ඇයි උඹල අවමංගල්‍යය අද්යක්ෂක ලද.....තරියාගේ නැන්දමාගේ මළගෙදර යන කට්ටිය මට හෝ රත්නෙට අද දින තුල කෝල් එකක් දෙන්න.

ඇයි උඹල අවමංගල්‍යය අද්යක්ෂක ලද.....තරියාගේ නැන්දමාගේ මළගෙදර යන කට්ටිය මට හෝ රත්නෙට අද දින තුල කෝල් එකක් දෙන්න.

මට?????එල....... ඒත් මම බස් එකේ යමන් කිව්වම රත්නේ කිව්වේ උඹට බත්තෙකේ යන්න බෑ කියලා.......![]()

මිනිය කොහොමෙයි එන්නේ?ඇයි උඹල අවමංගල්‍යය අද්යක්ෂක ලද.....![]()
පානදුර බස් එකක ආවොත් බණ්ඩාරගම බහින්න පුලුවනිද ?මිනිය කොහොමෙයි එන්නේ?
බණ්ඩාරගමට ආවොත් උඹත් දාගෙන ගැලනි ගමෙන් හයිවේ එකේ ගාල්ලට අදිතෑකි.....
ඇයි උඹල අවමංගල්‍යය අද්යක්ෂක ලද.....![]()
මම දන්න තරමින් පුළුවන්.....පානදුර බස් එකක ආවොත් බණ්ඩාරගම බහින්න පුලුවනිද ?
මට?????
අපි බස් වල ගමන් ගිය ප්ලේන්ටියයි සිගා එකයි ගහල වේල ෂේප් කරගත්ත උන්.....
රත්නෙට නම් යන්න බැරුව ඇති.....
උගේ බඩටත් එක්ක ඩබල් ටිකට් ගඩනව ඇති..ඒකයි ඔය........![]()
බැරි වෙයි වගේ බං..........හිහි....... මට කෝල් කරලා විස්තරේ කියපු වෙලේ නම් එහෙම තම කිව්වේ...... සිරාවටම බස් එකේ අදිමුකෝ....... මොකද කියන්නේ එකඟයි නේද........?

මිනිය කොහොමෙයි එන්නේ?
බණ්ඩාරගමට ආවොත් උඹත් දාගෙන ගැලනි ගමෙන් හයිවේ එකේ ගාල්ලට අදිතෑකි.....
බැරි වෙයි වගේ බං..........
මොකද මාතර පහුකරල තලල්ලෙනුත් හැරිය තව යන්න වෙනව.....
රෑ නේ යන්නේ..........

නැත්නම් රත්නපුරේට බස් එකේ ඇදපල්ලා, මෙහෙන් කොට පාරකින් යමු මගේ කාර් කබලේ. ඩිසල් නිසා ලොකු තෙල් වියදමක් වෙන එකක් නැහැ.හිහි....... මට කෝල් කරලා විස්තරේ කියපු වෙලේ නම් එහෙම තම කිව්වේ...... සිරාවටම බස් එකේ අදිමුකෝ....... මොකද කියන්නේ එකඟයි නේද........?

බැරි වෙයි වගේ බං..........
මොකද මාතර පහුකරල තලල්ලෙනුත් හැරිය තව යන්න වෙනව.....
රෑ නේ යන්නේ..........

රෑ 12 ට විතර මොන කැබ් ද කුකුලෝ.....මාතර ඉඳං ගොඩක් දුරද.......? ඒ ටික කැබ් එකක් කථාකරන් යමු........![]()

මට?????
අපි බස් වල ගමන් ගිය ප්ලේන්ටියයි සිගා එකයි ගහල වේල ෂේප් කරගත්ත උන්.....
රත්නෙට නම් යන්න බැරුව ඇති.....
උගේ බඩටත් එක්ක ඩබල් ටිකට් ගඩනව ඇති..ඒකයි ඔය........![]()
කිව්වා කියලා හිතාගනිව්...... 
හිහි....... මට කෝල් කරලා විස්තරේ කියපු වෙලේ නම් එහෙම තම කිව්වේ...... සිරාවටම බස් එකේ අදිමුකෝ....... මොකද කියන්නේ එකඟයි නේද........?
බස් එකේ ඈදලා..... ආයේ එන්නේ... කීයටද.....?? හරි කොච්චර වෙලා යයිද ඔය වැඩේට......?? ලේලන්ඩ් වල විතරයි හැබැයි මම යන්නේ ඕන්....... 
නැත්නම් රත්නපුරේට බස් එකේ ඇදපල්ලා, මෙහෙන් කොට පාරකින් යමු මගේ කාර් කබලේ. ඩිසල් නිසා ලොකු තෙල් වියදමක් වෙන එකක් නැහැ.
ඇඹිලිපිටිය, මිද්දෙනිය පස්සේ ලොක්කගේ ගෙවල් හරහා මාතරට ලඟයි.
මම අප්‍රේල් නිවාඩුවට ඔය වටේ ගිය. කළුතරින් ගිහින් මිද්දෙනිය පැත්තෙන් ආව. එනකොට 100 km වගේ අඩුවක් තිබුන.
මහා රෑ බස් එකක ගිහින් තව අතුරු පාරක යන්න උනොත් නම් කට්ට කන්න වෙනවා........![]()
මාතර ඉඳං ගොඩක් දුරද.......? ඒ ටික කැබ් එකක් කථාකරන් යමු........![]()
කැබ්......??
මහ රෑ...... 
බස් එකේ ඈදලා..... ආයේ එන්නේ... කීයටද.....?? හරි කොච්චර වෙලා යයිද ඔය වැඩේට......?? ලේලන්ඩ් වල විතරයි හැබැයි මම යන්නේ ඕන්.......
![]()