විස්වාස කරපං ආදි ශිෂ්‍ය සංගමේට මිලියනයක් ඩොනේෂන් දීපු උන් ඉන්නවා.......
දැන් ඉන්න ලේකම් මගේ ක්ලාස් මේට්..........ඌ කිව්වේ......
ඕක යුද්ධයක් බං............
affata siri
විස්වාස කරපං ආදි ශිෂ්‍ය සංගමේට මිලියනයක් ඩොනේෂන් දීපු උන් ඉන්නවා.......
දැන් ඉන්න ලේකම් මගේ ක්ලාස් මේට්..........ඌ කිව්වේ......
ඕක යුද්ධයක් බං............
ඇයි උඹ වෙන කොහෙහරි යනකොට තනිවට බත් එකක් අරන්ද යන්නේ.....හොටෙල් එකකට යනකොට බත් එකක් අරන් යන්නේ නැහැනේ බන්![]()


තැන්ක්ස් මචන් , ,උබ කරදර වෙන්න එපා, කියපු විදියට එතනින් පොඩි දුරක්නේ......හෙට උඹ කීයටෙයි කොටුවට එන්නේ......
හෙට මට පොඩි එකා මොන්ටිසෝර් දාන්න ඕන නෑනේ....
උදෙන්ම එනව නම් මම එන්නම්........
ගලධාරි එකට උඹව දාල යන්න.....



නැහැ බන් , මේක ඔෆිසියල් වැඩක්ඇයි උඹ වෙන කොහෙහරි යනකොට තනිවට බත් එකක් අරන්ද යන්නේ.....
මම ඇහුවේ බබාල නෝනත් යනවද කියල.....![]()

විස්වාස කරපං ආදි ශිෂ්‍ය සංගමේට මිලියනයක් ඩොනේෂන් දීපු උන් ඉන්නවා.......
දැන් ඉන්න ලේකම් මගේ ක්ලාස් මේට්..........ඌ කිව්වේ......
ඕක යුද්ධයක් බං............



ඕබීඒ එෙක්කෙඑක අතින් ගෙනිහිල්ල දෙන්න ඕන....ඒක දුන්න.......කිඹුල අය්යේ ඇප්ලිකේෂන් එක තැපැල් කලාද. ඔය සහතික තොගේට රුපියල් 500 විතර මුද්දර ගහන්න වෙයි එක ලියුමකට. මගේ තිබුනේ සේරම A4 12 වගේ 95/= මුද්දර ගහන්න කියුව එක ලියුමකට.
වෙලාවට ඉස්කෝල 2, ගියපාර වගේ 6 කට දැම්මනම්.......
දැන් ඉන්ටවියු දෙකට යන්න දියුරුම් ප්‍රකාශ දෙකක් ඕනිනේ. ගිය පාර නොමිලේ ගත්තේ......
මේ පාර එකකට 250/= මුද්දර ගහන්න ඕනිලු. JP ගාස්තුව එකකට 100/=......![]()



ඔෆිස් වෙහිකල් යන්නේ නැද්ද....තැන්ක්ස් මචන් , ,උබ කරදර වෙන්න එපා, කියපු විදියට එතනින් පොඩි දුරක්නේ......
උබ අහල පහල හිටියොත් ඒ වෙලාවට මම කෝල් එකක් දෙන්නම් . එකටම එන එක මචන් අපරාදයක්.
මම මෙහෙන් 5.15 ට්‍රෙන් එකේ තම එන්න හිතන් ඉන්නේ. 8.15 තම ඔහෙට බොහෝ විට
ඒ වගේම , උදේට වෙන යන එවුන් ඉන්න නිසා වහනයක් සෙට් වෙන්නද හැකිය
ත්න්ක්ස් මචන් වචේනටත්![]()


ඔව් බං...අපේ ආර්.අයි.ටී.අලස් හෝල් එක නාට්‍ය රංග ශාලිකාවක් කරනවා සම්පූර්ණයෙන්......affata siri

