EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නේ, මෙන්න මේක තමයි උඹේ show room එකට දාමු කිව්වෙ :
    20130608141305.jpg

    ඕක වොට් 5. මේ තියෙන්නෙ led 5 :
    20130608141430.jpg

    මෙන්න පත්තු කලාම :
    20130608142139.jpg

    20130608141827.jpg

    වොට් 7 ලයිට් එක ඔයිටත් වැඩිය එලියයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙවනි 60 led ලයිට් එකත් හදලා ඉවර කරා.. :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න දැන් හදපු 60 led ලයිට් එක :
    20130608141226.jpg

    පත්තු කලාම මේ වගේ:
    20130608141959.jpg

    ෆෝන් එක ලයිට් එක ලඟටම තිබ්බාම තමයි ඔහොම පේන්නෙ. නැත්තං පේන්නෙ මේ වගෙ :
    20130608142037.jpg

    ඕකෙන් එන්නෙ warm white එලිය. කහ පාටට හුරුයි. ඔන්න වයිපරේ කියනවා කුස්සියෙ තියන brilliant white ලයිට් එක වෙනුවට ඕක හයි කරන්න ලු..

    රත්නේ, මෙන්න මේක තමයි උඹේ show room එකට දාමු කිව්වෙ :
    20130608141305.jpg

    ඕක වොට් 5. මේ තියෙන්නෙ led 5 :
    20130608141430.jpg

    මෙන්න පත්තු කලාම :
    20130608142139.jpg

    20130608141827.jpg

    වොට් 7 ලයිට් එක ඔයිටත් වැඩිය එලියයි.
    කොසා අමු වැඩ්ඩා වෙලා, එක එක ජාතියේ led හදනවනේ.:P:P:cool:
    උඹට හිතෙන විදියට ගෙදරක පාවිච්චියට හොඳ කොයිකද.....:rolleyes:
    මටනම් අල්ලලා ගියේ අර කිඹුලට / තරියට හදපු ජාතිය. ඒකෙ කවර් එක නැති නිසා එළියත් වැඩි ඇති. කවරේ නැති නිසා මොකක්හරි අවුලක් වෙනවද led වලට.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙවනි 60 led ලයිට් එකත් හදලා ඉවර කරා.. :cool:
    මේ......
    මහා පරිමානව පටන් ගමුකෝ බ්‍රෑන්ඩ් නේම් එකක් හදලා බං.........
    මේ වෙලාවෙ පට්ටෙට මාකට් කරතෑකි............
    online ඉන්නවාද ? මම හිතුවෙ‌ දැං බෑග් පැක් කරනවා ඇති කියලා..
    ටික වෙලාවකට කලින් හිටිය............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා අමු වැඩ්ඩා වෙලා, එක එක ජාතියේ led හදනවනේ.:P:P:cool:
    උඹට හිතෙන විදියට ගෙදරක පාවිච්චියට හොඳ කොයිකද.....:rolleyes:
    මටනම් අල්ලලා ගියේ අර කිඹුලට / තරියට හදපු ජාතිය. ඒකෙ කවර් එක නැති නිසා එළියත් වැඩි ඇති. කවරේ නැති නිසා මොකක්හරි අවුලක් වෙනවද led වලට.....
    කවරෙ තියන එකෙන් එලිය අඩු වෙන්නෙ නං නෑ. corn type (කිඹුලාට, තරියාට හදපු ඒවා) හොඳයි 360ටම එලිය දෙන්න. උඩ අතට තියන හෝල්ඩර්, ලෑම් ශේඩ් වලට තමයි ඒක හොඳ.
    aluminium casing තියන එක එලිය දෙන්නෙ 180කට විතරයි. කෙලින්ම පහලට එල්ලෙන හෝල්ඩර්, ඇන්ගල් බ්රැකට් වලට හොඳයි ඒක.
     
    kingdewi

    Well-known member
  • මේ......
    මහා පරිමානව පටන් ගමුකෝ බ්‍රෑන්ඩ් නේම් එකක් හදලා බං.........
    මේ වෙලාවෙ පට්ටෙට මාකට් කරතෑකි............

    .
    මුලිකව මුදලක් යොදවන්න පුළුවන් නම් ලොකු වැඩක් කළහැකි :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අම්බානට වහිනවා විකියෝ. ගඟත් මට්ටම් වෙලා.....:baffled:
    උඹට කෝල් එකක් දෙන්න හැදුවා විතරයි. නිව්ස් වලටත් කිව්වා කලු ගඟ පිටාර ගලන ගානට ඇවිත් කියලා..
    ඔහෙ‌ තත්වෙ මොකද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මුලිකව මුදලක් යොදවන්න පුළුවන් නම් ලොකු වැඩක් කළහැකි :yes:
    මේක තමයි තියන ප්රධාන ගැටලුව. දෙවැන්න, මාකට් හොයන එක. එක ලයිට් එකක ගාන කිව්ව ගමන් ලයිට් ගන්න ආපු උන් හැරිලා යනවා.. :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කවරෙ තියන එකෙන් එලිය අඩු වෙන්නෙ නං නෑ. corn type (කිඹුලාට, තරියාට හදපු ඒවා) හොඳයි 360ටම එලිය දෙන්න. උඩ අතට තියන හෝල්ඩර්, ලෑම් ශේඩ් වලට තමයි ඒක හොඳ.
    aluminium casing තියන එක එලිය දෙන්නෙ 180කට විතරයි. කෙලින්ම පහලට එල්ලෙන හෝල්ඩර්, ඇන්ගල් බ්රැකට් වලට හොඳයි ඒක.
    :cool::cool:
     
