EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹවයි මාවයි තව ස්කෘ එස්එල්,හොනස්ට් කිලර් එහෙම හැක් කරනව කියල තර්ජනයක් තිබ්බෙ......
    මට චූ ගියා බං කාසමේ.............බයට.....:baffled::baffled::baffled::baffled:

    ඕකට මොලේ හොද නැහැ බං.. :lol::lol: හැක් කොරන්න කියල ඉයා කී ලොගර් එකක් දෙන්නද හදන්නෙ කියල අහපන් අපිට..

    උබ ඕම කීනකොට මටත් නිකං සූ බර වගේ එනව :dull:

    ඔය දෙන්නා ඔය වැඩේ මෙතන කරන්නේ නෑ නේද........ :rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එච්චර නෑ.. 1800-2000 අතර ගානක්. ඕකත් ඉතාමත්ම අඩුවෙන් පාවිච්චි වෙන්නෙ.. අනිවාර්යයෙන්ම fan 3ටයි TV එකටයි වෙන්න ඕන වැඩියෙන් යන්නෙ. ආ වොශින් මැෂිමත් වැඩනෙ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලයිට්, ෆැන් (සීලිං), ෆ්රිජ්, TV, උනු වතුර ගීසර් එක.. ඕවා තමයි. සාමාන්යයෙන් 170-180 අතර තමයි පාවිච්චිය..

    ගීසර් ඇර අනිත් ඔක්කොම අපිත් පාවිච්චි කරනවනෙ.... උපරිම එන්නෙ යුනිට් 100 වගේ තමයි....

    මේ ටිකේ ෆ්‍රිජ් එකයි ෆෑන් එහෙම එහෙම වැඩිය දැම්මෙ නෑ... යුනිට් 56 ඇවිල්ලා තිබ්බෙ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕකට මොලේ හොද නැහැ බං.. :lol::lol: හැක් කොරන්න කියල ඉයා කී ලොගර් එකක් දෙන්නද හදන්නෙ කියල අහපන් අපිට..

    උබ ඕම කීනකොට මටත් නිකං සූ බර වගේ එනව :dull:
    මේ, උඹ උපන්නෙ 92කේ ජූලි 26ද ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේන් බෙඩ්රූම් එක විතරක් ac කරලා තිබුනත් ඔයතරම් යයිද.......? :confused:
    දාන ac එකේ btu ගාන අනුව තමයි ඒක බලන්න වෙන්නෙ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එච්චර නෑ.. 1800-2000 අතර ගානක්. ඕකත් ඉතාමත්ම අඩුවෙන් පාවිච්චි වෙන්නෙ.. අනිවාර්යයෙන්ම fan 3ටයි TV එකටයි වෙන්න ඕන වැඩියෙන් යන්නෙ. ආ වොශින් මැෂිමත් වැඩනෙ..

    ගීසර් ඇර අනිත් ඔක්කොම අපිත් පාවිච්චි කරනවනෙ.... උපරිම එන්නෙ යුනිට් 100 වගේ තමයි....

    මේ ටිකේ ෆ්‍රිජ් එකයි ෆෑන් එහෙම එහෙම වැඩිය දැම්මෙ නෑ... යුනිට් 56 ඇවිල්ලා තිබ්බෙ...

