EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය සල්ලි වලින් 1/3 වත් රටේ සංවර්ධනයට යොදවන්න නැතුව ඇති. සෑහෙන කොටසක් යටිමඩි ගහපුවා තමයි.:dull::dull:
    මෙහ්, චීනට මොකක්හරි බෝලයක් බස්සල ඔය ණය බොල් ණය විදියට කපාහරින්න බැරිවෙයිද.....:rolleyes:;):P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    අනාර්කලි යවමු හිලව් වෙන්න :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සාරි ගාඩ් එකේ පොලිතින් කැලි ටික ගලවලා දාන්න....:eek::eek:

    :D:yes: මේ දවස් ටිකේ තියාගෙන ඉන්නවා..... පොලිස් කාරයෙක් අල්ලගත්තහම, අළුත් බව පේන්න ඕනා නිසා..... අද ශොප් එකේ ඉදන් එද්දි අල්ල ගත්තා මගදි..... :P

    කොච්චියා :- කෝ ලයිසන් Insurance ගන්න බලන්න....?? :frown:

    මම :- ආ මෙන්න (මගේ පරණ ලයිසන් එක දුන්නා ඌට)

    කොච්චියා :- හ්ම්ම්..... කෝ මේ ලයිසන් එකෙන් බයික් පදින්න බෑ නේ..... :frown:

    මම :- ආ ඔව් ඔව්..... මේ තියෙන්නේ ටෙම්පරි එක බයික් වලට (බයික් ටෙම්පරිය කොච්චියට දුන්නා, Insurance එකේ Temporary Cover Note එකත් එක්ක)

    කොච්චියා :- කෝ වාහනේ ලයිසන්...... :frown:

    මම :- වාහනේ ලයිසන් තියා නම්බර් ප්ලේට් වත් තවම හම්බ උනේ නෑ..... ගත්ත තැන එකාට සනීප නැතුව, මිනිහා රත්නපුරේ ගිහින්.......

    කොච්චියා :- :frown: ඒවා හරියන්නේ නෑ..... ලයිසන් තියෙන්න එපායේ.... අනික මේ ටෙම්පරි බයික් ලයිසන් එකෙන්, දෙන්නෙක් දාගෙන පදින්නත් තහනම්...... :angry:

    මම :- අනේ මම ඒ විත්තියක් දන්නේ නෑ නේ..... මට වේරහැරෙන් කිව්වේ නෑ නේ..... :P

    කොච්චියා :- ඒවා හරි යන්නේ නෑ..... මේවා උසාවි දාන වැඩ..... කමක් නෑ..... අදට මම යවන්නම් මානුෂිකව සලකලා බලලා....... :yes: :cool:

    මම :- (කොච්චි දෙයියා.... :P ) Thank you මාමේ..... :P

    සුටුස් ගාලා මාරු...... :P
     
    :oo::oo::cool::cool:
    keeyak dunnada.....:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔච්චර උදව් කරපු පොලිසියේ මනුස්සයට කොච්චියා කියලද කියන්නෙ ? :frown:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ උදෑසනක් ඔක්කොටම... :)
    එසේම වේවා උබටත් , මේ වසර ඉවර වෙන්න කලින් උබටත් අපි කන කට්ට කෑමට සියලු දෙවිදීවතාවන්ගේ ආනුභාවයෙන් ඉෂ්ට සිද්ද වේවා :yes::yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: මොකෝ මේ වෙලාවේ.........
    අද වැඩට ගියේ නැහැ මලයා.....
    එෆා වෙලා තියෙන්නේ, මොන මගුල කලත් සැනසීමක් නැහැ බන්
    කොල්ලගේ ඉස්කුල් වැඩේට ලියුම් ටික හදනවා , ඔලුව කුරුවල් වෙනවා බන් , එව්වගේ කිසි එක ක්‍රමයක් නැහැනේ,
     
    Status
    Not open for further replies.