කාගේද කිම්බුලෝ මේකLocation: සමුගැනීමක් ළඟ
මොකක් ද බොල මේ හරුපේ..????????![]()

ෂුවර් එකටම හිට්ලර්ගේ වෙන්න ඇති..![]()
බ.ල. ගේත් මොකද්ද කෙස් එකක් වගේ බන්දැනට තියන ඇසුර දැක්කම කියන්න තියෙන්නේ පින් මදි කියල තමයි..

තොප්පිය කාටද 
මොකෝ හාඩ් ඩිස්ක් එකේ ලෙඩක්ද නැතිනම් රැම් එකේ ලෙඩක්ද........?![]()
ඕල්ටර්නේටර් එක අභාවප්‍රාප්ත වෙලා........
ඒත් හරි ගියේ නෑ...... සර්කිට් එක ගිහින් වගේ.... මෙහේ තියෙන ලෝකල් බඩු දාලා ඒක හදනවට වඩා, හොදයි වගේ රීකන්ඩිෂන් ඕල්ටර්නේටර් එකක්ම දාන එක......
අනිද්දා දිහාට යන්න ඕනා බඩු හොයන්න......
අදුරන රීකන්ඩිෂන් ගෙන්වන පොට් එකක් එහෙම නැතැයි......?? 
එහෙනං ඉතින් අලුත් එකක් දාන ඒක ගැන කතා දෙකක් නෑඕල්ටර්නේටර් එක අභාවප්‍රාප්ත වෙලා........
![]()
බ්‍රෂ් අවුල් වෙලා ඈති කියලා හිතලා, බ්‍රෂ් දැම්මා...... පලු කරේ මමමයි......ඒත් හරි ගියේ නෑ...... සර්කිට් එක ගිහින් වගේ.... මෙහේ තියෙන ලෝකල් බඩු දාලා ඒක හදනවට වඩා, හොදයි වගේ රීකන්ඩිෂන් ඕල්ටර්නේටර් එකක්ම දාන එක......
අනිද්දා දිහාට යන්න ඕනා බඩු හොයන්න......
අදුරන රීකන්ඩිෂන් ගෙන්වන පොට් එකක් එහෙම නැතැයි......??
![]()

ඔන්න තව ෆේක් එකක් අටවං ඇවිත් මෝඩ සුකන්නා!!!!!!!!!!!!
හිහි යුරාජ්ගේ මාර්කටින් මැනේජර්.........
![]()
දෙයියනේ කියලා ඌ නිසා, අදත් මට ටොෂිබා ලැපක් සෙට් උනා කිරියෙන්......
ලැප් එක දුන්නට පස්සේ, කලින් දෙන්නෙක්ම දැම්මා වගේ, ත්‍රෙඩ් එකක් දාන්න කියලා කියලම යවන්න ඕනා....... අරූට රිදෙන්නත් එක්කම.......
හැබැයි ඊට පස්සේ, මූ මාකටින් කිරිල්ල නවත්වයිද දන්නේ නෑ........
බලපන්, අද දවසෙම මේකේ ඉන්න නැතුවත්, මට බිස්නස් සෙට් වෙනවා.......

එහෙනං ඉතින් අලුත් එකක් දාන ඒක ගැන කතා දෙකක් නෑ![]()
නෑ යකෝ, තාත්තගේ යාළුවෙක් එක්ක වැඩේ සිද්ධ කරේ..... එයා ජපානේ නිසාන් එකේ අවුරුද්දක් විතර ට්‍රේනින් එකක් එහෙම කරපු කෙනෙක්...... 
bus L. ta business ekak set koranna thiyena amaruwa....![]()
අද දවසම පිස්සු වගේ බං.... ඊයේ ගම්පහ මල ගෙදරක එන්න ගිහින්, මගදි ලයිට් නැතුව ගිහින්, එක විකාරයක් උනා...... හිට්ලර්ගේ නංගිට මල පැනලා කාර් එක මග කැඩුනා කියලා..... මම මොනවා කරන්නද..... වාහන ඔහොම තමා...... 
ඔන්න ඔකාව ගනින් මාකටින් මැනේජර් හැටියටදෙයියනේ කියලා ඌ නිසා, අදත් මට ටොෂිබා ලැපක් සෙට් උනා කිරියෙන්......
ලැප් එක දුන්නට පස්සේ, කලින් දෙන්නෙක්ම දැම්මා වගේ, ත්‍රෙඩ් එකක් දාන්න කියලා කියලම යවන්න ඕනා....... අරූට රිදෙන්නත් එක්කම.......
හැබැයි ඊට පස්සේ, මූ මාකටින් කිරිල්ල නවත්වයිද දන්නේ නෑ........
බලපන්, අද දවසෙම මේකේ ඉන්න නැතුවත්, මට බිස්නස් සෙට් වෙනවා.......
![]()
![]()
![]()

දවස් දෙකක්ම පොසොන් බැලුවාද ?මොකෝ වෙන්නේ.....
පොසොන් බලන්න ගියා, දැන් ආවේ.....![]()
![]()
කඩා පනින හමුදාවෙන් මෙන් පැමිනියද කිසිදු අඩුවකින් තොරව සංග්‍රහ කොට නවාතැන් පහසුකම් සලසා දුන් මිණිපුර පවුලටම හෘද්යාගමය තුති පුද කරමි.![]()


