නෑ..නෑ.....කහටක් නෑ.........
හම්බ වුනොත් ඔය අවලං කට ගැලවෙන්න දෙකක් අනිනවා එච්චරයි............![]()






ඔය ඔළු කට්ට ඇතුලේ ළොදයක් තියෙන්නේ ඔය අවලං කටට වචන එන්න කලින් පෙරල ගන්න.......
අනේ අම්මපා මමත් නිකං ඉන්න බැරුවට එදා ඒ නූලේ පොඩි ආතල් එකක් ගන්න දාපු දෙයක් ගිය දුර![]()
ඔය ඔළු කට්ට ඇතුලේ ළොදයක් තියෙන්නේ ඔය අවලං කටට වචන එන්න කලින් පෙරල ගන්න.......
එහෙම වෙන්නෙ නැත්තං ඉතිං සමාජයෙන් තමා ඒ ක්‍රියාවලිය සකසන්නේ.....
සකසන ක්‍රමය තමා කණ රත් වෙන්නට දීම හෝ කට ගලවා අතට දීම.........
රිදෙනව තමා...
නමුත් ඒක තමා ඇත්ත......
රේඩියෝ එකේදී සෑහෙන්න කියල ඇති කතා කරන කොට උඩ බිම බලල කතා කරපිය කියලා....
අහන්නෙ නැත්තං ඉතිං ටෝපිඩෝව එවනවා.....
සොරි.......
අහ් ඒ මොකෝ පරක්කු


අපේ වාහන යාඩ් එකේ මැනේජර් ලොක්ක ආවා....... ඉතින් යාල්දේවියේ නැග්ගා වගේ තමා ඉඳලා ඉඳලා ඔෆිස් ආවම ඒ මනුස්සයා........![]()

කේ. බී. කේ. යාල්දේවියෙන්ම ලිඳට යන ලදී..අහ් ..
ටිකක් උඹේ ගති තියෙන මනුස්සයෙක් වගේ
[vihiluvak hariya]

විකිස් බර වැඩ වගේ..........
එසේමය ,
විකිස් බර වැඩ වගේ..........
පොඩ්ඩක් මෙතනට කතා කරන්න අරකට
Australian Migration centre, 5/6, railway av, Nugegoda.
tel - o12818833
fax - 0112818835

කොස් ඇන්ඩ් පොල් MC ඇල් ඊ ඩි බල්බ් ව්‍යාපෘතියේ පළමු තොගය උණු කැවුම් මෙන් මිනි පුරයේදී විකිණී අවසන්
ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........
ස්රිලන්කධ්ධිපයේ අස්සක් මුල්ලක් නෑර වෙළද පොළ ව්‍යාප්ත කිරීමට වාසනාව ලැබේවායි ඉතා සිතින් පතමු





