EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    suba udesanak wewa cocatowani!!!!

    mata 3 set wee atha.......:shocked:
    ude wamane giya.............:sorry:

    ෂා........ උදේ පාන්දර ලැබුණු ආරංචිය කොපමණ ප්‍රිතිමත්ද........
    :) :) :) :)

    congratulations_on_new_baby_1278943631.jpg

    images

    මාගේ පුංචි පවුලේම හදපිරි උණුසුම් සුභපැතුම් මෙයින් ඔබට පුදකර සිටිමි..........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    suba udesanak wewa cocatowani!!!!

    mata 3 set wee atha.......:shocked:
    ude wamane giya.............:sorry:
    ප්‍රීතියි...ප්‍රීතියි....
    එළකිරි ඊලග පරම්පරාවට තවත් සාමාජිකයෙක්
    සුභපැතුම් කිම්බුලෝ.......
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ෂා........ උදේ පාන්දර ලැබුණු ආරංචිය කොපමණ ප්‍රිතිමත්ද........
    :) :) :) :)

    congratulations_on_new_baby_1278943631.jpg

    images

    මාගේ පුංචි පවුලේම හදපිරි උණුසුම් සුභපැතුම් මෙයින් ඔබට පුදකර සිටිමි..........
    අයියෝ සල්ලි.......................
    මටයි වමනේ ගියේ බං....................

    මමයි ප්‍රෙග්නන්ට් මට පේන හැටියට.............:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ උදාසනක් කොක්කබාවනි ................ එකත් අමතක උනා කිම්බගේ ජෝක් එක හින්ද හැපියට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනම් බොගේ අහවල් තුනද සෙට් උනේ
    තෝව කිම්බුලම කාපිය.......:angry::angry:
    ඉතිං මම කියල නෑනේ වයිපරේ ප්‍රෙග්නන්න්ට් කියලා.......
    මම කිව්වෙ මට තුන සෙට් වී ඇත....උදේ වමනේ ගියා කියලා..............
    ඉතිං මටයි වමනේ ගියේ..............

    කාපු ඔක්කොම ගියා බං......
    දැං බඩකිනියි.........:sorry::sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියෝ සල්ලි.......................
    මටයි වමනේ ගියේ බං....................

    මමයි ප්‍රෙග්නන්ට් මට පේන හැටියට.............:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    නොදකින් කිඹුල් ලබ්බා...... :angry::angry::angry:

    උඹට වමනේ ගියා කියන්නේ හත් දවසක නයිටක්‌ සෙට් වීම වගේ.........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉතිං මම කියල නෑනේ වයිපරේ ප්‍රෙග්නන්න්ට් කියලා.......
    මම කිව්වෙ මට තුන සෙට් වී ඇත....උදේ වමනේ ගියා කියලා..............
    ඉතිං මටයි වමනේ ගියේ..............

    කාපු ඔක්කොම ගියා බං......
    දැං බඩකිනියි.........:sorry::sorry::sorry:
    :eek::eek: එකබෙහෙතයි කිම්බුලෝ ඕකට
    සාදික්කා ඇටයක් , ලුනුවතුරෙන් නබිලියේ ගලගා තේ හැන්දක් බොනු...... සියලුම බඩ දෝෂ නිවාරණයි......ප්‍රක්තියක්ෂයි :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදකින් කිඹුල් ලබ්බා...... :angry::angry::angry:

    උඹට වමනේ ගියා කියන්නේ හත් දවසක නයිටක්‌ සෙට් වීම වගේ.........
    මට ඕක මීටර් වුනේ මම බාත් රූම් එකේ කබරය දාද්දී, කොන්දි කියනව ඇහුණ අපේ සර් ප්‍රෙග්නන්ට් ද කොහෙද කියලා......

    රෙදි නැත...........අයියෝ කහවණු!!!!!:rofl::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං මම කියල නෑනේ වයිපරේ ප්‍රෙග්නන්න්ට් කියලා.......
    මම කිව්වෙ මට තුන සෙට් වී ඇත....උදේ වමනේ ගියා කියලා..............
    ඉතිං මටයි වමනේ ගියේ..............

