EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    947153_479832358760591_1055172658_n.jpg

    මරු ඈ......... ;) :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කනේ මයිල් හැටියට දාලා තියන පික් එක නං වැර්දි..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කනේ මයිල් හැටියට දාලා තියන පික් එක නං වැර්දි..

    දන්නේ නෑ කොසෝ මමත් හරියටනම්....... කනේ මයිල් කියලා කියන්නේ කොයි මොඩ්ල් එකටද.......? මෙතන සමහරක් නික් නේම් අදයි ඇහුවෙත්....... :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දන්නේ නෑ කොසෝ මමත් හරියටනම්....... කනේ මයිල් කියලා කියන්නේ කොයි මොඩ්ල් එකටද.......? මෙතන සමහරක් නික් නේම් අදයි ඇහුවෙත්....... :rolleyes:
    oka kiyanne vw 1303 ekata. hethuwa oke side window eka pitipasse thiyena oya podi chrome grill eka hinda. me thiyenne :
    8792090370_64767a8fa6.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: මොකෝ සිද්ධිය......?? :rolleyes:

    ඒ පාර මොකද ?
    මේ ඇසිස්ටන්ට් හොට්ටියො තමා බං.........
    ඊයෙ ඉන්ස්ටෘමන්ට්ස් හෝදල නෑ, ගැස්ට්‍රයිටිස් කිය කිය හිටියා......
    අද උදේ ලොට් එකක් තිබිලා.....මම උදේ එද්දී දාගෙන හෝදනවා........
    දඩි බිඩියෙ හෝදන නිසා මං ඇහුවා පරක්කු වුණාද එන්න කියලා.......
    මෙන්න බොලේ මූණ දෙක කරං............:angry::angry::angry:

    මනුස්සකමට මොනව හරි කිව්වම සු***ක් තමා කරන්නේ........

    අපට මුං අරින්න එන්නෙම අපේ මනුස්සකං නිසා.........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ඇසිස්ටන්ට් හොට්ටියො තමා බං.........
    ඊයෙ ඉන්ස්ටෘමන්ට්ස් හෝදල නෑ, ගැස්ට්‍රයිටිස් කිය කිය හිටියා......
    අද උදේ ලොට් එකක් තිබිලා.....මම උදේ එද්දී දාගෙන හෝදනවා........
    දඩි බිඩියෙ හෝදන නිසා මං ඇහුවා පරක්කු වුණාද එන්න කියලා.......
    මෙන්න බොලේ මූණ දෙක කරං............:angry::angry::angry:

    මනුස්සකමට මොනව හරි කිව්වම සු***ක් තමා කරන්නේ........

    අපට මුං අරින්න එන්නෙම අපේ මනුස්සකං නිසා.........
    අලුතෙන් ගත්තද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ඇසිස්ටන්ට් හොට්ටියො තමා බං.........
    ඊයෙ ඉන්ස්ටෘමන්ට්ස් හෝදල නෑ, ගැස්ට්‍රයිටිස් කිය කිය හිටියා......
    අද උදේ ලොට් එකක් තිබිලා.....මම උදේ එද්දී දාගෙන හෝදනවා........
    දඩි බිඩියෙ හෝදන නිසා මං ඇහුවා පරක්කු වුණාද එන්න කියලා.......
    මෙන්න බොලේ මූණ දෙක කරං............:angry::angry::angry:

    මනුස්සකමට මොනව හරි කිව්වම සු***ක් තමා කරන්නේ........

    අපට මුං අරින්න එන්නෙම අපේ මනුස්සකං නිසා.........

    මොකිද ඔය අර කොන්දී ද......? :oo::oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no::no::no:පරණ හොට්ටි.........

    ඔව් බං.......
    හොම්බට අනින්න හිතෙනව හමහර වෙලාවට........

    උඹට වෙන විකල්පයක් පෙන තෙක් මානෙක නැති බව එකිටත් පේන නිසා වෙන්නැති ඔයතරම් ගෙම්බර්...... :eek:
     
    Status
    Not open for further replies.