ඔව් බං.......


මම ෆාහිම් කාරයට ඇමතුව ඔක දැම්මට....
බලහං කෝ මූ මාව ඝාතනය කරන්න මිනිස්සු පොළඹවන හැටි............
ඔව් බං.......


ඔව් බං.......
මම ෆාහිම් කාරයට ඇමතුව ඔක දැම්මට....
බලහං කෝ මූ මාව ඝාතනය කරන්න මිනිස්සු පොළඹවන හැටි............


2013 වැල ප්ලේයර් ඔෆ් ද ඉයර්.......minipuraවැල ද?![]()

- මට මාමට වදින ගාථාව කියල දීපල්ලකෝ





ඉමිනා පුඤ්ඤ කම්මෙන
- මට මාමට වදින ගාථාව කියල දීපල්ලකෝ
උඹේ මාම කාර් එකක් අරන් දෙන්න එහෙම අහල නැද්ද.....මාමෙ බාල සමාගමො![]()

ඔව් බන් , දැන් නම් එපා වෙලා ඉන්නේ........මේ අර්තිකෙත් එක්ක
මාමල දෙන්නෙක් විකියට පෙනී පෙනී බැනලට කාර් අරන් දුන්න.....
අපිට කොහෙන්ද එහෙම මාමලා.....![]()

ඕක කියලා මදි වගේ බන් , මහේෂ්ගෙන්ම අහගන්න ඕනා නිව් වර්ෂන් එකඉමිනා පුඤ්ඤ කම්මෙන
මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු
යාව නිබ්බාන පත්තියා

අහ්හ් යක්දෙවියාමාවනැල්ලේ රජතුමා....
![]()

මාමෙ බාල සමාගමො![]()
අඩුම ගානේ ටයර් එකක්වත් දාල දෙන්නඋඹේ මාම කාර් එකක් අරන් දෙන්න එහෙම අහල නැද්ද.....![]()

පුළුවන් නම් බෙල්ලට දාල ගිනි තියයි.....ඔව් බන් , දැන් නම් එපා වෙලා ඉන්නේ........මේ අර්තිකෙත් එක්ක
ඕක කියලා මදි වගේ බන් , මහේෂ්ගෙන්ම අහගන්න ඕනා නිව් වර්ෂන් එක
අහ්හ් යක්දෙවියා
අඩුම ගානේ ටයර් එකක්වත් දාල දෙන්න![]()


ෆස්ට සීන් එක ..උදේට උදේට යුරාව මතක් කරලා එක පි ඇම් එකක් එවන එකා සර්විස් එක වැඩිදියුණු කරලා දැන් තුන ගානේ එවනවා![]()
අනේ උඹලා කවුරු හරි ඌව දැනුවත් කරපන්කෝ, MC එකේ සෙට් එකට PM එවලා වැඩක් නෑ.... අනිත් කිරියේ ඉන්න මෙම්බර්ස්ලා තමා දැනුවත් කරන්න ඕනා කියලා........ 
