සුබ උදෑසනක් වෙවා ලොන්ත කොකටුවෙණි!!
පාසැල් අයදුම්පත් පිරවීමේ ආතතිය සමග................![]()

සුබ උදෑසනක් වෙවා ලොන්ත කොකටුවෙණි!!
පාසැල් අයදුම්පත් පිරවීමේ ආතතිය සමග................![]()

සුබ උදෑසනක් වෙවා ලොන්ත කොකටුවෙණි!!
පාසැල් අයදුම්පත් පිරවීමේ ආතතිය සමග................![]()
උඹ දවසට එක කොටුවද ඕකෙ පුරවන්නෙ ?සුබ උදෑසනක් වෙවා ලොන්ත කොකටුවෙණි!!
පාසැල් අයදුම්පත් පිරවීමේ ආතතිය සමග................![]()

ඒක එහෙම ඉවර වෙන එකක් නෙවෙයි.............ඈහහ් මම හිතුවේ දැන් ඉවර ඇති කියලා........
ඒක එහෙම ඉවර වෙන එකක් නෙවෙයි බං. ඔබීඒ එකේ උන් කිව්වේ හරියට නොවරදින්න ඩොක් එක එවපං නැත්තං අපි අමාරුවේ කියලා........උඹ දවසට එක කොටුවද ඕකෙ පුරවන්නෙ ?![]()

හෙනහුරාදා තරිස් සහ අලි පැටියා මෙහි පැමිණ අතිශය මද ම මද පමණක් පමණක් අනුමත වූයෙමු............
ගීත ශ්‍රවණයෙන් සන්ධ්‍යාව ආනන්දජනක වියැ..........
පොඩ්ඩාට අවුලක් නෑ. ඔය ඉන්නෙ ඳගල ඳගල. මූ එහෙ මෙහෙ දුවන හැටියට අපියි රත් වෙලා ඉන්නෙ තුවාලෙ පාරගනී කියලා..කොෂ්.....
පොඩ්ඩිට මොකෝ දැං.....
පොඩි උන්ට අපලයි බං මේ ටිකේ......
අපෙත් දන්න උන් කීපදෙනෙක් ම මේ දවස් වල අඩු කඩාගෙන......

මේ අලියා සුරාමේරයෙන් පසුව නිදා ගන්නා එකෙකි...........රා බිව් පසු අලියා කුලප්පු වූයේ නැතිද......?
ඒක එහෙම ඉවර වෙන එකක් නෙවෙයි.............
මම ඩොක් එක හැදුවම උඹල ගේ මතු ප්‍ර යෝජනය පිණිස ඩොක් එකේ පින්තූර මෙහි දමමි........
ඒක එහෙම ඉවර වෙන එකක් නෙවෙයි බං. ඔබීඒ එකේ උන් කිව්වේ හරියට නොවරදින්න ඩොක් එක එවපං නැත්තං අපි අමාරුවේ කියලා........
ඒ නිසා නොගෙන ඉන්න බැරි තැනට ඩොක් එක හදමි............![]()



පොඩ්ඩාට අවුලක් නෑ. ඔය ඉන්නෙ ඳගල ඳගල. මූ එහෙ මෙහෙ දුවන හැටියට අපියි රත් වෙලා ඉන්නෙ තුවාලෙ පාරගනී කියලා..![]()

මේ අලියා සුරාමේරයෙන් පසුව නිදා ගන්නා එකෙකි...........

එහෙනම් මද පමණින් කියලා කියපු ප්‍රමානේ හිතාගන්න පුළුවන්...........![]()

එහෙනම් මද පමණින් කියලා කියපු ප්‍රමානේ හිතාගන්න පුළුවන්...........![]()
තරිස්ට බොන්න එපා කියල අවවාද දුන්නේ කවුද......මද කිපෙන පමණින්![]()






මද කිපෙන පමණින්![]()

මද කිපිලා නෑ කියන්නේ කිපෙන්න කලින් සැතපිලාලු......... අපේ කිඹුලා තමා කිඹුලා තරිස්ට බණ දෙසලා අන්තිමේ ඌ එක්කම අනුමත වෙලා......![]()
