EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ.... කවුද ඩෝ අපේ තරි අයියට මඩ ගහන්නේ......:frown:;):rolleyes::rolleyes:
    අයිය හොරෙන් බලන් ඉන්නේ හරිය, ගේම ඉල්ලුවොත් අපි නෑ හරිය...... :P

    මේ උඹනේ දැන් මඩ ගහන්නේ මල්ලිට අයියා කියලා.......... මල්ලිට තද වුනොත් එහෙම දොර ජනෙල් වහපු කාමරේකට දාලා පඩයක් යවයි හුස්ම හිරවෙලා මැරෙන්න අර හිට්ලර් ඒ කාලේ ගෑස් කාමර වල දාලා මිනිස්සු මරුවා වගේ......... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ උඹනේ දැන් මඩ ගහන්නේ මල්ලිට අයියා කියලා.......... මල්ලිට තද වුනොත් එහෙම දොර ජනෙල් වහපු කාමරේකට දාලා පඩයක් යවයි හුස්ම හිරවෙලා මැරෙන්න අර හිට්ලර් ඒ කාලේ ගෑස් කාමර වල දාලා මිනිස්සු මරුවා වගේ......... :P
    :yes::yes::baffled::rolleyes::P:lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අෆ්ෆා දැන් තමයි හුස්මක් ගත්තේ........
    කිම්බුලෝ උබට ගොඩක් ඉස්තුතියි.....දැන් කතා කරන එක හරි නැහැනේ
    කොසා ඇල් ඊ ඩි ප්‍රොජෙක්ට් එකේ වගේ
    ඔක්කොටොම සු.රා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් වේවා අනාතයනි.....යන්තං ඇප්ලිකේෂන් හදල ඉවරයි කියහං කෝ......:dull::dull:
    අද යන්න ඕන ආදි ශිෂ්ණ සංගමයට ඒකත් උස්සං.............:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් වේවා අනාතයනි.....යන්තං ඇප්ලිකේෂන් හදල ඉවරයි කියහං කෝ......:dull::dull:
    අද යන්න ඕන ආදි ශිෂ්ණ සංගමයට ඒකත් උස්සං.............:dull:

    යන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා......... :) :) :) :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ උඹනේ දැන් මඩ ගහන්නේ මල්ලිට අයියා කියලා.......... මල්ලිට තද වුනොත් එහෙම දොර ජනෙල් වහපු කාමරේකට දාලා පඩයක් යවයි හුස්ම හිරවෙලා මැරෙන්න අර හිට්ලර් ඒ කාලේ ගෑස් කාමර වල දාලා මිනිස්සු මරුවා වගේ......... :P

    :rofl: :lol: ඉදලා ඉදලා උඹටත් පහල වෙන අදහස්...... :P
     
    Status
    Not open for further replies.