ආතතිය සමග සුබ උදෑසනක්.............
එපා වෙනව බං...........
මොකෝ සිද්ධිය......?? 
ආතතිය සමග සුබ උදෑසනක්.............
එපා වෙනව බං...........
කනේ මයිල් හැටියට දාලා තියන පික් එක නං වැර්දි..

oka kiyanne vw 1303 ekata. hethuwa oke side window eka pitipasse thiyena oya podi chrome grill eka hinda. me thiyenne :දන්නේ නෑ කොසෝ මමත් හරියටනම්....... කනේ මයිල් කියලා කියන්නේ කොයි මොඩ්ල් එකටද.......? මෙතන සමහරක් නික් නේම් අදයි ඇහුවෙත්.......![]()
මේ කොහේ යන හාල්මැස්සෙක්ද ?![]()
moko patiyoo![]()

මොකෝ සිද්ධිය......??
![]()
මේ ඇසිස්ටන්ට් හොට්ටියො තමා බං.........ඒ පාර මොකද ?

අලුතෙන් ගත්තද?මේ ඇසිස්ටන්ට් හොට්ටියො තමා බං.........
ඊයෙ ඉන්ස්ටෘමන්ට්ස් හෝදල නෑ, ගැස්ට්රයිටිස් කිය කිය හිටියා......
අද උදේ ලොට් එකක් තිබිලා.....මම උදේ එද්දී දාගෙන හෝදනවා........
දඩි බිඩියෙ හෝදන නිසා මං ඇහුවා පරක්කු වුණාද එන්න කියලා.......
මෙන්න බොලේ මූණ දෙක කරං............
මනුස්සකමට මොනව හරි කිව්වම සු***ක් තමා කරන්නේ........
අපට මුං අරින්න එන්නෙම අපේ මනුස්සකං නිසා.........
oka kiyanne vw 1303 ekata. hethuwa oke side window eka pitipasse thiyena oya podi chrome grill eka hinda. me thiyenne :
![]()
අයියලා සමාවෙන්න ඕනේ, මට රොන් නම්බර් එකක් ඩයල් වෙලා . . .![]()

මේ ඇසිස්ටන්ට් හොට්ටියො තමා බං.........
ඊයෙ ඉන්ස්ටෘමන්ට්ස් හෝදල නෑ, ගැස්ට්රයිටිස් කිය කිය හිටියා......
අද උදේ ලොට් එකක් තිබිලා.....මම උදේ එද්දී දාගෙන හෝදනවා........
දඩි බිඩියෙ හෝදන නිසා මං ඇහුවා පරක්කු වුණාද එන්න කියලා.......
මෙන්න බොලේ මූණ දෙක කරං............
මනුස්සකමට මොනව හරි කිව්වම සු***ක් තමා කරන්නේ........
අපට මුං අරින්න එන්නෙම අපේ මනුස්සකං නිසා.........

අලුතෙන් ගත්තද?

පරණ හොට්ටි.........ඔව් බං.......මොකිද ඔය අර කොන්දී ද......?![]()
පරණ හොට්ටි.........
ඔව් බං.......
හොම්බට අනින්න හිතෙනව හමහර වෙලාවට........