අඩෝ.... කවුද ඩෝ අපේ තරි අයියට මඩ ගහන්නේ......
අයිය හොරෙන් බලන් ඉන්නේ හරිය, ගේම ඉල්ලුවොත් අපි නෑ හරිය......![]()

මේ උඹනේ දැන් මඩ ගහන්නේ මල්ලිට අයියා කියලා.......... මල්ලිට තද වුනොත් එහෙම දොර ජනෙල් වහපු කාමරේකට දාලා පඩයක් යවයි හුස්ම හිරවෙලා මැරෙන්න අර හිට්ලර් ඒ කාලේ ගෑස් කාමර වල දාලා මිනිස්සු මරුවා වගේ.........![]()

ඕකා ගැන කතා කොට වැඩක් නැත.......බ.ල. ට කෝටේෂන් එකක් එවන්න කිව්වා..තාම නෑ...![]()

සුබ උදෑසනක් වේවා අනාතයනි.....යන්තං ඇප්ලිකේෂන් හදල ඉවරයි කියහං කෝ......
අද යන්න ඕන ආදි ශිෂ්ණ සංගමයට ඒකත් උස්සං.............![]()

මේ උඹනේ දැන් මඩ ගහන්නේ මල්ලිට අයියා කියලා.......... මල්ලිට තද වුනොත් එහෙම දොර ජනෙල් වහපු කාමරේකට දාලා පඩයක් යවයි හුස්ම හිරවෙලා මැරෙන්න අර හිට්ලර් ඒ කාලේ ගෑස් කාමර වල දාලා මිනිස්සු මරුවා වගේ.........![]()
ඉදලා ඉදලා උඹටත් පහල වෙන අදහස්...... 
අඩෝ.... කවුද ඩෝ අපේ තරි අයියට මඩ ගහන්නේ......
අයිය හොරෙන් බලන් ඉන්නේ හරිය, ගේම ඉල්ලුවොත් අපි නෑ හරිය......![]()
ද.නෑ.දැ.නෑ. 
සුභ උදෑසනක් කුකුළණි.....![]()
ඈ ලබ්බෝ....බ.ල. ට කෝටේෂන් එකක් එවන්න කිව්වා..තාම නෑ...![]()

මගෙ ගානත් එකක්ම මිසිං වගේ..![]()
ඔව් මම මේ ඒකත් අරන් පැනලා යන්න ඉන්නේ......
හිටු අර යකාගේ චෙක් එක වැටෙනකම්....... 