    kingdewi

    Well-known member
  • මේක තමයි තියන ප්රධාන ගැටලුව. දෙවැන්න, මාකට් හොයන එක. එක ලයිට් එකක ගාන කිව්ව ගමන් ලයිට් ගන්න ආපු උන් හැරිලා යනවා.. :baffled:

    ඔවු බන් මේ කාලේ සල්ලි හැමෝටම ගැටලුවක් :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹට කෝල් එකක් දෙන්න හැදුවා විතරයි. නිව්ස් වලටත් කිව්වා කලු ගඟ පිටාර ගලන ගානට ඇවිත් කියලා..
    ඔහෙ‌ තත්වෙ මොකද ?
    දැනට ලොකු බලපෑමක් නෑ. ගඟ නම් පිටාර මට්ටමට ඇවිත්. මේ හරියට වතුර එන්න නම් තව සැහෙන අඩි ගානක් එන්න ඕනි. අඩි 10 - 15 වගේ.....
    ගොඩක්ම පහලින් තියෙන පැති (දිමියාව, රද්දැල්ල) යටවෙලා.....
    මේ වැලි ගොඩදැමිල්ල නිසා ගඟ අම්බානක ගැඹුරු වෙලා. ඒ නිසා වතුර ඉක්මනට බහිනවා. අපි බේරෙන්නේ ඒ නිසා.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේක තමයි තියන ප්රධාන ගැටලුව. දෙවැන්න, මාකට් හොයන එක. එක ලයිට් එකක ගාන කිව්ව ගමන් ලයිට් ගන්න ආපු උන් හැරිලා යනවා.. :baffled:
    cfl ආපු කාලෙත් ඔය දේම වුනා නේද. ඒ කාලේ හැටියට cfl එකක් ලොකු ගානක් උනා. මට මතකයි ල.වි.ම. යෙන් පහසු ගෙවීමේ ක්‍රමයට cfl දුන්න. ලයිට් බිලට වාරිකය එකතුකරලා......
    පස්සේ මිනිස්සු ලාබ නිසා cfl වලට මාරු වුනා.....
    ඒ දෙයම led වලටත් වෙයි. මිනිස්සු පුලුපුලුවන් විදියට led වලට මාරු වෙමින් ඉන්නේ.....:yes:
    ටික ටික හදමු කොසා. හදනටික විකුණමු. වැඩකරන තැන්වල අයව දැනට ටාගට් කරන්න පුළුවනි. මම දන්නා අයට දැනටමත් කියල තියෙන්නේ.....:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    cfl ආපු කාලෙත් ඔය දේම වුනා නේද. ඒ කාලේ හැටියට cfl එකක් ලොකු ගානක් උනා. මට මතකයි ල.වි.ම. යෙන් පහසු ගෙවීමේ ක්‍රමයට cfl දුන්න. ලයිට් බිලට වාරිකය එකතුකරලා......
    පස්සේ මිනිස්සු ලාබ නිසා cfl වලට මාරු වුනා.....
    ඒ දෙයම led වලටත් වෙයි. මිනිස්සු පුලුපුලුවන් විදියට led වලට මාරු වෙමින් ඉන්නේ.....:yes:
    ටික ටික හදමු කොසා. හදනටික විකුණමු. වැඩකරන තැන්වල අයව දැනට ටාගට් කරන්න පුළුවනි. මම දන්නා අයට දැනටමත් කියල තියෙන්නේ.....:cool:
    ඔහොම විකුනන්න නං හදන්න වෙන්නෙ aluminium casing තියන ජාතියෙ ඒවා. corn type එවා හදන්න බර කාලයක් යනවා.. :(
    ඕඩර් තියනවා නං කියන්න, හදලා දෙන්නං :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔහොම විකුනන්න නං හදන්න වෙන්නෙ aluminium casing තියන ජාතියෙ ඒවා. corn type එවා හදන්න බර කාලයක් යනවා.. :(
    ඕඩර් තියනවා නං කියන්න, හදලා දෙන්නං :yes:
    ඒක නිසා වෙන්න ඇති කඩවල් වල වැඩිය කොන් ටයිප් නැත්තේ.
    දෙන්න පුළුවන් ගණන් ටික බලල pm එකක් දානවද. මම ඔර්ඩර් ටිකක් ගන්න බලන්නම්.....:yes::cool:
     
    Status
    Not open for further replies.