suba udesanak wewa cocatowani!!!!
mata 3 set wee atha.......
ude wamane giya.............![]()

suba udesanak wewa cocatowani!!!!
mata 3 set wee atha.......
ude wamane giya.............![]()
අයියෝ සල්ලි.......................
ෂා........ උදේ පාන්දර ලැබුණු ආරංචිය කොපමණ ප්‍රිතිමත්ද........
![]()
![]()
![]()
![]()
![]()
මාගේ පුංචි පවුලේම හදපිරි උණුසුම් සුභපැතුම් මෙයින් ඔබට පුදකර සිටිමි..........









දෙයියෝ සාක්කි....................සුභපැතුම් කිම්බුලෝ.......

එහෙනම් බොගේ අහවල් තුනද සෙට් උනේදෙයියෝ සාක්කි....................
මටයි වමනේ ගියේ බොල.....................![]()


ඉතිං මම කියල නෑනේ වයිපරේ ප්‍රෙග්නන්න්ට් කියලා.......එහෙනම් බොගේ අහවල් තුනද සෙට් උනේ
තෝව කිම්බුලම කාපිය.......![]()



අයියෝ සල්ලි.......................
මටයි වමනේ ගියේ බං....................
මමයි ප්‍රෙග්නන්ට් මට පේන හැටියට.............![]()


ඉතිං මම කියල නෑනේ වයිපරේ ප්‍රෙග්නන්න්ට් කියලා.......
මම කිව්වෙ මට තුන සෙට් වී ඇත....උදේ වමනේ ගියා කියලා..............
ඉතිං මටයි වමනේ ගියේ..............
කාපු ඔක්කොම ගියා බං......
දැං බඩකිනියි.........![]()

එකබෙහෙතයි කිම්බුලෝ ඕකට 
එහෙනම් බොගේ අහවල් තුනද සෙට් උනේ
තෝව කිම්බුලම කාපිය.......![]()

මට ඕක මීටර් වුනේ මම බාත් රූම් එකේ කබරය දාද්දී, කොන්දි කියනව ඇහුණ අපේ සර් ප්‍රෙග්නන්ට් ද කොහෙද කියලා......නොදකින් කිඹුල් ලබ්බා......![]()
උඹට වමනේ ගියා කියන්නේ හත් දවසක නයිටක් සෙට් වීම වගේ.........


ඉතිං මම කියල නෑනේ වයිපරේ ප්‍රෙග්නන්න්ට් කියලා.......
මම කිව්වෙ මට තුන සෙට් වී ඇත....උදේ වමනේ ගියා කියලා..............
ඉතිං මටයි වමනේ ගියේ..............
කාපු ඔක්කොම ගියා බං......
දැං බඩකිනියි.........![]()

ඔව් බන් දත කට පුට්ටු කරන් දැක්ක හැපියට ගුගල් ගොස් පින්තුර පවා බාගත කර සුභපැතුම් යවන්න ගියේ මේකාට ......බලහන් විකියෝ ඒකනේ කියන්නේ...... මූත් මාර විහිලි තමා කරන්නේ........![]()
එකබෙහෙතයි කිම්බුලෝ ඕකට
සාදික්කා ඇටයක් , ලුනුවතුරෙන් නබිලියේ ගලගා තේ හැන්දක් බොනු...... සියලුම බඩ දෝෂ නිවාරණයි......ප්‍රක්තියක්ෂයි![]()


මට ඕක මීටර් වුනේ මම බාත් රූම් එකේ කබරය දාද්දී, කොන්දි කියනව ඇහුණ අපේ සර් ප්‍රෙග්නන්ට් ද කොහෙද කියලා......
රෙදි නැත...........අයියෝ කහවණු!!!!!![]()
හරියට නිකං මඟ එනකොට උඹට කවුරුහරි අතවර කරපු ටයිප් එකටනේ කොන්දී ඇනුම්පද කියලා තියෙන්නේ........ උඹේ කොන්දිත් මරු බං....... 
ඉන්න නබිලිදෙකේ කිඹුලාගේ ඇටේ ගාල ...... ඉසීම චුන්දක් බිවානම් ඔයිට එහා ප්‍රක්තියක්ෂ අවුෂදයකිඈ බං ක්ලිනික් එකේ නෑඹිලි ඇති කියලද උඹ හිතන්නේ...... මොකෝ කිඹුලා කාටවත් හාල් ගරනවද ක්ලිනික් එකට වෙලා........![]()

ඔව් බන් දත කට පුට්ටු කරන් දැක්ක හැපියට ගුගල් ගොස් පින්තුර පවා බාගත කර සුභපැතුම් යවන්න ගියේ මේකාට ......
ඇත්තටම බන් ෆට්ට හපියක් ආවේ ......උදේම
ඕක හින්දම මු අපිව ඉච්චාභාන්ඝත්වය්ට පත්කළ නිසාම ඉකමනින් තුන, හතරම සෙට් වේවා......

කොහෙද ඉතින් ලත් තැනම ලොප් වුනානේ සතුට....... 
ඉන්න නබිලිදෙකේ කිඹුලාගේ ඇටේ ගාල ...... ඉසීම චුන්දක් බිවානම් ඔයිට එහා ප්‍රක්තියක්ෂ අවුෂදයකි![]()

