EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහත කෙල්ලො වැඩි කල් ඔතන නොහිටින්නත් කෙට්ටු කෙල්ලො සිටීමටත් හේතුවක් තිබිය යුතුය.. :P

    ලිඳකට වැටුණු කිඹුලෙක් ගොඩගැනීමට සුදුසු ශක්තිමත් කඹයක් තිබෙන්නේ කා ලඟද........? :rolleyes::rolleyes:

    LAT_14_MAY_CHENNAI_1457307f.jpg
    තමුසෙල මහ කැ* මිනිස්සු ඕයි.................!!!!!!!!!!!!:dull::dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහත කෙල්ලො වැඩි කල් ඔතන නොහිටින්නත් කෙට්ටු කෙල්ලො සිටීමටත් හේතුවක් තිබිය යුතුය.. :P

    :rolleyes:

    ලිඳකට වැටුණු කිඹුලෙක් ගොඩගැනීමට සුදුසු ශක්තිමත් කඹයක් තිබෙන්නේ කා ලඟද........? :rolleyes::rolleyes:

    :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ආයෙත් ඔය දෙක ටැපලිලා තියෙන්නේ...... කොහොමහරි කොහුවල එකා මලෙන් ඉන්නේ එදා බියගම එකා කියපු කතාවකට මේ ත්‍රෙඩ් එකේ........

    :frown: යකෝ ඒක මුලින්ම කියපු එකා එක්ක යාළුයි..... පස්සේ කියපු මාත් එක්ක තරහයි..... ඈයි මේ ලොව මේ තරම් කෲර.... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලයිට් ටික මවං 2 එකට ඇරලා තිබ්බානං එවන්න වෙයි. :D

    :rofl: වෙන එකෙක් නම් එහෙම උනා නම් එයි..... නමුත් මේ හිට්ලර් බව අමතක නොකරන්න....... :( :baffled: :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: යකෝ ඒක මුලින්ම කියපු එකා එක්ක යාළුයි..... පස්සේ කියපු මාත් එක්ක තරහයි..... ඈයි මේ ලොව මේ තරම් කෲර.... :(

    ලොව නෙවෙයිනේ මේ තරම් කෲර අර හිට්ලර් ලොක්කනේ......... :yes::yes:
     
    Status
    Not open for further replies.