙං අපි වගේ ඊයේ පෙරේදා බැදපු මල්ලිලා මෙවුවා ආදර්සෙට ගන්න ඕනේ.
    අද යමංකෝ ගෙදර.... :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    චු යන කෙස් එකක් උනා බන්
    ඩෙනි මේ බෙල්ටෙක දාල රැක් එකේ එල්ලලා තිබුණි
    පුරුද්දට ඩෙනිම ගෙන ඇද ගැනීමට පෙර ගසා දැමුවෙමි
    අල්ලා....ගසා දමන විට ගාන්චුව කැරකි විත් කුට්ටමේ යට කොටසේ වැදින
    වල්ගා තරුද පෙනුනි..... මතක් වෙන කොටත් තරු පෙනේ
    නෙදකින් මටමනේ වෙන්නේ
    පුසි උනාද....:baffled::rolleyes:;):P
    අවුලක් නෑ දෙජාතියෙන්ම ඉන්නවනේ..... ;):cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:අහෝ ඛේදයකි...........!!!!!!

    ඔව් මචන් , පොඩි එකාට ටියාරා සයිස් බොක්ස් වගයක් ගෙන්න කියලා , මම ඕනෑවෙයි කියල අවුරුද්දට හම්බ උන ඒවා අරන් තිබ්බ ,
    පෙරේද බලනකොට ඔක්කොම අනවශ්‍ය දේ අයින් කිරීම යටතේ අහක් කරලා
    දැන් කියනවා කඩෙන් ගන්නලු ඒවා හයක් :angry::angry::angry::angry::angry:
    ආයේ මා ගාව තියෙනවා අවුරුදු 80ක් විතර පරණ වෙද පොතක් ,(ගෙදරට වේදරාල) මේ ලගදි අහනවා මේක ඕනි නැහැනේ , මම මේක විසි කරනවා ඔන් කියලා
    මට කියන්න කුණුහරුප නැහැ බන් ගෑනි හින්දා ..........:angry:

    :oo::oo::no:

    ඔහොම තියරියක් ඇහුවමයි........ එතකොට අර නිකං හම්බුනු පෙට්ටි ටික විසිකරලා කඩෙන් සල්ලි දීලා පෙට්ටි ගන්න ඕනේ...... කුනුහරුපනේ බං කටින් පිටවෙන්නේ........ :frown:

    ගෑනි හින්දා ඉතිං ඕනා කුනුහරුපයක් කියන්න පුළුවන්නේ...... :rofl::rofl:

    මේ අර වතිලයා වගේ වෙදකම් කරනවද ඔයත්......... :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D බලමු බලමු..... දැන් මේ මාසේ 20 වෙනිදයින් පස්සේ, හෑන්ඩ් බිල් බෙදන්න එන කට්ටිය අත උස්සන්න බලන්න...... :cool: :D
    :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙන කාලෙක ඉඳං බැඳලා ඉන්න අයියලාගෙං අපි වගේ ඊයේ පෙරේදා බැදපු මල්ලිලා මෙවුවා ආදර්සෙට ගන්න ඕනේ.
    අද යමංකෝ ගෙදර.... :yes::yes:
    මේ ...මේ.....
    අපි වගේ මහා පුරුෂෝත්තමයින්ට තමා ඔය ක්‍රම......
    උඹල වගේ මී පැටවුන්ට තියන හොද ම දේ තමා දෙන දේ කාල ගලවල පෙන්නුවාම බලලා *** (බලධරයා විසින් කපා හරින ලදී)*************සලා බුදිය ගන්න එක.....

    හෙට ඇවිත් කියන්න එපා උඹේ ක්‍රෙම් දාන්න ගිහින් ගුටි කෑව දැං ගොනික වැල් තම්බලා බොනව කියල එහෙම........
     
    Status
    Not open for further replies.