EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙනහුරාදා තරිස් සහ අලි පැටියා මෙහි පැමිණ අතිශය මද ම මද පමණක් පමණක් අනුමත වූයෙමු............
    ගීත ශ්‍රවණයෙන් සන්ධ්‍යාව ආනන්දජනක වියැ..........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුබ උදෑසනක් වෙවා ලොන්ත කොකටුවෙණි!!
    පාසැල් අයදුම්පත් පිරවීමේ ආතතිය සමග................:dull::dull::dull:
    උඹ දවසට එක කොටුවද ඕකෙ පුරවන්නෙ ? :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈහහ් මම හිතුවේ දැන් ඉවර ඇති කියලා........
    ඒක එහෙම ඉවර වෙන එකක් නෙවෙයි.............
    මම ඩොක් එක හැදුවම උඹල ගේ මතු ප්‍ර යෝජනය පිණිස ඩොක් එකේ පින්තූර මෙහි දමමි........
    උඹ දවසට එක කොටුවද ඕකෙ පුරවන්නෙ ? :eek:
    ඒක එහෙම ඉවර වෙන එකක් නෙවෙයි බං. ඔබීඒ එකේ උන් කිව්වේ හරියට නොවරදින්න ඩොක් එක එවපං නැත්තං අපි අමාරුවේ කියලා........
    ඒ නිසා නොගෙන ඉන්න බැරි තැනට ඩොක් එක හදමි............:oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොෂ්.....
    පොඩ්ඩිට මොකෝ දැං.....
    පොඩි උන්ට අපලයි බං මේ ටිකේ......
    අපෙත් දන්න උන් කීපදෙනෙක් ම මේ දවස් වල අඩු කඩාගෙන......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙනහුරාදා තරිස් සහ අලි පැටියා මෙහි පැමිණ අතිශය මද ම මද පමණක් පමණක් අනුමත වූයෙමු............
    ගීත ශ්‍රවණයෙන් සන්ධ්‍යාව ආනන්දජනක වියැ..........

    රා බිව් පසු අලියා කුලප්පු වූයේ නැතිද......?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොෂ්.....
    පොඩ්ඩිට මොකෝ දැං.....
    පොඩි උන්ට අපලයි බං මේ ටිකේ......
    අපෙත් දන්න උන් කීපදෙනෙක් ම මේ දවස් වල අඩු කඩාගෙන......
    පොඩ්ඩාට අවුලක් නෑ. ඔය ඉන්නෙ ඳගල ඳගල. මූ එහෙ මෙහෙ දුවන හැටියට අපියි රත් වෙලා ඉන්නෙ තුවාලෙ පාරගනී කියලා.. :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක එහෙම ඉවර වෙන එකක් නෙවෙයි.............
    මම ඩොක් එක හැදුවම උඹල ගේ මතු ප්‍ර යෝජනය පිණිස ඩොක් එකේ පින්තූර මෙහි දමමි........

    ඒක එහෙම ඉවර වෙන එකක් නෙවෙයි බං. ඔබීඒ එකේ උන් කිව්වේ හරියට නොවරදින්න ඩොක් එක එවපං නැත්තං අපි අමාරුවේ කියලා........
    ඒ නිසා නොගෙන ඉන්න බැරි තැනට ඩොක් එක හදමි............:oo:

    :) :) :cool::cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩ්ඩාට අවුලක් නෑ. ඔය ඉන්නෙ ඳගල ඳගල. මූ එහෙ මෙහෙ දුවන හැටියට අපියි රත් වෙලා ඉන්නෙ තුවාලෙ පාරගනී කියලා.. :oo:

    කොසා මාමේ පොඩ්ඩට මොකද වුනේ......?:confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් මද පමණින් කියලා කියපු ප්‍රමානේ හිතාගන්න පුළුවන්........... :)

    මද කිපෙන පමණින් :rolleyes:
    තරිස්ට බොන්න එපා කියල අවවාද දුන්නේ කවුද......:rolleyes:;):P:P
    වැදි බණ. :baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මද කිපෙන පමණින් :rolleyes:

    මද කිපිලා නෑ කියන්නේ කිපෙන්න කලින් සැතපිලාලු......... අපේ කිඹුලා තමා කිඹුලා තරිස්ට බණ දෙසලා අන්තිමේ ඌ එක්කම අනුමත වෙලා...... :rofl:
     
    kingdewi

    Well-known member
  • මද කිපිලා නෑ කියන්නේ කිපෙන්න කලින් සැතපිලාලු......... අපේ කිඹුලා තමා කිඹුලා තරිස්ට බණ දෙසලා අන්තිමේ ඌ එක්කම අනුමත වෙලා...... :rofl:

    කොසාගේ තියරිය අනුගමනය කරමි :yes:
     
    Status
    Not open for further replies.