එහෙම බෑ බං................මෙහෙත් එසේය කිම්බුලාණෙනි.....මාර හිසරදයකි , මෙහෙන් උන්ද කියයි ඔය ලියුම මෙසේය, තවකෙක් කියයි ඕක ඔහොම නෙවයි
ඕන මගුලක් කියා සිතුන ආකාරයට දමමි......
වෙයාර්ස් දිස් ලොන්ත කොකටූස්..............

කස්ටමර් විසිට්..... වැස්ස සමගින්...... ලොන්ත කොකටු කොච්චියන්ගෙන් බේරිලා යන්නත් එපායේ......![]()
මූ උඹව ජපානෙට නං පටවලා යවයි..සන්ජියා මලයෝ පොඩ්ඩක් බලහන්
කැනඩා හරි ඔසී හරි යවන තැනක්

ළිදේ ද?
නැත්තං “ලයිට් ගියා ද“ ?![]()

ඉතිං උඹ ම පුරවපං කෝ අපි මොටෝ?????




ඉතිං උඹ ම පුරවපං කෝ අපි මොටෝ?????
කැතයි ආහ්........
ෂැගිය ඉන්නේ....................![]()


අඩෝ.... කවුද ඩෝ අපේ තරි අයියට මඩ ගහන්නේ......





ද. නෑ. දැ. නෑ.හා හා........
කැත කොහෙද දැක්කම අපේ තරිස් මතක් වුනා...... ඉතින් ඒකනිසා දැම්ම......![]()


