උඹවයි මාවයි තව ස්කෘ එස්එල්,හොනස්ට් කිලර් එහෙම හැක් කරනව කියල තර්ජනයක් තිබ්බෙ......
මට චූ ගියා බං කාසමේ.............බයට.....![]()
ඕකට මොලේ හොද නැහැ බං..හැක් කොරන්න කියල ඉයා කී ලොගර් එකක් දෙන්නද හදන්නෙ කියල අහපන් අපිට..
උබ ඕම කීනකොට මටත් නිකං සූ බර වගේ එනව![]()
ඔය දෙන්නා ඔය වැඩේ මෙතන කරන්නේ නෑ නේද........










