EK Married Club-6

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • අනිවා විකියෝ. යන්න කියල මගේ ඇඳුනුත් දැන් මැදලා දුන්න. ඒත් පොඩ්ඩ මිස් වුනොත් වෙන දේ නොදන්නවා නොවේ..... :P

    දැන් උපන් ඇඳුමත් ටික ටික රැළි වැටිලා නෙහ් :P:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේකේ උන්ටනම් මේ දවස් වල රෑට සීත නැතුව ඇති.සීත ආවත් ඉතින් ගින්දර ටිකක් අවුලව ගන්ඩ ලඟ පාතම තියෙනවනේ.අපිට ඉතින් මොන ගින්දරද.රෙද්ද තමා :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකේ උන්ටනම් මේ දවස් වල රෑට සීත නැතුව ඇති.සීත ආවත් ඉතින් ගින්දර ටිකක් අවුලව ගන්ඩ ලඟ පාතම තියෙනවනේ.අපිට ඉතින් මොන ගින්දරද.රෙද්ද තමා :P
    අනුන්ට පොරොන්දම් බලලා හරියන්නේ නැහැ, දැන් බෝලාත් හොද දහාටපාලියක් බලලා පැය විසි හතරේම අල්ලන්න පුළුවන් හොද යෝනි පොරොන්දමක් බලලා කර ගහපන් :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අඃ එහෙනම් රෑට වතුර තත්වේ බලලා ,වතුර මාරුකරගෙන නිදාගනිල්ලා ..
    සුබ රාත්‍රියක්
    ඇයි උබ රැ දෙගොඩ හරියේ කොපි බොනවද? උණුවතුර බෝතලේ වතුර මාරු කරලම නිදා ගනින් :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එහෙනම් උබලාටත් සුභ රාත්‍රියක් ....... අතපය දිගරගෙන නිදියන්න පුළුවන් සයනයක් ලැබෙන්න කියලා පතනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    මේක තමයි තියන ප්රධාන ගැටලුව. දෙවැන්න, මාකට් හොයන එක. එක ලයිට් එකක ගාන කිව්ව ගමන් ලයිට් ගන්න ආපු උන් හැරිලා යනවා.. :baffled:

    :oo: අර ලයිට් වල, 7W එක හොද වෙයි නේද....?? 5W මදි වෙයි නේද....??

    කොස්, SLIIT හරියේ, මුලු උඩ තට්ටුවක්ම, LED බල්බ් ශොප් එකක් දාලා තියෙනවා..... අපි නොහිතුවට විකිණෙනවා ඈති බං..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    මේකේ උන්ටනම් මේ දවස් වල රෑට සීත නැතුව ඇති.සීත ආවත් ඉතින් ගින්දර ටිකක් අවුලව ගන්ඩ ලඟ පාතම තියෙනවනේ.අපිට ඉතින් මොන ගින්දරද.රෙද්ද තමා :P

    :rofl: හුටා.... අනාත කුකුළෙක් ඈවිත්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    අනුන්ට පොරොන්දම් බලලා හරියන්නේ නැහැ, දැන් බෝලාත් හොද දහාටපාලියක් බලලා පැය විසි හතරේම අල්ලන්න පුළුවන් හොද යෝනි පොරොන්දමක් බලලා කර ගහපන් :P

    :rofl::P:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අර ලයිට් වල, 7W එක හොද වෙයි නේද....?? 5W මදි වෙයි නේද....??

    කොස්, SLIIT හරියේ, මුලු උඩ තට්ටුවක්ම, LED බල්බ් ශොප් එකක් දාලා තියෙනවා..... අපි නොහිතුවට විකිණෙනවා ඈති බං..... :yes:
    7w වලට යන ගනන් බලන්න ඕන..
     
    Status
    Not open for further replies.