EK Married Club-6

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1017175_496668200401342_998635587_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකෝ හාඩ් ඩිස්ක් එකේ ලෙඩක්ද නැතිනම් රැම් එකේ ලෙඩක්ද........? :rolleyes::P

    :frown: ඕල්ටර්නේටර් එක අභාවප්‍රාප්ත වෙලා........ :(

    බ්‍රෂ් අවුල් වෙලා ඈති කියලා හිතලා, බ්‍රෂ් දැම්මා...... පලු කරේ මමමයි...... :P ඒත් හරි ගියේ නෑ...... සර්කිට් එක ගිහින් වගේ.... මෙහේ තියෙන ලෝකල් බඩු දාලා ඒක හදනවට වඩා, හොදයි වගේ රීකන්ඩිෂන් ඕල්ටර්නේටර් එකක්ම දාන එක...... :yes: අනිද්දා දිහාට යන්න ඕනා බඩු හොයන්න...... :yes: අදුරන රීකන්ඩිෂන් ගෙන්වන පොට් එකක් එහෙම නැතැයි......?? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    එහෙනං ඉතින් අලුත් එකක් දාන ඒක ගැන කතා දෙකක් නෑ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න තව ෆේක් එකක් අටවං ඇවිත් මෝඩ සුකන්නා!!!!!!!!!!!!

    :yes::yes::yes::yes: හිහි යුරාජ්ගේ මාර්කටින් මැනේජර්......... ;)

    :rofl: දෙයියනේ කියලා ඌ නිසා, අදත් මට ටොෂිබා ලැපක් සෙට් උනා කිරියෙන්...... :D ලැප් එක දුන්නට පස්සේ, කලින් දෙන්නෙක්ම දැම්මා වගේ, ත්‍රෙඩ් එකක් දාන්න කියලා කියලම යවන්න ඕනා....... අරූට රිදෙන්නත් එක්කම....... :P හැබැයි ඊට පස්සේ, මූ මාකටින් කිරිල්ල නවත්වයිද දන්නේ නෑ........ :( බලපන්, අද දවසෙම මේකේ ඉන්න නැතුවත්, මට බිස්නස් සෙට් වෙනවා....... :D :yes: :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං ඉතින් අලුත් එකක් දාන ඒක ගැන කතා දෙකක් නෑ :P

    :rofl: නෑ යකෝ, තාත්තගේ යාළුවෙක් එක්ක වැඩේ සිද්ධ කරේ..... එයා ජපානේ නිසාන් එකේ අවුරුද්දක් විතර ට්‍රේනින් එකක් එහෙම කරපු කෙනෙක්...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ වෙන්නේ.....:rolleyes:
    පොසොන් බලන්න ගියා, දැන් ආවේ.....:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    bus L. ta business ekak set koranna thiyena amaruwa....:dull::dull:

    :rofl: අද දවසම පිස්සු වගේ බං.... ඊයේ ගම්පහ මල ගෙදරක එන්න ගිහින්, මගදි ලයිට් නැතුව ගිහින්, එක විකාරයක් උනා...... හිට්ලර්ගේ නංගිට මල පැනලා කාර් එක මග කැඩුනා කියලා..... මම මොනවා කරන්නද..... වාහන ඔහොම තමා...... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: දෙයියනේ කියලා ඌ නිසා, අදත් මට ටොෂිබා ලැපක් සෙට් උනා කිරියෙන්...... :D ලැප් එක දුන්නට පස්සේ, කලින් දෙන්නෙක්ම දැම්මා වගේ, ත්‍රෙඩ් එකක් දාන්න කියලා කියලම යවන්න ඕනා....... අරූට රිදෙන්නත් එක්කම....... :P හැබැයි ඊට පස්සේ, මූ මාකටින් කිරිල්ල නවත්වයිද දන්නේ නෑ........ :( බලපන්, අද දවසෙම මේකේ ඉන්න නැතුවත්, මට බිස්නස් සෙට් වෙනවා....... :D :yes: :cool:
    ඔන්න ඔකාව ගනින් මාකටින් මැනේජර් හැටියට :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ වෙන්නේ.....:rolleyes:
    පොසොන් බලන්න ගියා, දැන් ආවේ.....:cool::cool:
    දවස් දෙකක්ම පොසොන් බැලුවාද ? :P
    අර අනිත් ලයිට් හයි කලාද ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ygsr.jpg

    කඩා පනින හමුදාවෙන් මෙන් පැමිනියද කිසිදු අඩුවකින් තොරව සංග්රහ කොට‌ නවාතැන් පහසුකම් සලසා දුන් මිණිපුර පවුලටම හෘද්යාගමය තුති පුද කරමි. :yes:
    :cool::):)
     
    Status
    Not open for further replies.