    කාපු ඔක්කොම ගියා බං......
    දැං බඩකිනියි.........:sorry::sorry::sorry:

    උඹත් නිකන් අර දුමින්දයාගේ නඩුවට කතා කරන ලෝයර් හේමන්ත වර්ණකුලසුරිය වගේනේ....... :eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බලහන් විකියෝ ඒකනේ කියන්නේ...... මූත් මාර විහිලි තමා කරන්නේ........ :eek:
    ඔව් බන් දත කට පුට්ටු කරන් දැක්ක හැපියට ගුගල් ගොස් පින්තුර පවා බාගත කර සුභපැතුම් යවන්න ගියේ මේකාට ......
    ඇත්තටම බන් ෆට්ට හපියක් ආවේ ......උදේම
    ඕක හින්දම මු අපිව ඉච්චාභාන්ඝත්වය්ට පත්කළ නිසාම ඉකමනින් තුන, හතරම සෙට් වේවා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek::eek: එකබෙහෙතයි කිම්බුලෝ ඕකට
    සාදික්කා ඇටයක් , ලුනුවතුරෙන් නබිලියේ ගලගා තේ හැන්දක් බොනු...... සියලුම බඩ දෝෂ නිවාරණයි......ප්‍රක්තියක්ෂයි :yes:

    ඈ බං ක්ලිනික් එකේ නෑඹිලි ඇති කියලද උඹ හිතන්නේ...... මොකෝ කිඹුලා කාටවත් හාල් ගරනවද ක්ලිනික් එකට වෙලා........ :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට ඕක මීටර් වුනේ මම බාත් රූම් එකේ කබරය දාද්දී, කොන්දි කියනව ඇහුණ අපේ සර් ප්‍රෙග්නන්ට් ද කොහෙද කියලා......

    රෙදි නැත...........අයියෝ කහවණු!!!!!:rofl::baffled:

    ඇඩ්රස් ලොස්ට්........:lol: :lol: :lol: :lol: හරියට නිකං මඟ එනකොට උඹට කවුරුහරි අතවර කරපු ටයිප් එකටනේ කොන්දී ඇනුම්පද කියලා තියෙන්නේ........ උඹේ කොන්දිත් මරු බං....... :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඈ බං ක්ලිනික් එකේ නෑඹිලි ඇති කියලද උඹ හිතන්නේ...... මොකෝ කිඹුලා කාටවත් හාල් ගරනවද ක්ලිනික් එකට වෙලා........ :rofl::rofl:
    ඉන්න නබිලිදෙකේ කිඹුලාගේ ඇටේ ගාල ...... ඉසීම චුන්දක් බිවානම් ඔයිට එහා ප්‍රක්තියක්ෂ අවුෂදයකි :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන් දත කට පුට්ටු කරන් දැක්ක හැපියට ගුගල් ගොස් පින්තුර පවා බාගත කර සුභපැතුම් යවන්න ගියේ මේකාට ......
    ඇත්තටම බන් ෆට්ට හපියක් ආවේ ......උදේම
    ඕක හින්දම මු අපිව ඉච්චාභාන්ඝත්වය්ට පත්කළ නිසාම ඉකමනින් තුන, හතරම සෙට් වේවා......

    එකෙන්ම...... සිරාවට පට්ට සතුටක් ආවේ....... :yes::yes: කොහෙද ඉතින් ලත් තැනම ලොප් වුනානේ සතුට....... :baffled:

    අනේ අම්මපා සිරාවටම මුට ඊළඟට නිවුන්නු සෙට් වේවා අපිට මෙහෙම කොලාට........ හෙට අනිද්දම පොස්ට් එකක් දාන්න ලැබේවා කිඹුලට මෙන්න මෙහෙම,

    suba udesanak wewa cocatowani!!!!

    mata sirawatama 3 set wee atha.......
    ude nonata wamane giya.............
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉන්න නබිලිදෙකේ කිඹුලාගේ ඇටේ ගාල ...... ඉසීම චුන්දක් බිවානම් ඔයිට එහා ප්‍රක්තියක්ෂ අවුෂදයකි :P

    ආපෝ උඹේ කතාව..... හොඳ වෙලාවට උදේ තේ බීලා ඉවර වුනේ......... :oo::P
     
    Status
    Not open for further replies.