EK Married Club-6

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    නෑ..නෑ.....කහටක් නෑ.........
    හම්බ වුනොත් ඔය අවලං කට ගැලවෙන්න දෙකක් අනිනවා එච්චරයි............:D:D
    :(:(:(
    අනේ අම්මපා මමත් නිකං ඉන්න බැරුවට එදා ඒ නූලේ පොඩි ආතල් එකක් ගන්න දාපු දෙයක් ගිය දුර :(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :(:(:(
    අනේ අම්මපා මමත් නිකං ඉන්න බැරුවට එදා ඒ නූලේ පොඩි ආතල් එකක් ගන්න දාපු දෙයක් ගිය දුර :(:(:(
    ඔය ඔළු කට්ට ඇතුලේ ළොදයක් තියෙන්නේ ඔය අවලං කටට වචන එන්න කලින් පෙරල ගන්න.......
    එහෙම වෙන්නෙ නැත්තං ඉතිං සමාජයෙන් තමා ඒ ක්‍රියාවලිය සකසන්නේ.....
    සකසන ක්‍රමය තමා කණ රත් වෙන්නට දීම හෝ කට ගලවා අතට දීම.........
    රිදෙනව තමා...
    නමුත් ඒක තමා ඇත්ත......
    රේඩියෝ එකේදී සෑහෙන්න කියල ඇති කතා කරන කොට උඩ බිම බලල කතා කරපිය කියලා....
    අහන්නෙ නැත්තං ඉතිං ටෝපිඩෝව එවනවා.....
    සොරි.......
     
    kingdewi

    Well-known member
  • ඔය ඔළු කට්ට ඇතුලේ ළොදයක් තියෙන්නේ ඔය අවලං කටට වචන එන්න කලින් පෙරල ගන්න.......
    එහෙම වෙන්නෙ නැත්තං ඉතිං සමාජයෙන් තමා ඒ ක්‍රියාවලිය සකසන්නේ.....
    සකසන ක්‍රමය තමා කණ රත් වෙන්නට දීම හෝ කට ගලවා අතට දීම.........
    රිදෙනව තමා...
    නමුත් ඒක තමා ඇත්ත......
    රේඩියෝ එකේදී සෑහෙන්න කියල ඇති කතා කරන කොට උඩ බිම බලල කතා කරපිය කියලා....
    අහන්නෙ නැත්තං ඉතිං ටෝපිඩෝව එවනවා.....
    සොරි.......

    tumblr_moaqiyf3Pr1rsq9eyo1_500.gif
     
    kingdewi

    Well-known member
  • අපේ වාහන යාඩ් එකේ මැනේජර් ලොක්ක ආවා....... ඉතින් යාල්දේවියේ නැග්ගා වගේ තමා ඉඳලා ඉඳලා ඔෆිස් ආවම ඒ මනුස්සයා........ :dull::dull:

    අහ් ..
    ටිකක් උඹේ ගති තියෙන මනුස්සයෙක් වගේ :rolleyes:
    [vihiluvak hariya]
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ් ..
    ටිකක් උඹේ ගති තියෙන මනුස්සයෙක් වගේ :rolleyes:
    [vihiluvak hariya]
    කේ. බී. කේ. යාල්දේවියෙන්ම ලිඳට යන ලදී.. :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොස් ඇන්ඩ් පොල් MC ඇල් ඊ ඩි බල්බ් ව්‍යාපෘතියේ පළමු තොගය උණු කැවුම් මෙන් මිනි පුරයේදී විකිණී අවසන්
    ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........

    ස්රිලන්කධ්ධිපයේ අස්සක් මුල්ලක් නෑර වෙළද පොළ ව්‍යාප්ත කිරීමට වාසනාව ලැබේවායි ඉතා සිතින් පතමු
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    විකිස් බර වැඩ වගේ..........

    පොඩ්ඩක් මෙතනට කතා කරන්න අරකට

    Australian Migration centre, 5/6, railway av, Nugegoda.
    tel - o12818833
    fax - 0112818835

    thaniyama application purawala dapan mun ona nah :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොස් ඇන්ඩ් පොල් MC ඇල් ඊ ඩි බල්බ් ව්‍යාපෘතියේ පළමු තොගය උණු කැවුම් මෙන් මිනි පුරයේදී විකිණී අවසන්
    ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........

    ස්රිලන්කධ්ධිපයේ අස්සක් මුල්ලක් නෑර වෙළද පොළ ව්‍යාප්ත කිරීමට වාසනාව ලැබේවායි ඉතා සිතින් පතමු

    ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි.......... අම්බානක ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........:yes::yes::yes::):):)
     
    Status
    Not open for further replies.