    අපෙත් ගීසර්, සිලිං ෆෑන් නෑ....... හැබැයි සතියේ දවස් වල දවල්ට ඔන් එකේ තියෙන්නේ ෆ්‍රිජ් එක විතරයි........ එහෙම වෙලත් යුනිට් 80ගානක් ඇවිත් තිබුනනේ........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එච්චර නෑ.. 1800-2000 අතර ගානක්. ඕකත් ඉතාමත්ම අඩුවෙන් පාවිච්චි වෙන්නෙ.. අනිවාර්යයෙන්ම fan 3ටයි TV එකටයි වෙන්න ඕන වැඩියෙන් යන්නෙ. ආ වොශින් මැෂිමත් වැඩනෙ..
    මම එකක් බැලුවා අබාන්ස් එකේ. ප්‍රෙෂර් පම්ප් එක තියෙන එකක්. 3000 w නිසා ගත්තේ නෑ.
    2000w වලට අඩු ඒවා තියේද ? බ්‍රෑන්ඩ් මොනවාද.....
    සීලින් ෆෑන් වෙනුවට ටේබල් ෆෑන් පාවිච්චි කලොත් හොඳ වගේ. :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම එකක් බැලුවා අබාන්ස් එකේ. ප්‍රෙෂර් පම්ප් එක තියෙන එකක්. 3000 w නිසා ගත්තේ නෑ.
    2000w වලට අඩු ඒවා තියේද ? බ්‍රෑන්ඩ් මොනවාද.....
    සීලින් ෆෑන් වෙනුවට ටේබල් ෆෑන් පාවිච්චි කලොත් හොඳ වගේ. :oo:

    ටේබල් ෆෑන්, ස්ටෑන්ඩ් ෆෑන් දාන එක වාසියි.........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෙත් ගීසර්, සිලිං ෆෑන් නෑ....... හැබැයි සතියේ දවස් වල දවල්ට ඔන් එකේ තියෙන්නේ ෆ්‍රිජ් එක විතරයි........ එහෙම වෙලත් යුනිට් 80ගානක් ඇවිත් තිබුනනේ........
    අපේ නම් මීටරේ අවුලක් වෙන්න ඇති. අපේ ගෙදරයි ඉස්සරහ ඇනෙක්ස් එකෙයි දෙකේම තියෙන්නේ එක මීටර් එක. සාමාන්‍යයෙන් මාසෙකට යුනිට් 60 තමයි.:P
    ල.වි.ම. ට කියන්න එහෙම එපා ඔන්..... ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපේ නම් මීටරේ අවුලක් වෙන්න ඇති. අපේ ගෙදරයි ඉස්සරහ ඇනෙක්ස් එකෙයි දෙකේම තියෙන්නේ එක මීටර් එක. සාමාන්‍යයෙන් මාසෙකට යුනිට් 60 තමයි.:P
    ල.වි.ම. ට කියන්න එහෙම එපා ඔන්..... ;)

    අපේ තාත්තා ල.වි.මේ........ එයාට කිව්වට කමක් නැතිද.......? :rofl::rofl:
     
    kingdewi

    Well-known member
  • ගීසර් ඇර අනිත් ඔක්කොම අපිත් පාවිච්චි කරනවනෙ.... උපරිම එන්නෙ යුනිට් 100 වගේ තමයි....

    මේ ටිකේ ෆ්‍රිජ් එකයි ෆෑන් එහෙම එහෙම වැඩිය දැම්මෙ නෑ... යුනිට් 56 ඇවිල්ලා තිබ්බෙ...

    මගේ නම් යුනිට් 80-90 අතර තමයි දැන් එන්නේ
    ෆෑන් [ස්ටෑන්ඩ් ] 1 යි
    CFL බල්බ්ස්
    110 W TV
    දිනපතා සැරයක් හෝ දෙකක් රයිස්කුකරය
    මසකට 4 වරක් වොෂින් මැෂිනය
    ඉඳහිට ශීතකරණය
    දිනපතා උණුවතුර ෂවරය
    ලැප්ටොපය
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ තාත්තා ල.වි.මේ........ එයාට කිව්වට කමක් නැතිද.......? :rofl::rofl:
    පිස්සු කෙලින්න එපා.....;):rolleyes::cool:
    අපේ පිටිපස්සේ ඉඩමේ ගෙයක් ගහනවා. ගිය මාසෙම කරන්ට් දෙන්න වුනා. ස්ලැබ් එක දාන වැඩ වලට. අපි බයේ හිටියේ බිල එනකම්. ඒත් ගිහින් තිබුනේ යුනිට් හැටගානක්...... :P
     
    Status
    Not open for further replies.