EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක නම් පට්ටයි ඕයි..............
    මුන්ට කොහෙම එනව ද මන්ද මේ අයිඩියා ස්.........:rofl::rofl::rofl::rofl:

    2rhqnmt.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආහ්.................
    අනාථ කුකුළණි..............සුබ උදෑසනක් වේවා!!!!!

    නාකි වීමේ ලක්ෂනයක් ද නැත්තං නොකෑමේ හේතුවද මන්දා උදේට උදේට දැන් ටිකක් ඇගට අමාරුයි...
    raa wenakan wada kalama..udeta amarui athi....:dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගැඩවිල් පණුවෙක් අන්න කිම්බුලෙක්ට සද්ද දානවා....... කොහෙන් හිනවෙන්නද මන්දා මෙව්වට..........
    ඕවාට කටෙන් නං හිනාවෙන්න බැරියෝ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිඹුලාගේ ඇප්ලිකේෂන් එකේ ඇටච්මන්ට් ටිකයි මගේ ටිකයි දැක්කම විලි ලැජ්ජාවේ සන්තොශේ බහ මට
    උගේ පනස් ගානක් මගේ හතයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලාගේ ඇප්ලිකේෂන් එකේ ඇටච්මන්ට් ටිකයි මගේ ටිකයි දැක්කම විලි ලැජ්ජාවේ සන්තොශේ බහ මට
    උගේ පනස් ගානක් මගේ හතයි
    විළිලැජ්ජාවේ සංතෝසෙ බැරි ගිය බදාදා ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති තැන්පත් ඉන්දික අයියා ඕක බලල අහපු එකට........
    “මල්ලි උඹ ඉගෙන ගත්තේ නැද්ද බං.....වෙන ඒව නේ කරල තියෙන්නේ.....“:rofl::rofl::rofl:
    මොකද පොරවල් ගාව තියනව ඉස්කෝලෙ සංගම් වල එදා මෙදා තුර ඉදපු ඔක්කොම නිල තල දරපු උන් ගේ නම්..........
    “උඹ වූෂු ඇසෝෂියන් එකේ හිටපු ප්‍රසිඩන්ට් නේද?.....අම්මට සිරි ගන්න ම වෙනව පොඩි එකා.......
    අපට ගුටි කන්න බෑ බං......“:baffled::baffled::baffled::rofl:
    මට නේද.....ඕනෙම නැත.............:rofl::rofl::rofl::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විළිලැජ්ජාවේ සංතෝසෙ බැරි ගිය බදාදා ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති තැන්පත් ඉන්දික අයියා ඕක බලල අහපු එකට........
    “මල්ලි උඹ ඉගෙන ගත්තේ නැද්ද බං.....වෙන ඒව නේ කරල තියෙන්නේ.....“:rofl::rofl::rofl:
    මොකද පොරවල් ගාව තියනව ඉස්කෝලෙ සංගම් වල එදා මෙදා තුර ඉදපු ඔක්කොම නිල තල දරපු උන් ගේ නම්..........
    උඹ වූෂු ඇසෝෂියන් එකේ හිටපු ප්‍රසිඩන්ට් නේද?.....අම්මට සිරි ගන්න ම වෙනව පොඩි එකා.......
    අපට ගුටි කන්න බෑ බං......“:baffled::baffled::baffled::rofl:
    මට නේද.....ඕනෙම නැත.............:rofl::rofl::rofl::rofl:
    :shocked::shocked:
    එල එල මචන්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට හෙට ගලධාරි යන්න තියෙනවා
    පොඩ්ඩක් රූට් එක කියමු බලන්න ,
    යන්න හිතන් ඉන්නේ ට්‍රෙන් එකේ, කාර් එකේ යන එක බොරු වැඩක් බන් , එන්න වෙන්නේ හතරෙන් නිසා,අනික පාරවල් දන්නෙත් නැහැනේ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මහේන්ද්‍ර ලා වැඩ කරුවෝ තමා හරිය.....
    මහේන්ද්‍ර පෙරේරා...
    මහේන්ද්‍ර පැස්කුවෙල්....
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ:P........
    මහේන්ද්‍ර ********.............:baffled:
    :oo::rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට හෙට ගලධාරි යන්න තියෙනවා
    පොඩ්ඩක් රූට් එක කියමු බලන්න ,
    යන්න හිතන් ඉන්නේ ට්‍රෙන් එකේ, කාර් එකේ යන එක බොරු වැඩක් බන් , එන්න වෙන්නේ හතරෙන් නිසා,අනික පාරවල් දන්නෙත් නැහැනේ.
    කොටුවෙන් බැහැල ත්‍රී වීල් එකක පලයන්......
    ලේසි ම දේ ඒක......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිහි අන්න අපේ මිණියා ඉස්කෝලේ යන දවස් වල උපවාසයක් කරන්නද කොහෙද වතුර ටැංකියකට නැගලා ඉන්න ෆොටෝ එකක් දාලා මුනුපොතේ.........
    ඉස්සර වැඩිපුරම කලේ ඕක උඩ නැගල සින්දු කියපු එක. ඒවායේ ප්‍රතිපල තමයි දැන් අත්විඳින්නේ.......:baffled::dull:
     
    Status
    Not open for further replies.