සංසර්ගයේ යෙදියන්...................හුඹහක් එක්ක.................![]()


සංසර්ගයේ යෙදියන්...................හුඹහක් එක්ක.................![]()


රථ දෙකක් යෑම නම් අපරාදයක්.
2 හොඳයි වගේ.
1 ගැලපෙනවා නම් මම බණ්ඩාරගමට එන්නම්. එත් කිඹුලා අයියගේ කාර් එකේ පිටිපස්සේ 3 යන එක......
අලුත් කාර් එක අපරාදේ.........![]()
මීට අවුරුදු කිහිපයකට කලින් නම් ඒක අළුත් තමා......... 
ආහ්හ් මාරු කරාද.....? අර මුනුපොතේ තිබුණු එක දැකලයි මම කිව්වේ ස්ටර්ලට් එක ගැන........
උඹ මට දැන් මඩගහනවා වැඩියි හරිය.....![]()
උපරිම රිදිලා...... 
ආහ්හ් මාරු කරාද.....? අර මුනුපොතේ තිබුණු එක දැකලයි මම කිව්වේ ස්ටර්ලට් එක ගැන........
උඹ මට දැන් මඩගහනවා වැඩියි හරිය.....![]()



උඹේ ලබු ගෙඩියට වඩා මගේ එක අළුත් තමා කොකටුවෝ..............මීට අවුරුදු කිහිපයකට කලින් නම් ඒක අළුත් තමා.........
![]()

යකෝ මම සතියට දවස් 8ක් වැඩ............අපි ඉතින් සතියේ දවස් හතම වැඩ......
![]()



යකෝ මම සතියට දවස් 8ක් වැඩ............
මම කොහොම කියන්න ඕන ද එහෙනම්.......![]()



යන උන් මගේ සංවේගයත් ප්රකාශ කරලා වරෙල්ල![]()
2 යනවා නම් මම දෙයියනේ කියල පැය 2.5 වගේ මාතරට ඇදල දෙන්නම් රත්නපුරේ ඉඳල. කොළඹින් මෙහෙට 1.5 යයි නේද. ඔක්කොම පැය 4 වගේ නෙව.
ඔයිට අඩුවෙන් යනවා නම් හයිවේ ගිහින් පැයක් විතර අඩුකරගන්න පුළුවනි. කොහොමත් රෑනේ. පැය ගැන නොසිතා යමු.
මීට අවුරුදු කිහිපයකට කලින් නම් ඒක අළුත් තමා.........
![]()

සනීප නෑ කියලා දැනගත්තා....... මොකෝ අවුල......
මේ අර criminal case එකේ රික්වෙස්ට් එකක් දැම්මා ඇක්සෙප්ට් කරන්නකෝ......


උඹේ ලබු ගෙඩියට වඩා මගේ එක අළුත් තමා කොකටුවෝ..............![]()
යකෝ මම සතියට දවස් 8ක් වැඩ............
මම කොහොම කියන්න ඕන ද එහෙනම්.......![]()

මචන්ලා හෙට වයිෆ් රෑ වැඩ. ඉතින් පොඩ්ඩෝ දෙන්නගේ තනියට අම්මට එන්න කියල හරි නැත්නම් පොඩ්ඩන්ව අම්මලාගේ ගෙදරට ගිහින් දාල හරි තමයි මම එන්නේ.
ඉතින් පුළුවන් කමක් තියෙනවනම් රත්නපුරේට කිඹුලාගේ කාර් එකේ ඇවිත් මෙහේ ඉඳන් යන එක මට ලොකු පහසුවක්. අනිවා දුර නම් අඩුයි. එතකොට මට වයිෆ් ව ගෙනිහින් දාල වැඩ ටික සෙටල් කරගන්න පුළුවනි උඹල එනකන්.
ඉතින් පුළුවන් කමක් තියෙනවනම් මේ හරහා යමු.............![]()