ඔව් බං...අපේ ආර්.අයි.ටී.අලස් හෝල් එක නාට්‍ය රංග ශාලිකාවක් කරනවා සම්පූර්ණයෙන්......
නොන් එකෝ සවුන්ඩ් සිස්ටම් එක විතරක් 20මිලියන් ලු!![]()



නෑ, පදිංචියට දානකොට අපි සහතික කරලා දාල, ඉන්ටවියු යනකොට ජේ.පී. සහතික කරගෙන යන්නේ.ඕබීඒ එෙක්කෙඑක අතින් ගෙනිහිල්ල දෙන්න ඕන....ඒක දුන්න.......
සබිපත් අයිය ගෙන් කින්ඩියකුත් දාගත්තා...වෙන වෙලාවක නම් මම කියනව ඌට ඇප නැති වෙන්න මේ පාර හිටිය ගොළුව වගේ.........
අනික තැපැල් කරනවා.......මුද්දර අපේ ඇඹෙණිය ගහල පෝස්ට් කරයි හෙට.......
250/- නෙවෙයි නේ බං, දිවුරුමු ප්‍රකාශයකට 50/- මුද්දරයක් නේ මම ගැහුවේ....
පොඩ්ඩක් හොයල බලපියෝ.......
අනික දිවුරුම් ප්‍රකාශයත් එක්ක නෙවෙයි ද ඇප්ලිකේෂන් දැම්මේ.....
දන්න ජේපී කෙනෙක් තැද්ද?
මගේ නම් නිකං තමා ඒ ටික කෙරුනේ......

යන එවුන් ඔක්කොම මචන් අද හැන්දෑවේ යනවා බන්ඔෆිස් වෙහිකල් යන්නේ නැද්ද....
ඔෆීසියල් වැඩක් නම් ක්ලෙම් කරන්න පුලුවනිනේ.....![]()

ගියත් වැඩක් නැහැ බන් ඔක්කොම ඕවර ෆිෆ්ටි එවුන් ඉන්නේ , මම යන්නේ ගේමක් අදින්න තියෙනවා ඉන්න එකෙකුටඋඹ කොටුවෙලා....![]()
ගියත් වැඩක් නැහැ බන් ඔක්කොම ඕවර ෆිෆ්ටි එවුන් ඉන්නේ , මම යන්නේ ගේමක් අදින්න තියෙනවා ඉන්න එකෙකුට

නීඩ් අ බැක් අප් ඕර් ස්පෙෂල් වෙපන් & ටැක්-ටික්ස් යුනිට්?ගියත් වැඩක් නැහැ බන් ඔක්කොම ඕවර ෆිෆ්ටි එවුන් ඉන්නේ , මම යන්නේ ගේමක් අදින්න තියෙනවා ඉන්න එකෙකුට
නීඩ් අ බැක් අප් ඕර් ස්පෙෂල් වෙපන් & ටැක්-ටික්ස් යුනිට්?

ඉෆ් නිඩ්, අයි ල් කොන්ටක්ට් යුඅප්පා මම හිතුවේ කොල්ලෝ සෙට් එකක් යනවා කියල....ගියත් වැඩක් නැහැ බන් ඔක්කොම ඕවර ෆිෆ්ටි එවුන් ඉන්නේ , මම යන්නේ ගේමක් අදින්න තියෙනවා ඉන්න එකෙකුට



ඇඳ යටට මෙට්ටයක් දාල තියමු.....මචන්ලා මට ටැබ්ලට් පි සි එකක් ගන්න ඔන , සිම් දාන්න පුළුවන් ,
මගේ අම්මෝ අලුත් එකක් නම් එපෝ, අපේ ලොක්ක අප්පච්චි එක්ක තරහා උනාම කරන්නේ ෆෝන් එක හැමදාම ඇඳ අස්සට විසික් කිරීමය .............
දවසට වරක් හෝ එය නොවරදවාම සිදුවේ
එබැවින් ලයිට් යුස් එකක් නම් හොදයි
ලගදි එකක් නොමිලේ ලැබීමටද නියමිතය
