ගලවපු ඩි බොඩ් එක තාම කාර් එකේ තියනවා නෙද ?ඉස්කෝලේ යනකාලේ පොඩි සිද්දියක් මතක් උනා බන්...
එටහකොට 89-90 කාලවල
පන්ති හතරෙන්ම එපා කරපු සෙට් එක ග්‍රේඩ් එකේ ඩි ක්ලාස් එකට දැම්ම, දාල එක පුනුරුප්තාපන rehabilitation ක්ලාස් කියල වෙන්කළ.....
පහුවදාම ඩි කියන බෝර්ඩ් එක ගලවල මුන් මේකට බුස්ස කියලා ලියලා
ඒකාලේ බුස්ස ෆට්ට ෆෙමස් නේ පුනුරුප්තාපන කදවුර ලෙස
පන්තියට තියා අහලකටවත් කාටවත් එන්න බැහැ සෙට් එකේ වැඩ නිසා
එකෙන් උනේ නරක එවුන් තවත් නරක උනා
මම ඔකේ නෙවෙයි හරිය .....









