ඔය විදියට හදපුවාම මචන් , පොඩි එවුන්ට රැට උනත් බොන්න පුළුවන් , සේම කෙස් එක නැහැ![]()

ඔය සල්ලි වලින් 1/3 වත් රටේ සංවර්ධනයට යොදවන්න නැතුව ඇති. සෑහෙන කොටසක් යටිමඩි ගහපුවා තමයි.

අනාර්කලි යවමු හිලව් වෙන්නඔය සල්ලි වලින් 1/3 වත් රටේ සංවර්ධනයට යොදවන්න නැතුව ඇති. සෑහෙන කොටසක් යටිමඩි ගහපුවා තමයි.
මෙහ්, චීනට මොකක්හරි බෝලයක් බස්සල ඔය ණය බොල් ණය විදියට කපාහරින්න බැරිවෙයිද.....![]()

සාරි ගාඩ් එකේ පොලිතින් කැලි ටික ගලවලා දාන්න....![]()

මේ දවස් ටිකේ තියාගෙන ඉන්නවා..... පොලිස් කාරයෙක් අල්ලගත්තහම, අළුත් බව පේන්න ඕනා නිසා..... අද ශොප් එකේ ඉදන් එද්දි අල්ල ගත්තා මගදි.....
ඒවා හරියන්නේ නෑ..... ලයිසන් තියෙන්න එපායේ.... අනික මේ ටෙම්පරි බයික් ලයිසන් එකෙන්, දෙන්නෙක් දාගෙන පදින්නත් තහනම්......

) Thank you මාමේ.....

මේ දවස් ටිකේ තියාගෙන ඉන්නවා..... පොලිස් කාරයෙක් අල්ලගත්තහම, අළුත් බව පේන්න ඕනා නිසා..... අද ශොප් එකේ ඉදන් එද්දි අල්ල ගත්තා මගදි.....
![]()
කොච්චියා :- කෝ ලයිසන් Insurance ගන්න බලන්න....??![]()
මම :- ආ මෙන්න (මගේ පරණ ලයිසන් එක දුන්නා ඌට)
කොච්චියා :- හ්ම්ම්..... කෝ මේ ලයිසන් එකෙන් බයික් පදින්න බෑ නේ.....![]()
මම :- ආ ඔව් ඔව්..... මේ තියෙන්නේ ටෙම්පරි එක බයික් වලට (බයික් ටෙම්පරිය කොච්චියට දුන්නා, Insurance එකේ Temporary Cover Note එකත් එක්ක)
කොච්චියා :- කෝ වාහනේ ලයිසන්......![]()
මම :- වාහනේ ලයිසන් තියා නම්බර් ප්ලේට් වත් තවම හම්බ උනේ නෑ..... ගත්ත තැන එකාට සනීප නැතුව, මිනිහා රත්නපුරේ ගිහින්.......
කොච්චියා :-ඒවා හරියන්නේ නෑ..... ලයිසන් තියෙන්න එපායේ.... අනික මේ ටෙම්පරි බයික් ලයිසන් එකෙන්, දෙන්නෙක් දාගෙන පදින්නත් තහනම්......
![]()
මම :- අනේ මම ඒ විත්තියක් දන්නේ නෑ නේ..... මට වේරහැරෙන් කිව්වේ නෑ නේ.....
කොච්චියා :- ඒවා හරි යන්නේ නෑ..... මේවා උසාවි දාන වැඩ..... කමක් නෑ..... අදට මම යවන්නම් මානුෂිකව සලකලා බලලා.......![]()
![]()
මම :- (කොච්චි දෙයියා....) Thank you මාමේ.....
![]()
සුටුස් ගාලා මාරු......![]()

මටත් තිබ්බ මං දැන් අහක් ඇරලා බලන්නේ නැහැ පල් සර්![]()
ඔව් ඉතින් 40Km/h පැන්නහම බ්රේක් එහෙම නෑ.....

keeyak dunnada.....![]()
සත පහක්වත් ඉල්ලුවෙත් නෑ..... දුන්නෙත් නෑ..... හිටපු උන් දෙන්නා ජරාව නොකන උන් දෙන්නෙක්......

මේ දවස් ටිකේ තියාගෙන ඉන්නවා..... පොලිස් කාරයෙක් අල්ලගත්තහම, අළුත් බව පේන්න ඕනා නිසා..... අද ශොප් එකේ ඉදන් එද්දි අල්ල ගත්තා මගදි.....
![]()
කොච්චියා :- කෝ ලයිසන් Insurance ගන්න බලන්න....??![]()
මම :- ආ මෙන්න (මගේ පරණ ලයිසන් එක දුන්නා ඌට)
කොච්චියා :- හ්ම්ම්..... කෝ මේ ලයිසන් එකෙන් බයික් පදින්න බෑ නේ.....![]()
මම :- ආ ඔව් ඔව්..... මේ තියෙන්නේ ටෙම්පරි එක බයික් වලට (බයික් ටෙම්පරිය කොච්චියට දුන්නා, Insurance එකේ Temporary Cover Note එකත් එක්ක)
කොච්චියා :- කෝ වාහනේ ලයිසන්......![]()
මම :- වාහනේ ලයිසන් තියා නම්බර් ප්ලේට් වත් තවම හම්බ උනේ නෑ..... ගත්ත තැන එකාට සනීප නැතුව, මිනිහා රත්නපුරේ ගිහින්.......
කොච්චියා :-ඒවා හරියන්නේ නෑ..... ලයිසන් තියෙන්න එපායේ.... අනික මේ ටෙම්පරි බයික් ලයිසන් එකෙන්, දෙන්නෙක් දාගෙන පදින්නත් තහනම්......
![]()
මම :- අනේ මම ඒ විත්තියක් දන්නේ නෑ නේ..... මට වේරහැරෙන් කිව්වේ නෑ නේ.....
කොච්චියා :- ඒවා හරි යන්නේ නෑ..... මේවා උසාවි දාන වැඩ..... කමක් නෑ..... අදට මම යවන්නම් මානුෂිකව සලකලා බලලා.......![]()
![]()
මම :- (කොච්චි දෙයියා....) Thank you මාමේ.....
![]()
සුටුස් ගාලා මාරු......![]()

එසේම වේවා ෆාර්ම්ඩ් කුකුලාණෙනිමාගේ සහෝදර සියළුම කුකුලන්ට සුභ උදෑසනක් වේවා.......![]()

එසේම වේවා උබටත් , මේ වසර ඉවර වෙන්න කලින් උබටත් අපි කන කට්ට කෑමට සියලු දෙවිදීවතාවන්ගේ ආනුභාවයෙන් ඉෂ්ට සිද්ද වේවාසුභ උදෑසනක් ඔක්කොටම...![]()

අද වැඩට ගියේ නැහැ මලයා.....මොකෝ මේ වෙලාවේ.........